සැබෑ නිරාගමික - දසසිල්

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බුදුන්ගෙන් ගෑනුත් දෙවියන්ගෙන් සැපසම්පතුත් ඉල්ලලා නොලැබූ තැන හිත රිද්දගත් අය බහුතරයක් නිරාගමික යැයි ලෝකෙට තමන්ව හඳුනාදීගෙන ඒ ඒ ආගමික නායකයින්ටත් දෙවිවරුන්ටත් අපහස කරමින් සතුටු වීම ජීවිකාව කරගනී. 99%ක්ම නිරාගමික වී ඇත්තේ ඉඡ්ඡා භංගත්වයේ ප්‍රතිඵලයක් විදිහට මිස සැබෑ තත්වය තේරුම් ගෙන නොවේ. සැබෑ නිරාගමිකයාට කිසිවක් අදාලම නැත. ගැරහීමකට හෝ ගරු කිරීමකට සිල් පද පනවගෙනද හෝ නැත. උන් උන්ගෙ පාඩුවේ ජීවත් වෙනවා මිසක ඔවුන් පන්සලක් පල්ලියක් දේවාලයක් දිහා ඔරවාගෙන බලන්නෙ නැති අතර කට කොනින් සිනහ වන්නේද නැත.

    :no::no:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    සොහොන;23154406 said:
    හ්ම් විසිකරන්න කලින් හිතලා බලන්න ඔනෙ නරක නැනෙ

    උදා හැටියට නුල් කැලි අතෙ එල්ලගෙන ඉන්නවා ඉටිපන්දම් පත්තු කරනවා කිරි හලනවා කොන්ක්‍රිට් ගල්කුට්ට් කැලි වලට වදිනවා

    කොහෙ ඉන්න මිනිස්සුන්ගෙන් මොනවාද මෙ ඉල්ලන්නෙ ?

    ඇත්ත ප්‍රශ්නෙ ඔවාට ඔය කෙරුවව කරා කියලා ඇමතිවරුන්ගෙ කොටි ගනන් සාර්තක ජිවිත අඩු වෙයිද

    කැම බිම වල සාදාරනව පිරිසිදුව ගන්න ලැබෙයිද

    අඩුම ගානෙ වවුලූ හරක් වාගෙ එල්ලිලා යන පොදුප්‍රවාහන සෙවය හොද වෙයිද


    මිනිස්සු කොන්ඩේ කපන්නේ, පැට්‍රොල් මිල අඩුවෙයි කියල හිතල නෙවෙයි.
    කොන්ඩේ අඩුකරගන්න මචන්.
    ප්‍රැට්‍රල් මිල අඩුකරගන්න ඔනේනම්, ඒකට පෙලපාලියයි උන්.

    මට පේන්නේ , උබ කොන්ඩේ කපන මිනිස්සුන්ගෙන් අහනවා උබලා කොන්ඩේ කැපුවට පැට්‍රල් මිල අඩූනාද කියලා.

    වැඩිය බොන්න එපා බන්, රටේ කරන්ට් එක කපයි
     
    Last edited:
    • Like
    Reactions: Ragna_SL

    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    quote-religion-is-the-opium-of-the-masses-karl-marx-120974.jpg


    ආගම් යනු මිනිසුන්ගෙ ප්‍රශ්න යට ගහන අබින් වර්ගයක් වෙ 👍
    ආගම අබින්නම් නිරාගමික වීම හෙරෝයින් වෙන්න ඕන,කාල් මාක්ස් අද හිටියනම් අද නිරාගමික සීන් එක ගැන කියන්නෙත් ඕකමනෙ පැහැදිලියි මේ පෝස්ට් එක දාපු එකාට ආගමිකයන් ගැන තියෙන වෛරය එක්ක බලද්දි

    උබල වගේ උන් ඉන්නව බන් හැම තැනම..
    ආගමක් නෑ කිව්වම හෙන පොරක් වෙනව කියල හිතන් ඉන්න ලපයි සිපයි..
    මොකද නිරාගමිකයි කියන්නෙ චොයිස් එකක්.. ඒක අවුලක් නෑ ඉතින් ඒත් නිරාගමිකයි කියල මාර වැඩක් වගේ ලොරි ටෝල්ක් දිදී යන්නේ අර ට්‍රෙන්ඩ් එකට රැඩිකල් වෙන්න යන සිපයි..
    නියත මිත්‍යා දෘෂ්ටිකයන් බන් ඔය වගේ උන් ලෝකෙට අලුත් නෑ බුදුන්ගෙ කාලෙත් ඔය නිරාගමිකයන් කියන අය ඉදල තියෙනව
    ------ Post added on Feb 26, 2021 at 9:39 PM