සැබෑ_ජේසුස්_වහන්සේ_වූ_කලී_බුද්ධ ශ්‍රාවකය&#3545

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹ මෙච්චර කල් හොද ත්‍රෙඩ්ස් දැම්ම සහෝ... හැබැයි මේ ත්‍රෙඩ් එකට එකග වෙන්ඩ බෑ...තමන්ට කැමති ආගමක් ඇදහීමේ නිදහස ඔනෙම කෙනෙකුට තියනව. බුදුහාමුදුරුවො ගැන ඔය වගේ දෙයක් කියනවට බෞධ්‍යයො කැමති නෑ වගේම කතොලිකයන් වශයෙන් අපිත් ජේසුස් වහන්සේ ගැන ඔහොම දේවල් කියනවට කැමති නෑ...:no::no::no:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    moda aathal ganna epa... උ‍බ‍ උ‍බේ‍ ආ‍ග‍ම‍ක්‍ අ‍ද‍හා‍ගෙ‍න‍ ඉ‍ද‍ප‍න්‍... අ‍නි‍ත්‍ ආ‍ග‍ම්‍ ව‍ල‍ට‍ ග‍ර‍හ‍න්‍නෙ‍ නැ‍තු‍ව‍..
     
    • Like
    Reactions: crazycasper

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    උඹ මෙච්චර කල් හොද ත්‍රෙඩ්ස් දැම්ම සහෝ... හැබැයි මේ ත්‍රෙඩ් එකට එකග වෙන්ඩ බෑ...තමන්ට කැමති ආගමක් ඇදහීමේ නිදහස ඔනෙම කෙනෙකුට තියනව. බුදුහාමුදුරුවො ගැන ඔය වගේ දෙයක් කියනවට බෞධ්‍යයො කැමති නෑ වගේම කතොලිකයන් වශයෙන් අපිත් අපේ ශාස්තෘවරය ගැන ඔහොම දේවල් කියනවට කැමති නෑ...:no::no::no:

    katawath garahu we nehe ban

    oka eka mathyak witarayi:yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    moda aathal ganna epa... උ‍බ‍ උ‍බේ‍ ආ‍ග‍ම‍ක්‍ අ‍ද‍හා‍ගෙ‍න‍ ඉ‍ද‍ප‍න්‍... අ‍නි‍ත්‍ ආ‍ග‍ම්‍ ව‍ල‍ට‍ ග‍ර‍හ‍න්‍නෙ‍ නැ‍තු‍ව‍..

    mooda athal kiyana eka umba wenas akara ganin

    oka eka mathayak witharayi echchrayi
    :cool:
     
    dulipj

    Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht
    book ekak tiyanawa යෙසුස් නම් වු බුද්ධ ශාවකයානේ කියලා කව්රු හරි
    ඒක කියවලා තියනව ද???
    කිසිම RELIGION ඒකකට ගරහන්න නෙවෙයි දාන්නෙ...............
     
    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    සොත්ති මාටිං;9932070 said:
    ලොකුදෙයක් මචන් අපිත් එක්ක බෙදා ගත්ත එක ! කරපු දේට රෙප් නොදිම බෑ.. :yes:

    + da? - da?
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තැන්ක්ස් මචා ත්‍රෙඩ් එක මැකුවට. නැත්තන් මෙතන ලොකු වලියක් යන්ඩ ඉඩ තිබුන...
     
    VODDA

    Member
    Apr 9, 2011
    68
    18
    0

    සැබෑ_ජේසුස්_වහන්සේ_වූ_කලී_බුද්ධ ශ්‍රාවකයෙ

    ඔය හොරගෙඩිය කවදද බන් බුදුන්ගේ ශ්‍රාවකයෙක් උනේ :lol::lol::lol:
     
    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    book ekak tiyanawa යෙසුස් නම් වු බුද්ධ ශාවකයානේ කියලා කව්රු හරි
    ඒක කියවලා තියනව ද???
    කිසිම RELIGION ඒකකට ගරහන්න නෙවෙයි දාන්නෙ...............
    Ow machan. Eke thiyenne ekin ekata paraspara tharka.
    Umba kiyawala nethnam kiyawala balapgn
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    උඹ මෙච්චර කල් හොද ත්‍රෙඩ්ස් දැම්ම සහෝ... හැබැයි මේ ත්‍රෙඩ් එකට එකග වෙන්ඩ බෑ...තමන්ට කැමති ආගමක් ඇදහීමේ නිදහස ඔනෙම කෙනෙකුට තියනව. බුදුහාමුදුරුවො ගැන ඔය වගේ දෙයක් කියනවට බෞධ්‍යයො කැමති නෑ වගේම කතොලිකයන් වශයෙන් අපිත් ජේසුස් වහන්සේ ගැන ඔහොම දේවල් කියනවට කැමති නෑ...:no::no::no:

    monawa unath meka nam aththa macho .mamanam kiyanne mona agame unath mokak hari deyak wiswasa karanawanam uta hariyanawa .wiswasayai wedagath agama neme
     
    Status
    Not open for further replies.