සැබෑ නිරාගමික - දසසිල්

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    සැබෑ නිරාගමික - දසසිල්

    සැබෑ නිරාගමික - දසසිල්
    ================
    1. ආගම් නොඅදහමි.

    2. ආගම් නොඇදහුවත් ආගම් වල ඇති හානිකර දේ ගැන කතා නොකරමි. විවේචනය නොකරමි.

    3. කොපමණ ගොන්-මෝඩ-තකතීරු විශ්වාසයක් වුනත් ඒ විශ්වාසය ආගමික නම් එයට සිනා නොවෙමි. උපහාසයට ලක් නොකරමි. සිනාව තද කරගෙනම සිටිමි.

    4. කොයි තරම් අමන වැඩ කලත් යම් කෙනෙක් ආගමික නායකයෙක් නම් ඔහුට ගරු නම්බු දී කතා කරමි.

    5. ආගමිකයන්ගේ ලපටි සිත් නොරිදවමි.

    6. තමා ජීවත් වන සමාජයේ නීති පද්ධති, හර පද්ධති ආගමික පදනමකින් සකස් වුවත් කිසිම අවස්ථාවක ඒවාට විරුද්ධ නොවෙමි. නොදැක්කා සේ සිටිමි.

    7. ආගමිකයන් සමූහයන් වශයෙන් කුමන තීරණය ගත්තද අත්දෙකම උස්සා ඒවා සියල්ලට එකඟ වෙමි.

    8. ආගම් හා සම්බන්ධ කාරණා වලදී තමා හැසිරිය යුත්තේ කෙසේද යන්න තීරණය කිරීමේදී ආගමිකයන්ගේ උපදෙස් අනුගමනය කරමි. ඔවුන් කැමති ආකාරයටම ක්‍රියාකරමි.

    9. ආගම හා සම්බන්ධ සියලු කාරණා වලදී නිෂ්ක්‍රීය ජීවියෙකු සේ හැසිරෙමින් ඇටිකෙහෙල් කෑ රිලවෙකු සේ බකන්නිලාගෙන සිටිමි.

    10. අයින් වී පයින්ම යමි.
    ****
    ඉහත සඳහන් වන්නේ නිරා-දසසිල් ය. හැකි තරම් ඉහත සිල්පද අනුගමනය කරන්න. ඒවා අනුගමනය කොට ඔබත් අදම සෑබෑ නිරාගමික සහතිකය ලබා ගන්න. ඉන්පසු ආගමිකයන් ඔබව පසසනු ඇත. ඔබ ගැන පැහැදෙනු ඇත. ඔබ හොඳ, පරිනත නිරාගමිකයෙක් ලෙස පිළිගැනෙනු ඇත. යම් හෙයකින් ඔබ ඉහත සිල්පද කැඩුවෝතින් ආගමිකයන් ඔබ මත අපල-උපද්‍රව-යුනිකෝඩ්-කමෙන්ට්ස්-කුණුහරප වැසි වස්සනු ඇත. ඊටත් වඩා ඔබට හිමි සෑබෑ නිරාගමික සහතිකය ඔබෙන් උදුරා ගනු ඇත.
    සැ:යු - සැබෑ නිරාගමික සහතිකය නිකුත් කරන්නේද ආගමිකයන් බව සලකන්න
    .
    .
    .
    - ජේමිස් බණ්ඩා
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    ඉතින් ඔය ඔයාට ඕන එක කරනම් ඉවරයිනේ
    මොකටද ඔය නිරගමික කියල ලේබල් ගැහ්ගන්නෙයි එකට දසසිල් හදගන්නෙයි
    ඕන කෙනෙක්ට පුළුවන් ඕන දෙයක් කරන්න
    ඔයත් හදන්නේ නිකම් අවදානේ ගන්න නිරගමික කියල
    හරියට බැලුවොත් නිරගමික යට ඕව ගන මේලෝකේ උවමන්වක් නැති වෙන්නේ ඕන
    දසසිල් කියන්නේ බෞද්ද ආගමේ තියෙන දෙයක්
    හරියට ක්‍රිස්තියානි ආගමේ බෞතිස්ම කරනවා,කැරොල් සංගීත වගේ
    ඒ ආගමේ දර්ශනෙය් එන දෙයක්

    • Like
    Reactions: Ragna_SL

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    බුදුන්ගෙන් ගෑනුත් දෙවියන්ගෙන් සැපසම්පතුත් ඉල්ලලා නොලැබූ තැන හිත රිද්දගත් අය බහුතරයක් නිරාගමික යැයි ලෝකෙට තමන්ව හඳුනාදීගෙන ඒ ඒ ආගමික නායකයින්ටත් දෙවිවරුන්ටත් අපහස කරමින් සතුටු වීම ජීවිකාව කරගනී. 99%ක්ම නිරාගමික වී ඇත්තේ ඉඡ්ඡා භංගත්වයේ ප්‍රතිඵලයක් විදිහට මිස සැබෑ තත්වය තේරුම් ගෙන නොවේ. සැබෑ නිරාගමිකයාට කිසිවක් අදාලම නැත. ගැරහීමකට හෝ ගරු කිරීමකට සිල් පද පනවගෙනද හෝ නැත. උන් උන්ගෙ පාඩුවේ ජීවත් වෙනවා මිසක ඔවුන් පන්සලක් පල්ලියක් දේවාලයක් දිහා ඔරවාගෙන බලන්නෙ නැති අතර කට කොනින් සිනහ වන්නේද නැත.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    quote-religion-is-the-opium-of-the-masses-karl-marx-120974.jpg

    ආගම් යනු මිනිසුන්ගෙ ප්‍රශ්න යට ගහන අබින් වර්ගයක් වෙ 👍
     
    • Like
    Reactions: cow de boy

    එක තම මාත් කිව්වේ
     
    :rofl: පිස්සුද ඔයි

    අතපය හොදට තියනවා නම් එකඑකාගෙන් ඉල්ලන් හිගමන් යදින්නෙ මොකො :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උබල වගේ උන් ඉන්නව බන් හැම තැනම..
    ආගමක් නෑ කිව්වම හෙන පොරක් වෙනව කියල හිතන් ඉන්න ලපයි සිපයි..
    මොකද නිරාගමිකයි කියන්නෙ චොයිස් එකක්.. ඒක අවුලක් නෑ ඉතින් ඒත් නිරාගමිකයි කියල මාර වැඩක් වගේ ලොරි ටෝල්ක් දිදී යන්නේ අර ට්‍රෙන්ඩ් එකට රැඩිකල් වෙන්න යන සිපයි..
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    සොහොන;23154366 said:
    quote-religion-is-the-opium-of-the-masses-karl-marx-120974.jpg

    ආගම් යනු මිනිසුන්ගෙ ප්‍රශ්න යට ගහන අබින් වර්ගයක් වෙ 👍

    ඒ ඔයාගේ අදහස
    කමක් නෑ ඔයාටත් ඕං දෙයක් කියනන් පුළුවන් විශ්වාස කරන්න පුළුවන්
    හැබැයි අපිට කියන්න නම් එන්න එපා ඔය කියන්නේ ඇත්ත එක අපි පිළිගන්න ඕන කියල
    අපිට හිතුනොත් විතරයි පිළිගන්නේ
    නැත්නම් අපි ඕක ඒ කනෙන් අහල මේ කනෙන් එලියට දානව
    හරිද ?
     
    • Like
    Reactions: Ragna_SL

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    උබල වගේ උන් ඉන්නව බන් හැම තැනම..
    ආගමක් නෑ කිව්වම හෙන පොරක් වෙනව කියල හිතන් ඉන්න ලපයි සිපයි..
    මොකද නිරාගමිකයි කියන්නෙ චොයිස් එකක්.. ඒක අවුලක් නෑ ඉතින් ඒත් නිරාගමිකයි කියල මාර වැඩක් වගේ ලොරි ටෝල්ක් දිදී යන්නේ අර ට්‍රෙන්ඩ් එකට රැඩිකල් වෙන්න යන සිපයි..

    ඔයාටත් තියෙන්නේ මගේ වගේ අදහස්
     
    • Like
    Reactions: Ragna_SL

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒ ඔයාගේ අදහස
    කමක් නෑ ඔයාටත් ඕං දෙයක් කියනන් පුළුවන් විශ්වාස කරන්න පුළුවන්
    හැබැයි අපිට කියන්න නම් එන්න එපා ඔය කියන්නේ ඇත්ත එක අපි පිළිගන්න ඕන කියල
    අපිට හිතුනොත් විතරයි පිළිගන්නේ
    නැත්නම් අපි ඕක ඒ කනෙන් අහල මේ කනෙන් එලියට දානව
    හරිද ?

    හ්ම් විසිකරන්න කලින් හිතලා බලන්න ඔනෙ නරක නැනෙ

    උදා හැටියට නුල් කැලි අතෙ එල්ලගෙන ඉන්නවා ඉටිපන්දම් පත්තු කරනවා කිරි හලනවා කොන්ක්‍රිට් ගල්කුට්ට් කැලි වලට වදිනවා

    කොහෙ ඉන්න මිනිස්සුන්ගෙන් මොනවාද මෙ ඉල්ලන්නෙ ?

    ඇත්ත ප්‍රශ්නෙ ඔවාට ඔය කෙරුවව කරා කියලා ඇමතිවරුන්ගෙ කොටි ගනන් සාර්තක ජිවිත අඩු වෙයිද

    කැම බිම වල සාදාරනව පිරිසිදුව ගන්න ලැබෙයිද

    අඩුම ගානෙ වවුලූ හරක් වාගෙ එල්ලිලා යන පොදුප්‍රවාහන සෙවය හොද වෙයිද
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    උබල වගේ උන් ඉන්නව බන් හැම තැනම..
    ආගමක් නෑ කිව්වම හෙන පොරක් වෙනව කියල හිතන් ඉන්න ලපයි සිපයි..
    මොකද නිරාගමිකයි කියන්නෙ චොයිස් එකක්.. ඒක අවුලක් නෑ ඉතින් ඒත් නිරාගමිකයි කියල මාර වැඩක් වගේ ලොරි ටෝල්ක් දිදී යන්නේ අර ට්‍රෙන්ඩ් එකට රැඩිකල් වෙන්න යන සිපයි..

    නිරාගමික උනොත් ඌ රැඩිකල් ද බන් ?
    බලපන් ලොකෙ නිරාගමිකත්වය ගැන රටවල් මට්ටමෙන් .
    ඊට පස්සෙ කතාකරමු

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නිරාගමික උනොත් ඌ රැඩිකල් ද බන් ?
    බලපන් ලොකෙ නිරාගමිකත්වය ගැන රටවල් මට්ටමෙන් .
    ඊට පස්සෙ කතාකරමු

    කියල තියන එක තේරුම් ගන්න බැරි නම් මොනා කරන්නද ඉතින්..
    නිරාගමික වෙනව කියන්නෙ ඒක චොයිස් එකක් අවුලක් නෑ කියල කියල තියෙන්නෙ..
    ලංකාවෙ ඉන්න මන්ද පොන්නයො ටික හිතන් ඉන්නෙ නිරාගමික වෙනව කියන්නෙ හෙන රැඩිකල් වැඩක් මාර පොරක් වෙන්න පුළුවන් කියල..
    ඒක පෙන්නල දීල තියෙන්නෙ..
    හරියට උබ වගේ එවුන්..
     
    Last edited:

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මොන අගාමික උනත් මොන නිරාගාමික උනත් ලෝක ධර්ම යථාර්තයෙන් මිදිය නොහැක.

    ලෝකය ගොලාකාර බව අපි ඇහැට දැකලා නැහැ නේද ඇයි එහෙනම් අපි ගෝලාකාරයි කියලා පිලිගන්නේ? ඇයි අපි නාසා කියන දේවල් පිලිගන්නේ? නාසා කියන්නේ බුදුන් වගේ තමයි අපිට නොපෙනෙන ස්බාවධර්මය තම්යි බුද්ධ දර්ශනෙයේ තියෙන්නේ. ඔය නිරාගමික ආගමික (බෙවුද්ධ ඇතුලුව ) කීයේන් කීදේනාද ධර්මය දැකලා තියෙන්නේ. උබ මොකෙක් උනත් උබට මට මරණයට මුහුනදෙන්න වෙනවා අන්න ඒ මැරෙන වේලාවට උබට හිතෙන් පේන අහැන දෙවල් උබටත් දැනුනම උබටම තෙරෙයි උබේ නීරාගමික ආගමික කම
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    කියල තියන එක තේරුම් ගන්න බැරි නම් මොනා කරන්නද ඉතින්..
    නිරාගමික වෙනව කියන්නෙ ඒක චොයිස් එකක් අවුලක් නෑ කියල කියල තියෙන්නෙ..
    ලංකාවෙ ඉන්න මන්ද පොන්නයො ටික හිතන් ඉන්නෙ නිරාගමික වෙනව කියන්නෙ හෙන රැඩිකල් වැඩක් මාර පොරක් වෙන්න පුළුවන් කියල..
    ඒක පෙන්නල දීල තියෙන්නෙ..
    හරියට උබ වගේ එවුන්..

    නිරාගමිකයි කියන්නෙ රඩිකල් වීමක් කියලා හිතන් ඉන්න උන් ඇති.
    එත් මම නිරාගමික කියන දෙ නම් දන්නෙ නැහැ. එත් ඔය බදාම සිමෙන්ති ගොඩවල් වලට ශරීර කොටස් වලට වැඳ වැඳ අනෙන් දවස් ටිකෙ කුපාඩි කම් කර කර ජීවත් වෙන උන්ට මන් විරුද්ධයි.
    ඇහැව්වොත් හෙන භක්තිමත් එත් කරන්නෙ අනුන්ට ඉරිසියා කරන එක, කිව්ව දෙ තෙරුම් ගනින්
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu

    ඔය ටිකක් අසුබ්වදිව හැම දේම හිතනවා නේද ?
    අනික ඔයාට ඉක්මනටම තරහ යනවා නේද ?

    සොහොන;23154406 said:
    හ්ම් විසිකරන්න කලින් හිතලා බලන්න ඔනෙ නරක නැනෙ

    උදා හැටියට නුල් කැලි අතෙ එල්ලගෙන ඉන්නවා ඉටිපන්දම් පත්තු කරනවා කිරි හලනවා කොන්ක්‍රිට් ගල්කුට්ට් කැලි වලට වදිනවා

    කොහෙ ඉන්න මිනිස්සුන්ගෙන් මොනවාද මෙ ඉල්ලන්නෙ ?

    ඇත්ත ප්‍රශ්නෙ ඔවාට ඔය කෙරුවව කරා කියලා ඇමතිවරුන්ගෙ කොටි ගනන් සාර්තක ජිවිත අඩු වෙයිද

    කැම බිම වල සාදාරනව පිරිසිදුව ගන්න ලැබෙයිද

    අඩුම ගානෙ වවුලූ හරක් වාගෙ එල්ලිලා යන පොදුප්‍රවාහන සෙවය හොද වෙයිද

    නුල් කාලි කිව්වේ පිරිත් නුල් වෙන්න ඇති
    එකේ බලපෑම තියෙන්නේ මනසට
    නැතුව අදුර්ශමන බලවේග තියෙනව කියෙන එක නෙමේ

    ඉටිපන්දම් කොහෙද පත්තු කරන්නේ
    පල්ලිවලද ?

    කිරි හලන්නේ නම් ගොඩක් ඔය දේව ප්‍රතිමා වලටනේ
    ඒවානම් බොරු වැඩ
    මිනිස්සු බෝදිය්ටත් හලනවා
    මුල් නරක වෙන හින්ද දැන් ගොඩක් තැන්වල ඉඩ දෙන්නේ නැහැ
    එකත් අමු බොරු වැඩක් මිනිස්සු අන්ද බක්තිකයන් වුනාම එහෙම කරනවා
    කවුද කොන්ක්‍රීට් ගල්කුට්ටි වලට වදින්නේ

    ලංකවට බුදුදහම එන් කලින් නං ගල් වලට ගස් වලට වැඳ

    මිනිස්සුනේග්න් නෙමේ හිතේ මවාගත්ත දෙවිවරුන්ගෙන්

    කගේ වුනත් සැප ජීවිත මොකටද අඩු වෙන්නේ
    එයාල තව තවත් වැඩියෙන් සැප විදින්නනේ ඕන
    අපිට වුනත් ඒ ටිකමෙන් ඕන

    ගෙදරින් කන්න බොන්න
    කඩවල් වලින් කන්න බොන්න එපා
    ඒවයේ ජරව මිනිස්සු ලාබ ගන්න අඩු වියදමට ජරාව දෙනවා
    එක මිනිස්සුන්ගේ වරද්දක්

    එකට මිනිසු ඉල්ලීම කරනන් ඕනේ දීප ව්‍යාප්ත වැඩ වර්ජන තියෙන්නේ ඒවාට තමා
    හැමෝම එකතු වෙලා අලුත් කොච්චි ටිකක් බස් ටිකක් දල දෙන්න කිව්වනම් හරි

    එත් ඒවා වෙන්න ඉඩ ගොඩක් අඩුයි
     
    • Like
    Reactions: Ragna_SL