1982 අවුරුද්දේ එක දවසක යාලුවෝ පස්දෙනෙක් කැලිෆෝනියාවේ Copo නම් විලට විනොදගමනක් ආව. එයාල එතැනදී චායාරුපයකට පෙනී සිටියා. එදා ඒක සාමාන්‍ය සිදුවීමක්..
යාලුවෝ පස්දෙනා හැම අවුරුද්දකම දවසක් යොදාගෙන මේ විල ලගට ආව. 1987 අවුරුද්දෙදිත් එයාල මෙතනට ආව. එදා මෙයාලට හිතුන අවුරුදු පහකට කලින් ගත්තු චායරුපය ප්‍රති නිර්මාණය කලොත් ඒක ගොඩක් විනෝදජනක දෙයක් වේවි කියල. ඒකත් සාමාන්‍ය සිදුවීමක්..
සුපුරුදු පරිදි 1992 අව්රුද්දෙත් මෙයාල විනොදගමන ආව. තවමත් මේ පස්දෙනා හොඳ යාළුවො. තුන්වෙනිවරටත් පැරණි චායරුපය ප්‍රතිනිර්මාණය කරපුවෙලේ එයාලට හිතුන මේක අසාමාන්‍ය දෙයක් බවට පත් කරන්න. ඔවුන් මෙය ඔවුන්ගේ ජිවිතයේ තිබෙන චාරිත්‍රයක් බවට පත්කරගත්තා..
1997
2002
2007
2012
නැවතත් ඔවුන් 2017 දී හමුවෙවිද?
ඒ ප්‍රශ්නෙට මේ යාළුවො පස්දෙනාගෙන් එක්කෙනෙක් උන චායරුපයේ දකුණු කෙලවරේම සිටින John Dickson කිව්වේ මේ වගේ දෙයක්..
"කවදා හෝ අපි පස්දෙනාගෙන් අන්තිමට එක්කෙනෙක් ඉතිරිවේවි. එදාට ඔහු තනිවම මේ ස්ථානයේදීම චායාරුපයකට පෙනී සිටීවි. ඉන් පසුවත් අපි පස්දෙනා නොමැති දවසක අප වෙනුවෙන් කවුරුන් හෝ මේ හිස් බංකුවේ චායාරුපයක් ගනීවි කියා අපි බලාපොරොත්තු වෙනවා"

duka ithuna