ඔන්න ඔක තම බන් ඇත්ත. ෆොන්සේකා හිරේ ගියේ සුදු රෙද්දකට නෙමෙයි. අන්තිමට උගේ චොදනාව තිබ්බේ හමුදාවට බැනගේ කොම්පැනිය හරහා බයනොකියුලර්ල්ස් ගෙනාවා කියලා. සම්පූර්න ඌව හිරේ දැම්මේ චන්දේ ඉල්ලුවට. විමලව හිරේ දැම්මේ රෙද්දේ වාහන මගුලකට නෙමෙයි, උගේ කට ආන්ඩුවට අවුල් නිසා.මම නීතිය හා දේශපාලනය සම්බන්දයෙන් මොකුත් නොකියා ඉන්නම් ..නැත්තම් මේකෙ ඉන්න එවුන් මාව අල්ලලා හිරේට දාවි අධිකරනයට අපහාස කලා කියලා ...අපේ ලන්කාවේ කොයි ආණ්ඩුව කාලෙත් එහෙමයි.. දැන් ඔය සිද්දි දෙක ගත්තොත්,දෙක වෙනස් සරාත් ෆොන්සේකා හිරේට ගියේ වැරදි කාරයෙක් විදිහට . විමල් හිරේට ගියේ සැකකාරයෙක් විදිහට..හොකොම වුනත්.. මේ දෙන්න ඒ දෙක නොකර හිටියානම් හිරේට යන්නෙ නෑනෙ.. ඒක නිසා උත්තරේ ඔව්..විනිසුරුවන් වැරදි තීරන දෙනවා කියලා අපට හිතන්න අමාරුයි![]()
කරුනාකම මාව යාවත්කාලීන කරන්න.. මම මේ කොමෙන්ට් එක දැම්මෙ, ඒකට දනඩුවම් දුන්නා කියලා හිතාගෙන එහෙම නම් සමාවෙන්න..වැරදි කොමෙන්ට් එකක් දැම්මට

