සැබෑ දේශප්‍රේමියෙකුගේ අතින් ඇල්ලීමි..

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උඹට රිදුනනම් සමා වෙයන් මචන්. උඹ ගුණමකුවෙක් නෙමේනේ? ඕක කිව්වේ අර සුන්මිල් වගේ ගුණමකුවොන්ට.

    මට කිසිම රිදීමක් වෙන්නෑ මචන්,මොකද මේකෙ උබලා කෑ ගැහුව කියලා කිසි දෙයක් වෙනස් වෙන්නැති නිසා,මම කිව්වෙ මේ පෝස්ට් එක ගැන විතරක් නෙමෙයි..උබේ අනිත් පෝස්ට් ගැනත් එක්ක...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    405164_297227750363850_100002298812521_689490_160179571_n.jpg:)
    good post machan +++++++
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මට කිසිම රිදීමක් වෙන්නෑ මචන්,මොකද මේකෙ උබලා කෑ ගැහුව කියලා කිසි දෙයක් වෙනස් වෙන්නැති නිසා,මම කිව්වෙ මේ පෝස්ට් එක ගැන විතරක් නෙමෙයි..උබේ අනිත් පෝස්ට් ගැනත් එක්ක...

    ඒ මම මචන්. :)
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    “ඕනෑම මනුෂ්‍යයෙකුගේ ජීවිතයේ වඩාත්ම සතුටුදායක දිනය කියා දිනක් තිබෙනවා. මගේ ජීවිතයේ මා වඩාත්ම සතුටු වුණ දිනය ලෙස මට සැළකිය හැක්කේ එදිනයි. ඒ යුද්ධය ඉවර වුණ නිසයි. ළමාවියේ සිට නිල ඇඳුමෙන් මගේ මව්බිමට කළහැකි උතුම්ම සේවය සාර්ථකව නිම කළ දිනය මගේ ජීවිතයේ සතුටුම දිනයයි. එසේම උපන් දේශය රැකගත් මුර දේවතාවෙකු වූ මා කිසිදු අවස්ථාවක රට පාවාදීමක් නොකළ බව දේශානුරාගයෙන් දන්වා සිටිමි. මෙය මම කථාවෙන් පමනක් නොවේ ක්‍රියාවෙන්ම ඔප්පු කර මම කාඩ්බෝඩ් දේශප්‍රේමියෙක් නොව සැබෑ දේශප්‍රේමීයෙක් බව ඔප්පු කර තිබෙනවා. කඩු ඔටුනු හීනෙන් පෙනෙන, කඩු ඔටුනු උස්සාගෙන රට පුරා දුවන අන්දමේ උන්මත්තක මානසිකත්වයක් නැති මම සැබෑ දේශප්‍රේමියෙක් බව ඔප්පු කළෙමි. ”

    -ජෙනරාල් සරත් ෆොන්සේකා-

    -සුදුකොඩි නඩුවේ විත්තිවාචිකයෙන් උපුටාගන්නා ලද කොටසකි-

    කැනහිලුන්ගෙ ගෙරවිලි හඬ මැද අභීත සිංහ නාදය
     
    • Like
    Reactions: WICKILEAKS

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උබ අහන දේට උත්තර දෙන්න මම බෑදිලා නෑ.. ඒත් උබ මහන්සි වෙලා ටයිප් කරපු හින්ද මේ ටික කියන්නම්.. මේකේ කොහෙවත් මම ආන්ඩුවට කඩේ ගිහිල්ලා නෑ, අනික නාමල්ලා, අනර්කලීලා, පබාලා හිස මුදුනින් පිලිගන්න තරම් බුද්දි හීන වෙලාත් නෑ. සින්හයෙක් පොන්නයෙක් උනා කියන්න බයත් නෑ.හෑබෑයි උබ අමතක කරන්න එපා අපි ඔක්කොටම ජීවත් වෙන්න වෙලා තියෙන්නේ එහෙවු උන් වෑඩිම මනාපෙන් පාර්ලිමේන්තුවට යවපු උන් ඉන්න රටක කියලා, අපිට වෙලා තියෙන ඉරනම මම මෙතන කිව්වා, කියවපන්.

    අම්මගෙන් අහන්න නම් ඕන නෑ මචන්, අපිත් අද ඊයේ චන්දදායකයො වෙච්ච උන් නෙමෙයිනේ. ඔය කාගේ කාගේත් කෙරුවාවල්, ඉතිහාසය අපි හොදට දන්නවා

    හිටපු ශ්‍රේශ්ට හමුදාපතිතුමා ගෑන මම දරන මතය මම කිව්ව,උබ උබේ මතය පෙන්නුවා. ඔබේ මතයට මම ගරු කරනවා. එච්චරයි.
    මහත්තමයා මම ඔබව පුද්ගලිකව දන්නේ නැත.... ඒත් ඔබ පැහැදිලි සන්දාන පාක්ෂිකයකු බව පෙනේ... එසේ නම් මා සමග මේ රට යන දිශාව පිලිබද තර්ක කරමුද....? මාගේ පරිකල්පනය වැරදිනම් මහත්මයෝ වරක් දෙවරක් නොව තෙවරක්ම මට කමත්වා.....!!!
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සමහරක්ට මේවා කියවද්දී පුකේ කහඹිලියා ගෑවිලා වගේ දඟලනවා :lol:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    දේශප්‍රේමියෙක් බව සෑබෑය
    ශ්‍රේශ්ඨ යුද විරුවෙක් බවද සෑබෑය
    අධි තන්හා කාරයෙක් බව සෑබෑය
    මහා මාන්නක්කාරයෙක් බවද සෑබෑය
    යුද්ද කිරීමට හෑකි බව සෑබෑය
    දේශපාලනයේ 'අ' යන්න වත් නොදන්නා බවද සෑබෑය
    එල්ලෙන්නට වෑල් නෑති පරාජුතයන්ට එක්වු බව සෑබෑය
    උන්ගේ ඈමක් වු බවද සෑබෑය
    ජනතාවට එපා වු උන් සමග එක්වු බව සෑබෑය
    බල්ලන් සමග නිදිවෑද මෑක්කන් සමග නෑගිට්ට බවද සෑබෑය
    අල්ලපු අත්තත් පය ගහපු අත්තත් නෑතිවු බව සෑබෑය
    වීරයෙක් නිවටයෙක් වු බවද සෑබෑය
    හෙට අනිද්දා එලියට එන බව සෑබෑය
    එලියට එනවාට සමහර සපෝර්ට් කාරයින් අක්මෑති බවද සෑබෑය
    ගෙදර ගිහින් නිදුක් නිරෝගීව සිටින්නේ නම් හොදය
    නෑතිනම් ආයෙක් ඉල්ලන් කනු ශුවර්ය!

    :yes::yes::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    uba oya kiyanne illan kanne nathiwa dena de kaala wena de balagena inna kiyalane,mata pennanna baha uba wege ponna grahayo
     
    • Like
    Reactions: WICKILEAKS

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මා මෙහි අදහසක් ඵල කරනු ලබන්නේ කාරණා දෙකක් නිසාය...
    පලමු වැන්න මෙම ත්රෙඩ් එක දැමු පුද්ගලයා මාගේ හිතවතෙකු නිසාවෙනි... දෙවැන්න මා සන්ධානයට අඛණ්ඩව ඡන්දය දැමූ කෙනෙක් නිසාවෙනි....

    මාගේ පවුල් පසුබිමත්, මා හැදුණු වැඩුණු පරිසරයත් මා සන්ධානයේ ගමන් මගට ආවඩා ආයිබෝ කිමටම යොමු කරන ලදී.. නමුත් මේ දේ නොකියාම බැරිය.. දැන් අපට රෙවී ඇත.... ඇත්තය මහාරජා නැතිනම් යුද්ධය දිනන්නට බැරිය, ගෝඨාභය නැතිනම් යුද්ධය සංවිධානය කරන්නට බැරිය, ඒ වගේම හැම සන්ධාන පාක්ෂිකයෙකුම නිහඩව සිටියාට මෙසේ පවසනා බව මා දනිමි... එනම් ජෙනරාල් නැතිනම් යුද්ධය කරන්නට වෙන එකෙකුට බැරිය යන්නයි...

    යුද්ධයක් දිනීමට නොව සාර්ථකව කිරීමට පවා ප්‍රධාන වශයෙන් මේ තිදෙනාද, විශේෂයෙන් වෙඩි උණ්ඩයට පපුව දෙන වීර සෙබලාද අත්‍යාවශ්‍යයය.... මේ හැමෝම සිය කාර්යය සාර්ථකව කරනු ලැබුහ... ඉතින් ඉන් අනතුරුව ඔවුන් දේශපාලනයට බැස්සහම ඒ ඉතිහාසය අමතක කර ඔවුන්ට ගැසීම ඉතාමත් නින්දිතය... ගසනවා නොව.. ජෙනරාල්ට ගැසුවේ එළව එළව පන්න පන්නාය... දැන් එකකින් නිදහස් කරන්න තැනුවත් ... තවත් නඩුවක් ඉන් ප්‍රෝග්‍රස්ය...

    දෙවියනේ ඡන්දය ඉල්ලීම මෙතරම් වරදක්ද... රට බේරාගන්න උරදුන් කෙනා ගස් වැද්දෙකි, පල් හොරෙකි... රට වෙනුවෙන් වරක් දෙවරක් නොව කිහිපවරක් ලේ හැළු කෙනා දේශද්‍රෝහියෙකි... රට බේරාගනිද්දී ඔවුට බෝම්බ ගැසූ, රටටම විපත් කල උන් දැන් ඇමතිලාය, දේශප්‍රේමීන්ය... ඡන්දය ඉල්ලුවේ ඔහු පමණක් නොව , පහුගිය ඉතිහාසය පුරාවටම කීදෙනෙක් ඡන්ද සටනේ නියළිණිද... ඉතින් මොහුට විතරක් මෙසේ එළව එළවා ගැසීම කොතරම් අසාධාරණයක්ද...?

    මම සන්ධානයේ සාමාජිකයෙකි.. එහෙත් වැරැද්ද වැරැද්ද ලෙස දැකිය යුතුමය... මෙය වැරදිය වැරදි නොව පට්ට වැරදිය.. දැන් සමාව දෙනවා යැයි කියති... මා සිතනා ලෙස දැන් ඇති සමාවෙන් වැඩක් නැත... අපි සන්ධානයෙන් අපේක්ෂා කලේ මෙය නොවේ.. මීට වඩා සුන්දර ලෝකයක්... ඇත්තටම කෝ කරනවා කියපු සිංගප්පූරුව... කෝ....

    එක පුතෙක් ලංකාවේ හොදම නීතිඥ මොලකාරයෙක්ලු, තව එකෙක් ගගනගාමී ඉංජිනේරුවෙක් වෙන්න මොලේ හැදිල, අනිකට තරම් රගර් එකෙක්ටවත් බෑ... උන් ගැන නොදන්න උන්ටනම් මේව හෙන වීර වැඩ වෙන්න ඇති... ඒත් අපි නොදන්න ළමයි තුන්දෙනා කියල තමා කියන්න වෙන්නෙ.... ක්‍රීඩාවට මොවුන් කැමතිය.. හැබැයි මෙහෙම අධ්‍යාපන හැකියාවක් මොවුන්ට ඇත්නම්, ඔබත් මමත් දැන් හදත් අල්ලා හමාරය... ඒකත් කමක් නැත සල්ලි ඇත්නම් ඕන දෙයක් කරගනිව්... ඒත් රට, මොවුන් සල්ලි වලින් ලංකාවේ හෝ වෙනත් රටක අනාගතයේදී ජීවත් වෙයි... ඒත් අපි... අපේ තියෙන රටට ආදරේකම වෙන්දේසියේ දානව රටට ආදරේ නැති උන් ඇවිත්... රටට ආදරේ එකා හිරේ.. රට කාපු එක ඇමති, ආණ්ඩුකාරවරු...

    මට ඉරිසියාවක්ද, ආසාවක්ද නැත... මම මේ අදහස පල කලේ පක්ස බේධ නොව යුක්තිය සාධාරණයෙන් පිරි රටක් අවශ්‍ය නිසාය... යුක්තිය සාධාරණය ස්ථාපිථ කරන්න සතියෙන් මේ රට සිංගප්පූරුව පරද්දාවි... එච්චර මහන්සිවෙන්න එපා අපිට බොරු කිය කිය... ඔය වංචා දූෂණ නවත්වන්න... සුදුස්සාට සුදුසු තැන දෙන්න... විභාග ලියල රිසට් එක පාස් එකා ජොබ් ලිස්ට් එකේ නැතිවෙන දේශපාලන අත ගැහීම් නවත්වන්න... වැරදිනම් කාට උනත් දඩුවම් දෙන්න.. අපි ඇමෙරිකාවටත් එහාගියය රටක් වෙයි අවුරුද්දෙන්.....

    මා යූඇන්පී හෝ වෙන පක්ෂකයට ඡන්දය දෙන්නේ නැත... නමුත් සන්ධානයට ඡන්දය දීමෙන් දැන් සතුටක් ලබන්නේද නැත... එය හරියට නිකන් තියෙන *කේ ටිංකිරි ගාගත්තා වැනිය... දැන්වත් සන්ධානයට ඡන්ද දුන් මිනිස්සු මේ හිතයටින් විදින වේදනාව නිවන්න... හරි දේ හරියට කරල අපිට පෙන්වන්න අපි ඡන්දය දුන්නේ හරි පක්ෂයට කියලා...

    ප.ලි. - දැන් ඉතින් පොලිමට කපපියව් රෙප්... හැමදාම ඇත්ත කීවම ඕකනේ වෙන්නෙ..
    බස්රත්නේ දැමූ දේ ගැන අමතක කරමු... ඔය සන්ධානේ කවුරු හෝ හරි ඉන්නවානම් බුද්ධිමත් එකෙක්... මා මේ දැමූ කරුණු ගැන කුණුහරුප නැති බුද්ධිමත් සාකච්ඡාවක් යමුද....????
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ

    තර්ක අවශ්ය නෑ මචන්.. උබ මේ ලියල තියෙන දේවල් එක්ක මම 100% එකගයි. මම මේකේ කිසි තෑනක් ආඅන්ඩුවටවත් විපක්ශයට වත් කඩේ ගියේ නෑ, හරි දේට හරි කිව්වා වෑරදි දේට වෑරදි කිව්වා එච්චරයි. හෑමෝටම වගේ මටත් මේ රට යන විදියත් එක්ක ජීවත් වෙන්න අමාරුයි. මහින්දට කතිරේ ගෑහුවට මම පට්ට සන්දාන පාක්ශිකයෙක් නම් නෙමෙයි මචන්, අවාසනාවකට මේ රටේ අපට සිද්ද වෙලා තියෙන්නේ හොද එකාගෙන් හොද වෑඩිම එකා තෝරගන්න නෙමෙයි නරක උන්ගෙන් නරක අඩුම එකා තෝරගන්නයි. මමත් පිලිගන්නවා ආර්තිකය හෑසිරවෙම අතින් මේ ආන්ඩුව ඉතා දුර්වලයි IMF එක නෑත්තන් අපි ඔක්කොම මෙලහකට හිගාකනවා (වගකීමෙන් කියන්නේ ගනන් හිලවු ඈතිව දන්න හින්දයි )

    විපක්ශයට පුලුවන්නම් එකතුවෙලා හරි ජනතාවට පෙන්නන්න ඈක්ශන් ප්ලෑන් එකක් අපි බලයට ආවොත් මෙහෙමයි බඩු මිල අඩු කරන්නේ,තෙල් අඩු කරන්නේ, රුපියල ශක්තිමත් කරන්නේ කියලා අන්න එදාට රටේ මමත් දෙනවා. ඒත් මුන් ඔක්කොම කරන්නේ ආන්ඩුව විවේචනය කර කර ඉන්න ඒක විතරයි

    මෙතන දෙයක් තෙරුම් ගන්න මොලයක් නෑති රෙප් කපන්න විතරක් දන්න "හිරගෙදර කඩලා හරි කමක් නෑ සරත් එලියට එනවනම්" කියන මතේ ඉන්න උන්ට කියන්නේ... අපි උබලාට වඩා ඒ මනුස්සයාට ආදරෙයි.. උබලා බලන් ඉන්න උබලගේ දේශපාලන ඕනෑකම මිනිහාට කියලා ඉටුකරගන්න, ඒත් අපි තාමත් ආදරෙ දේශපාලන ගූ හෑලියට වෑටුනේ නෑති පරන ශ්‍රේශ්ථ යුද හමුදාපති තුමාට. එලියට ආවට පස්සේවත් තමන්ගේ පවුලත් එක්ක, නිදුක් නීරෝගීව විශ්‍රාම දිවිය සතුටින් ඉන්න ලෑබේවා කියලා ප්‍රාර්තනා කරනවා.!
     
    ඔන්න මචන් මොල නියම්යි උඹ නියමයි මම රෙප් දීල උඹව ලඝු කරන්නෙ නැ කොල්ලෝ....., මම කවදාවත් කියන්නෙ නෑ ජෙනරාල් මොලයක් කියලා... මොකද එයා උපන් ගෙයිම ගොම තැම්බක් උනා... මචො පොඩි කාලෙ ඉදලම මහරජා සහ පවුලම මගේ ගෙදර ආපු ගියපු උන්, තාත්ත කියන්නෙ මාව මැරුවත් මහා රජාගෙ පත්ත ගන්න කෙනෙක්...

    එහෙම කියල ඉගෙන ගත්තු අපිත් ඒ විදියට නැමෙන්න බෑ නේ මචන්.. 1957 ඉදල මහරජාගෙ ෆොටෝ මගේ ලග තියෙනවා.. නමුත් උඹ මම වගේ අය නිහඩව හිටියොත් රට යූඑන්පී යනවා...

    අපිට ඕන මෝඩ රනිල්ට දෙන්න නෙමෙයි නියම බුද්ධිමතෙකුට දෙන්න... බැරිනම් කියුබාව වගේ විප්ලවයක් කරන්න... අන්න එතනදී මම පන උනත් දෙන්න සූදානම් රට වෙනුවෙන්... එත් මචන් අපි දෙතුන් දෙනා මදි යූඑනපී, ජෙවීපී හැම එකෙක්ම ඕන .... අන්න ඒ කදවුර කොතනද පවුලටම කෙලවිලා ගියත් රට වෙනුවෙන් මම එතනයි....
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    දේශප්‍රේමියෙක් බව සෑබෑය
    ශ්‍රේශ්ඨ යුද විරුවෙක් බවද සෑබෑය
    අධි තන්හා කාරයෙක් බව සෑබෑය
    මහා මාන්නක්කාරයෙක් බවද සෑබෑය
    යුද්ද කිරීමට හෑකි බව සෑබෑය
    දේශපාලනයේ 'අ' යන්න වත් නොදන්නා බවද සෑබෑය
    එල්ලෙන්නට වෑල් නෑති පරාජුතයන්ට එක්වු බව සෑබෑය
    උන්ගේ ඈමක් වු බවද සෑබෑය
    ජනතාවට එපා වු උන් සමග එක්වු බව සෑබෑය
    බල්ලන් සමග නිදිවෑද මෑක්කන් සමග නෑගිට්ට බවද සෑබෑය
    අල්ලපු අත්තත් පය ගහපු අත්තත් නෑතිවු බව සෑබෑය
    වීරයෙක් නිවටයෙක් වු බවද සෑබෑය
    හෙට අනිද්දා එලියට එන බව සෑබෑය
    එලියට එනවාට සමහර සපෝර්ට් කාරයින් අක්මෑති බවද සෑබෑය
    ගෙදර ගිහින් නිදුක් නිරෝගීව සිටින්නේ නම් හොදය
    නෑතිනම් ආයෙක් ඉල්ලන් කනු ශුවර්ය!
    ඇත්ත කතාව බන්...මාත් මේ මනුස්සයට ගරු කරන්නෙ යුධ්ද්දෙ ඉවර කරපු එක නිසා විතරයි....නැතුව රන්න පොනිල් එක්ක චන්දෙ ඉල්ලපු එක ගැන දුකක් තියෙන්න
     
    Ela Kollek

    Junior member
  • Apr 18, 2012
    116
    9
    18
    Ragama
    දේශප්‍රේමියෙක් බව සෑබෑය
    ශ්‍රේශ්ඨ යුද විරුවෙක් බවද සෑබෑය
    අධි තන්හා කාරයෙක් බව සෑබෑය
    මහා මාන්නක්කාරයෙක් බවද සෑබෑය
    යුද්ද කිරීමට හෑකි බව සෑබෑය
    දේශපාලනයේ 'අ' යන්න වත් නොදන්නා බවද සෑබෑය
    එල්ලෙන්නට වෑල් නෑති පරාජුතයන්ට එක්වු බව සෑබෑය
    උන්ගේ ඈමක් වු බවද සෑබෑය
    ජනතාවට එපා වු උන් සමග එක්වු බව සෑබෑය
    බල්ලන් සමග නිදිවෑද මෑක්කන් සමග නෑගිට්ට බවද සෑබෑය
    අල්ලපු අත්තත් පය ගහපු අත්තත් නෑතිවු බව සෑබෑය
    වීරයෙක් නිවටයෙක් වු බවද සෑබෑය
    හෙට අනිද්දා එලියට එන බව සෑබෑය
    එලියට එනවාට සමහර සපෝර්ට් කාරයින් අක්මෑති බවද සෑබෑය
    ගෙදර ගිහින් නිදුක් නිරෝගීව සිටින්නේ නම් හොදය
    නෑතිනම් ආයෙක් ඉල්ලන් කනු ශුවර්ය!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: