සැබෑ_දේශද්‍රෝහියා කවුරුන්ද

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම නීතිය හා දේශපාලනය සම්බන්දයෙන් මොකුත් නොකියා ඉන්නම් ..නැත්තම් මේකෙ ඉන්න එවුන් මාව අල්ලලා හිරේට දාවි අධිකරනයට අපහාස කලා කියලා ...අපේ ලන්කාවේ කොයි ආණ්ඩුව කාලෙත් එහෙමයි.. දැන් ඔය සිද්දි දෙක ගත්තොත්,දෙක වෙනස් සරාත් ෆොන්සේකා හිරේට ගියේ වැරදි කාරයෙක් විදිහට . විමල් හිරේට ගියේ සැකකාරයෙක් විදිහට..හොකොම වුනත්.. මේ දෙන්න ඒ දෙක නොකර හිටියානම් හිරේට යන්නෙ නෑනෙ.. ඒක නිසා උත්තරේ ඔව්..විනිසුරුවන් වැරදි තීරන දෙනවා කියලා අපට හිතන්න අමාරුයි:P
    ඔන්න ඔක තම බන් ඇත්ත. ෆොන්සේකා හිරේ ගියේ සුදු රෙද්දකට නෙමෙයි. අන්තිමට උගේ චොදනාව තිබ්බේ හමුදාවට බැනගේ කොම්පැනිය හරහා බයනොකියුලර්ල්ස් ගෙනාවා කියලා. සම්පූර්න ඌව හිරේ දැම්මේ චන්දේ ඉල්ලුවට. විමලව හිරේ දැම්මේ රෙද්දේ වාහන මගුලකට නෙමෙයි, උගේ කට ආන්ඩුවට අවුල් නිසා.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එහෙනම් මොකේටද..:confused:කරුනාකම මාව යාවත්කාලීන කරන්න.. මම මේ කොමෙන්ට් එක දැම්මෙ, ඒකට දනඩුවම් දුන්නා කියලා හිතාගෙන එහෙම නම් සමාවෙන්න..වැරදි කොමෙන්ට් එකක් දැම්මට

    ටෙන්ඩර් පටිපාටියෙන් පිට ෆොන්සේකාගෙ බෑනගෙ සමාගමක් එක්ක ගණුදෙනු කරපු සීන් එකකට. ඒ වගේම සම්මත ක්‍රමයෙන් වෙනස්ව ආයුධ ආනයනය කරපු සිද්ධියකට. මට හරියටම මතක නෑ දැන්. සුදුකොඩි කේස් එක ෆොන්සේකාට විරුද්ධව චෝදනාවක් වුනේ නෑ ඒ නඩුවෙදි.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ඔන්න ඔක තම බන් ඇත්ත. ෆොන්සේකා හිරේ ගියේ සුදු රෙද්දකට නෙමෙයි. අන්තිමට උගේ චොදනාව තිබ්බේ හමුදාවට බැනගේ කොම්පැනිය හරහා බයනොකියුලර්ල්ස් ගෙනාවා කියලා. සම්පූර්න ඌව හිරේ දැම්මේ චන්දේ ඉල්ලුවට. විමලව හිරේ දැම්මේ රෙද්දේ වාහන මගුලකට නෙමෙයි, උගේ කට ආන්ඩුවට අවුල් නිසා.

    අඩේ එහෙමද එහෙනම් මට සාමාවෙන්න..වැරදි තොරතුරු මත පදනම් වෙලා තර්ක කෙරුවට:sorry::sorry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අඩේ එහෙමද එහෙනම් මට සාමාවෙන්න..වැරදි තොරතුරු මත පදනම් වෙලා තර්ක කෙරුවට:sorry::sorry:
    නැ උබේ තර්කයේ චොදනාව හරි මචන්. නමුත් පස්සේ මිලිටරි කොට් එකකදි ඒ චොදනාව අයින් කලා. මොකද ඒක පදනම් උනේ මට මතක හැටියට ෆෙඩ්‍රිකා ජැන්ස් කියන මාද්යවේදිනියගේ රෙකොඩින් එකක්. මටත් හරියටම මතක නැ සිද්ද උන දේ. කොහොම්හරි අන්තිමට පොරව චූදිතයා කලේ බැනගේ සමාගම හරහා බඩු ගත්තා කියලා. ඔක ක්ශනිකව අහපු නඩුවක්. නඩුව අහනකොට මුගෙන් නඩු අහන්න එකෙක් මිලිටරි පනල් එකේ ඉදලා නැ. ඔක්කොම ලොවර් රැන්ක් උන් ඉදලා තියෙන්නේ නඩුවට.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නැ උබේ තර්කයේ චොදනාව හරි මචන්. නමුත් පස්සේ මිලිටරි කොට් එකකදි ඒ චොදනාව අයින් කලා. මොකද ඒක පදනම් උනේ මට මතක හැටියට ෆෙඩ්‍රිකා ජැන්ස් කියන මාද්යවේදිනියගේ රෙකොඩින් එකක්. මටත් හරියටම මතක නැ සිද්ද උන දේ. කොහොම්හරි අන්තිමට පොරව චූදිතයා කලේ බැනගේ සමාගම හරහා බඩු ගත්තා කියලා. ඔක ක්ශනිකව අහපු නඩුවක්. නඩුව අහනකොට මුගෙන් නඩු අහන්න එකෙක් මිලිටරි පනල් එකේ ඉදලා නැ. ඔක්කොම ලොවර් රැන්ක් උන් ඉදලා තියෙන්නේ නඩුවට.

    ඇයි බං තව ඩොලර් සීයක්ද දෙසීයක්ද කොහෙද තියන් හිටියා කියලා පවුලේ කාටහරිත් ගේමක් ඇද්ද, යුද්දේ දිනෙව්වට ෆුල් රෙස්පෙක්ට්, චන්දෙත් දුන්නා, ඒත් කොච්චර මොකවුනත් හම්බන්තොට මට්ට ගතිය යවාගන්න බෑ, දැක්කනේ හිටං වගේ රිලවෙක් අන්දන් ඇවිත් ආතල් දුන්නා.... මට දැන්නම් මහින්දයි ෆොන්සේකයි දෙන්නම එකයි

    ඒක අස්සේ හිතේ අමාරුවට කවුද ෆොන්නයෙක් රේප් කපනවා.හැම එකාම ෆොන්සේකාට බැන්නට ඒ මිනිහා පිස්සා කලේ මහින්ද

    ෆෙඩ්රිකා කියන්නෙත් අමුම අමු පරට්ටි. දන්නා කාලෙක ඉදන් රට ගිනිතියනවා, වොයිස් කට් එකක් නෙමෙයි තිබුනේ මතක විදියට පොතක ලියාගත්ත සින් එකක් ගියේ, අන්තිමට කොළ ගලවලා කොළ අමුණලා හෙන සීන් එකක් ගියා :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: other guy

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    :yes::yes::yes::yes:

    මහින්ද මොන වැරද්ද කරත් ඒවා වැහෙන්න කතා කරන්න දන්නවා
    හැබැයි තමන්ගේ මුලු දේශපාලනයම මහින්ද විරොධය මත ගොඩ නන්වන එකෙන් වෙන්නේ සරත් ෆොන්සේකාගෙ තියෙන වැදගත්කම යන එකයි .
    රෙප්+
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නැ උබේ තර්කයේ චොදනාව හරි මචන්. නමුත් පස්සේ මිලිටරි කොට් එකකදි ඒ චොදනාව අයින් කලා. මොකද ඒක පදනම් උනේ මට මතක හැටියට ෆෙඩ්‍රිකා ජැන්ස් කියන මාද්යවේදිනියගේ රෙකොඩින් එකක්. මටත් හරියටම මතක නැ සිද්ද උන දේ. කොහොම්හරි අන්තිමට පොරව චූදිතයා කලේ බැනගේ සමාගම හරහා බඩු ගත්තා කියලා. ඔක ක්ශනිකව අහපු නඩුවක්. නඩුව අහනකොට මුගෙන් නඩු අහන්න එකෙක් මිලිටරි පනල් එකේ ඉදලා නැ. ඔක්කොම ලොවර් රැන්ක් උන් ඉදලා තියෙන්නේ නඩුවට.

    මාමහක හැඉයට ආමි කෝට් එකකින් ඔය බිනොකියුලර් කේස් එකට ෆොන්සේකාගේ ආර්මිරැන්ක් අයින් කලා.ඊට පස්සේ සුදුකොඩි නඩුවට තමයි අවුරුදු 2ක් හිරේ දැම්මේ .හැබැයි ඒනඩුවේදි සරත් ෆොන්සෙකාට විරුද්ධ සාක්ශි පැහැදිලිව ඔප්පුනොවී තමයි දඩුවම දුන්නේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මාමහක හැඉයට ආමි කෝට් එකකින් ඔය බිනොකියුලර් කේස් එකට ෆොන්සේකාගේ ආර්මිරැන්ක් අයින් කලා.ඊට පස්සේ සුදුකොඩි නඩුවට තමයි අවුරුදු 2ක් හිරේ දැම්මේ .හැබැයි ඒනඩුවේදි සරත් ෆොන්සෙකාට විරුද්ධ සාක්ශි පැහැදිලිව ඔප්පුනොවී තමයි දඩුවම දුන්නේ
    ඔය කේස් එක පරන නිස හරියට මතක නැ. කොහොමහරි මේ යකාව මිලිටරි කොට් එකෙත් නඩු ඇස්සුවා. සිවිල් උසාවියෙත් ඇහුවා. මට මතක හැටියට පොරව කුදලගෙන ගියේ සුදුකොඩි කේස් එකට. පස්සේ ආයුද මිලදීගනීම කියන එක ගෙනාව. මොකද සුදු කොඩි සීන් එකේ සාක්ශි එක්ක මිලිටරි කොට් එහෙක නඩු යන්න බැරි නිසා, රැන්ක් ස්ට්‍රිප්ස් ගැලෙව්වේ ඒ කේස් එකට නඩු අස්සවන්න බැ, මූට වඩා ඉහල එකෙක් නැ නඩුවට මිලිටරි පැනල් එකේ. රැන්ක් අයින්කරනකොට තමා මෙයාගේ නීති සෙට් එක කිව්වේ මිලිටරි කොට් එකෙන් සිවිල් උසාවියට දාන්න කියලා. එතනදි මට මතක හැටියට ඇහුවේ සුදු කොඩි කේස් එක. හැබැයි ඒ වෙනකොටත් මිලිටරි කොට් එකෙන් සුදු කොඩි සීන් එක අයින් කරලා ආයුද කේස් එකට දඩුවම් කරලා තිබ්බේ. ඒ නිසා එකම වරදට දෙතැනක දඩුවම් බැරි නිසා සිවිල් කොට් එකේ ගියේ සුදු කොඩි සීන් එක.