නිරාගමිකයි කියන්නෙ රඩිකල් වීමක් කියලා හිතන් ඉන්න උන් ඇති.
එත් මම නිරාගමික කියන දෙ නම් දන්නෙ නැහැ. එත් ඔය බදාම සිමෙන්ති ගොඩවල් වලට ශරීර කොටස් වලට වැඳ වැඳ අනෙන් දවස් ටිකෙ කුපාඩි කම් කර කර ජීවත් වෙන උන්ට මන් විරුද්ධයි.
ඇහැව්වොත් හෙන භක්තිමත් එත් කරන්නෙ අනුන්ට ඉරිසියා කරන එක, කිව්ව දෙ තෙරුම් ගනින්
උබ විරුදද නැද්ද කියල මට අදාළ නෑ නෙ බන්..
උබේ මතේ උබ තියාගනින්..
මම උබ දරන මතේ ඇහුවෙ නෑ නෙ..
quote කරපු නිසා reply කලේ..
උබ කියන ඒව ගණන් ගන්න තරම් මට එහෙම කැසිල්ලක් නෑ..
උබට ඕන කැපී පේන්නනෙ.. අනිත් උන් කියන දේට විරුද්ද දෙයක් කියල..
අන්න ඒකට තමයි කිව්වෙ ගොබ්බ රැඩිකල් මානසිකත්වය කියල..
රැඩිකල් වෙයං ගොබ්බ රැඩිකල් වෙන්න යන්න එපා..
බුදු හාමුදුරුවො තමයි උපරිම රැඩිකල් එහෙම බැලුවොත්..
ඒ කාලෙ තිබුන හින්දු මත වලට ඩිරෙක්ට් ඇටෑක් කලේ..
සමහර ගම් වලට යන්නත් බැරුව හිටියෙ හාමුදුරුවරුන්ට කපල මරණ සයිස් එකේ..
මට ට්රෝල්ස් ෆීඩ් කර කර ඉන්න වෙලාවක් නෑ උබ දරන මතෙන් මට වැඩකුත් නෑ..
වෙන එකෙක් දරන මතයක් වෙනස් කරන්න එහෙම අමාරුවකුත් නෑ..
ඉස්සර නම් තිබ්බ දැන් එහෙම එකක් නෑ..
Last edited:


පිස්සුද ඔයි 
