සැබෑ දේශප්‍රේමියෙකුගේ අතින් ඇල්ලීමි..

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :shocked::shocked::shocked:නිදහසින් පසු ජෙනරාල්ගේ ආරක්ෂාවට හමුදාව නෑ::shocked::shocked::shocked:



     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ජෙනරාල් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාවට යුද හමුදා භටයන් නොව එස්ටීඑෆ් භටයන්

    :):):) එස් ටී එෆ් කණ්ඩායමක් වෙත මේ දිනවල කඩිමුඩියේ නව පුහුණුවක් දෙමින් පවතී. ඔවුන් යෙදවීමට යන්නේ ෆොන්සේකා මහතාගේ ආරක්ෂක සෙබලූන් ලෙසය. මෙම කණ්ඩායමට වී අයි පී ආරක්ෂාව පිළිබඳ පුහුණුවක් නොමැති අතර ඒ පිලිබඳ කඩිමුඩි පුහුණුවක් දෙමින් පවතී. :):):)
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පුදුම සන්තෝසයක් මට තියෙන්නේ. ලොක්කා පිළිගන්න ඔක්කොම එකට පෙළගැහෙමු.

    525970_10150944900058055_522443054_12038935_117213794_n.jpg

    එත් එක්කම මේ අයවත් අමතක නොකරමු.​

    319807_392149404157576_193218727383979_1010257_235735656_n.jpg


    549246_10150853722288089_575733088_9762100_426606846_n.jpg


    විජයග්‍රහණයේ තුන්වන වසර සමරන මොහොතේ මදක් සිතන්න...... ඔබේ අනාගතය සුරක්ෂිත කරන්න තමන්ගේ ජීවිත කැප කළ ඒ සදාදරණීය සොයුරන් ගැනත්.......
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පොඩ්ඩක් පහේදිලිව කිව්වනම් මොනවටද අධි තණ්හා කියලා? තණ්හාව නැත්තේ කාගේද බන්? අපි හෙමෝම තණ්හා කාරයෝ නේ. ඊකනේ පෘතක්ජනයෝ කියන්නේ. හැබය් පහේදිලිව එකක් කියන්න ඕනි. සෆ් කවදාවත් සල්ලි වලට නම් තණ්හා උනේ නැ.


    මෙහෙම කියන්නේ කොහොමද? ඔය කොහොමද තවත් කෙනෙක්ට charcter certificates දෙන්නේ? කොහොම උනත් එයා කරපු වෙඩේට එයාට මානයක් ගන්න අයිතියක් තියනවා. කොහොම උනත් තව එකක්. සිංහයෝ කවදාවත් තණකොළ කන්නේ නැහැ නේ.

    මට පොඩ්ඩක් කියනවද නාමල් රාජපක්ෂ මන්තීතුමාට දේශපාලන අත්දෙකීම් තියනවද කියලා? එහෙම නැත්තම් අනර්කලී අකර්ශට තියන දේශපාලන දැනුම මොකක්ද කොටින්ම අතිගරු ජනාධිපතිතුමා මුලින්ම දේශපාලනයට එනකොට තබ්බා දේශපාලන දෙනුම මොකක්ද? මම දන්නා තරමින් නම් MR politics වලට එන්න ඉස්සෙල්ල කරපු ජොබ් එක තමය ජ' පුර campus එකේ ක.ක. ස (කාර්යාල කාර්ය සහයක) තනතුර.දන්නේ නැත්තම් අම්මගෙන් හරි අහල බලන්නකෝ. දේශපාලනය හරියට දැනගෙන දේශපාලනය කරන ය මේ ලෝකේ ඉන්නේ බොහොම ටිකය්.


    ඔයා මෙහෙම කියන්නේ.JVP එක්ක සෙට් උන නිසාද? එහෙමනම් ඉතින් 2005 දී MR දිනුවෙත් JVP help කරපු නිසා නේ.


    ප්‍රශ්නේ තියෙන්නේ ජනතාවට එපා උන නම් කොහොමද 4.3 millions votes ගත්තේ කියන එක. MR චන්දෙදි හොර කරේ නෙත්තම් සමහරවිට දිනන්නත් තිබ්බනේ.මොකද SF වෙනුවෙන් හොර චන්ද දාන්න කවුරුත් හිටියේ නැහැ නේ.

    වීරයෝ කවදත් නිවටයෝ වෙන්නේ නැහැ ලොක්ක, වීරයෝ හැමදාම මිනිස්සුන්ගේ හදවත් වල ජීවත් වෙනවා.

    ඔයා මෙහෙම කියන්නේ SF චන්දෙ ඉල්ලුව නිසාද? එතකොට MR ට විතරද මේ රට අයිති, වෙනකාටවත් චන්දෙ ඉල්ලන්න බෙරිද? ඉල්ලන්කන්න දෙයක් නම් උනේ නැහැ නොව. බලෙන් කව්වපු එකක් නේ උනේ.


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    Sarath-Fonseka_1.jpg


    අපි ඔබට සදා ණයගැතියි...
    ඔබට දිර්ඝායුස වේවා...