සැබෑ_වඳ_පෙති

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    22046909_2056995817650495_1436932989328889162_n.jpg

    අැපලක් දාගෙන පලයන්

    සැබෑ වඳ පෙති මොනාද නොදත් මෝඩ සිංහලයො වෙනුවෙන් පුක ඉරාගෙන මෙසේ ලියන ලදී...

    මේවන විට තුන් සිංහලයේ උගත් නෝනාවරුන්ට මහත්වරුන්ට අම්බානක රැඩිකල් වීමටත් තමන් අම්බානක දේශප්‍රේමී,සිංහලවාදී,උතුම් බෞද්ධ යැයි පෙන්වීමට නියම බයිට් එකක් හමු වී ඇත.එය වෙන කුමක්වත් නොව එක්තරා පිටස්තර ආගමක අයෙකු පවත්වාගෙන ගිය හෝටලයක එහි ආහාර පාන සමඟ මිශ්‍ර කර සිංහල වර්ගයාගේ ඩී.එන්.ඒ සෛල තුල ඇති සිංහල ජාන ක්‍රම ක්‍රමයෙන් විනාශ කළ හැකියැයි පවසන "වඳ පෙත්තකි" ෆේස්බුක නිදහස් අවකාශය තුල ඉහලටත් පහලටත් යන විට දැකගන්නට ඇත්තේ මෙම "වඳ පෙත්ත" ගැන පෙරලිකාර(radical) 'ටෝක්ස් ය.ෆේස්බුක් කතෲ මණ්ඩලය සෑහෙන්න මේ නොදැකපු "වඳ පෙත්ත" ගැන 'වොරී වී ඇති බව ලංකාවෙ එකෙක්ගෙ ෆේස්බුක් වෝලය පිරික්සා බලන ඇමෙරිකන් කාරයෙකුට වුවද දැක ගත හැකිය.එසේ බලමින් ඌ පුකෙන් හිනාවෙන එක නැවැත්වීමට ඇමරිකන් එම්බසියෙන් නිකුත් කරන නියෝගයකටවත් බැරිය.ඒවා ඒ තරම් හාස්‍යජනකය,පුස් වෙඩිය,වේලුනු ගූ බෙටිය...

    ඉතින් මෝඩ සිංහලයනි! කිසිදාක "වඳ පෙත්තක්" නොදැකපු,නොබීපු උබලා සියලු දෙනාටම මුලු මහත් සිංහල ශිශ්ඨාචාරයම සහමුලින්ම විනාශ කල හැකි රියල් "වඳ පෙත්තක්" මම මෙසේ පෙන්වා දෙමි.

    "FANTASY Pills"

    "Tramadol Hydrochloride" නොහොත් බජාර් එකේ හැමෝම කටින් කට කතා කරන "ඇපල්" එම අති භයානක වඳ පෙත්ත වේ.මේ වන විට ශ්‍රීලංකාවේ පොඩි කොල්ලො (වයස අවු:16,17,18,19,20,21,22,23) අතර ශීඝ්‍රයෙන් පැතිරී යන එහෙත් කවුරුත් නොදන්නා "අන්තරායකාරී මත්ද්‍රව්‍යයක්" ලෙස ඇපල් හැඳින්වූවාට වරදක් නැත.

    මත් කරන(Narcotic-like) ඖෂධයක් ලෙස වර්ගීකරනය කර ඇති "ඇපල්" වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන්නේ අධික වේදනා නාශකයක්(severe pain killer) ලෙසටය.උදාහරණයක් ලෙස යුද්ධයේදී බෝම්බයකට හසුවී ශරීරයේ ඉනෙන් පහල කොටස වෙන්වූ සොල්දාදුවෙක්ගේ අධික වේදනාව නැසීම සඳහා Tramadol නිර්දේශිත මාත්‍රාවක් කඩිනමින් ලබාදෙනු ලබයි.එය ලබා ගැනීමෙන් සුලු වේලාවකට පසු තුවාලයට පත් සොල්දාදුවාගේ ශරීර අභ්‍යන්තරයේ Tramadol ක්‍රියාත්මක වී ඔහුගේ මුලු ශරීරයම ක්ශනික හිරි වැට්ටවීමකට පත් කරයි.එකී හිරි වැටීම හේතුවෙන් ඔහුට තම ශරීරයේ ඇති අධික වේදනාව නොදැනී යයි.

    "අඩෝ ඇපලක් නැද්ද?"
    "මං ඇපල් එකහමාරක් දාල ඉන්නේ...ඊයෙ මං ඇපල් 3ක් දැම්ම නිසා අද එකහමාරට වදින්නෙත් නෑ බන්"
    "අඩෝ අරූට මොකද වෙලා තියෙන්නෙ ඇස් හීනිවෙලා බෙල්ල පාත් වෙලා? --ඌ ඇපල් 5ක් දාලා ඉන්නේ බන් ඒකයි ඔය!"
    "අඩෝ ඇපලක් දාන්නම ඕනෙ බන් නැත්තම් අද රෑට මට නින්ද යන්නෑ..මං නෙ දන්නේ ඒකෙ වේදනාවා..ඒ කොහෙන් හරි එක ඇපලක් හරි හොයාගෙන දාන්න ඕනෙ බන්.."
    "අඩෝ ඇපල් දාලා ඉන්නේ ඕන එකෙක් මරන්න පුලුවන් මටනම් දැන් කිසිම දෙයක් දැනෙන්නෙ නෑ.."
    "අඩෝ හයියෙන් ටිකක් කොනිත්තපන්කෝ මාවා.......අඩෝ දැන්නෙන් නෑ බන් හී හී හී.."
    "මේ කේජී පාරක් නම් ඕනෙමයි ඇපල් වදින්නෑ නැත්තම්"
    "මේ ඇපල් පැක් එකක්ම පහකට ගන්න පුලුවන් ලු බන් සල්ලි දාල ගමුද?"
    "අඩෝ 75න් නම් වදින්නෑ බන් 150න් නැද්ද?"
    "අඩෝ කබරය යන්න වගේ එනවා..."

    එසේනම් මොහොතක් සිතන්න ඉහෙන් බහින ලෙඩක් නැති,හොඳට කන්න බොන්න දීලා හදපු සිංහල අම්මල තාත්තලගේ බොදු හෙළ පුත්‍රයෝ "ඇපල්" පෙති දහය දොලහ අහුරු පිටින් කටේ දමාගෙන ලබාගන්නා හිරිවැටීම කෙබඳු එකක් විය හැකිද? එය මුලුමහත් ජාතියම හිරිවැට්ටවීමට තරම් භයානකය. කෙතරම් භයානකද කිවහොත් පවතින තත්වය යටතේ සිංහල බෞද්ධ පොඩි පොඩි කොල්ලො දහයක් වටින් පිටින් අහුලගත්තොත් එතනින් අඩුම තුන් හතර දෙනෙක්ම "ඇපල්" අධි මාත්‍රාවෙන්(overdose) පාවිච්චි කරන උන්‍ ය. එයිනුත් දෙදෙනෙකු හෝ "ඇපල්" වලට දැඩි ලෙස ඇබ්බැහි වී ඇත.මේවා නිල සංඛ්‍යාලේඛන නොවන මුත් නිරීක්ශණයෙන් ලද මා හට පුද්ගල සාක්ශි ඇතුව ඔප්පු කළ හැකි තොරතුරුය.යම් කිසි පිළිගත් ආයතනයක් මගින් මේවා ගැන නියමානූකූලව සමීක්ශනයක් කළ බැලුවහොත් එයින් ලැබෙන සංඛ්‍යා,ප්‍රස්තාර දැකීමෙන් තුන් හෙළයේ අම්මාවරුන්ට අප්පච්චිලාට ඔටෝමැටිකලි 'හික්!' ගෑවෙනු ඇත. "ඇපල්" කේස් එක ඒ තරමටම ටෙරිබල් ය.

    කවුරුත් මේ පිළිබඳව කතාවක් නැත.කතාව කොහෙදෝ යන තම්බියෙක් කෑම එකට දාපු පැනඩෝල් පෙත්තක් ගැනය.එක රොත්තට එකතු වී කසු කුසුව මුස්ලිම් වඳ පෙත්තක් ගැනය.මෙය පැහැදිලි "මෝඩකම" නොවේද? රටේ සිටින උගත් යැයි කියාගන්නා, කටපාඩමින්, පොත් පත් වලින් දාර්ශනය(philosophy) ඉගෙනගත්තු අධිරැඩිකල්,අධිදේශමාපක,අධිජාතිවාදි,අධිසමාජවාදී,අධිලිබරල්වාදී අති පණ්ඩිත ෆේස්බුක් මගින් තම දර්ශනය ව්‍යාප්ත කිරීමට සෑහෙන වෙර දරන සෝශල් නැති සෝශල් මීඩියා පිලෝසොෆර්ස් ලා මෑකරල් හේනට පැනපු ගිරවු වගේ ඔහේ කෑ ගසන්නේ කිසිදු පදනමක් හරයක් නැති තුට්ටු දෙකේ සිදුවීම් අල්ලාගෙනය. උන් එසේ බයිලා කැලිප්සෝ ගසන විට මෙහේ සිංහල ජාතියේ අනාගත වංශයම කෙමෙන් කෙමෙන් පණ නැතිවී අකර්මණ්‍ය වී යන්නේය.උන් උන් එසේ නොදැකපු වඳ පෙත්තක් ගැන දැක්කා සේ පොර ටෝක්ස් ඉසූ කරන වේලාව තුල ලංකාවේ ඕනෑම පාමසියකින් හොර බෙහෙත් චිට්(cheat prescription) එකකට කුඩා ළමයෙකුට වුවද මිලදී ගත හැකි මුලු මහත් ජාතිය නොව සම්පූර්ණ ශිශ්ඨාචාරයම සදාකාලිකවම "වඳ" භාවයට පත් කල හැකි Tramadol X , Pregablin,Vallium Diazepalm,Coezipalm,Sudol වැනි නිහඬ "වඳ පෙති" වලින් රටේ අහිංසක පොඩි කොල්ලො ටික ගලවගන්න කෑගැහුවනම් රටත් ජාතියත් සමයත් තව සියවස් ගණනාවකට රැකගත හැකිය.

    නැතිනම ඔබටත් මටත් සැමදෙනාටම සිදුවන්නේ නිර්වින්දනය වූ සමාජයක සදාකාලික නින්දකට යාමටය...

    අයියේ ඔක නවත්තලා අැපලක් දාපන් කියන මල්ලිලාද ඔනැවටත් වැඩිය. නමුදු යමි තාක් දුරට එය ගැන දන්නා නිසා නොදැමිමෙමි. මල්ලි සල්ලි වලට කරන්න බැරි දෙයක් නැත. ගමෙි එවුන් දන්නේ ටිකකි. සමාජේ හිටපු එකේක් හැටියට කසිප්පු,කුඩු, පාමසි අයියාගේ සිට ඩොක්ටගේ කේරැවාවල් සියල්ල දනිමි. අතරින් පතරයි කිවිවේ ඔක්කොම කිවොත් මටත් උන් හිටි තැන් නැත මොකද මමත් සුදු අමිමියේකුගේ අාදරය ලබන කොල්ලේකි. කියන්න තියේන්නේ වද බෙහේත් ගැන කථා හදන එවුනුත් අැපල් දානා වගය...

    https://web.facebook.com/madushan.emc/posts/2056995850983825
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,755
    8,078
    113
    Kotahena
    Tramadol නෝමල් ෆාමසි වලවත් එහෙම හොයාගන්න ලේසි නැහැ මම දන්න විදියට
     
    Last edited:

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    This is actually a very real and a sever problem in Sri Lanka right now.

    I am glad that someone actually bought this up than going on a patriotic rampage over the muslim issue these days.

    I am just sad that information such as these and threads like these dont get the attention unlike those fucking patriotic threads with arm chair warriors.

    I rarely give the thing called "reputation" in this forum simply because I dont believe in the base concept of it... but for you sir... you shall have some from me simply for talking of real issues in this country.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,759
    28,115
    113
    මම දන්න විදිහටනම් දැනට කිසිම පෙත්තක් නෑ සදාකාලික වඳ කරන්ඩ, සදාකාලික වඳ කරන්ඩනම් ගර්භාශය ඉවත් කරන්ඩම ඕනි... :)
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    වඳ බෙහෙත් ගැන නම් නොදනී.ගබ්සා පෙති නම් ලංකාවට ගේන තරමක් ගේන්නේ හම්බයෝ.:Pඑදා හිරු CIA එකේ පෙන්නුවා..:yes:

    මෙන්න අතේ මාට්ටු.පකිස්ථානෙන් ගේනවා කියලා ඔය ඌම කියන්නේ.:lol::D:yes:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මම දන්න විදිහටනම් දැනට කිසිම පෙත්තක් නෑ සදාකාලික වඳ කරන්ඩ, සදාකාලික වඳ කරන්ඩනම් ගර්භාශය ඉවත් කරන්ඩම ඕනි... :)

    :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,755
    8,078
    113
    Kotahena
    මුස්ලිම් එකෙක් එහෙම කියනකොට අපේ උන්....:lol:

    28467844_1341867602625228_303406551136297740_n.jpg
    මේක නං sසිංහල එකෙක් මුස්ලිම් නමකින් දාල වගේ පෙන්නේ :rofl: මුසල්මානුව ගගා මුස්ලිම් උන් උන්ගැනම කියවනවා දැක්කමයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ ත්‍රෙඩ් එක කියෝලා මට හිනා ගියා පුකෙන් කටින් නෙමෙයි පුකෙන්. ලොල්. මෙව්වා ලියන බූරුවොන්ගේ ඇට දෙකෙන් එල්ලලා හම ගහන්න ඕනේ බොරු දානවට. ගොබ්බ සිංහල ගං කබර හැතිකරෙත් ඉතින් එව්වට මැනිපියුලේට් වෙනවා. :lol::lol::lol:

    මේ රටේ බූරුවෝ එදා ඉඳන් කලේ ඉතින් මොකෙක් හරි ගොබ්බයෙක් කියන දේකට මැනිපියුලේට් වෙන එක. බණ්ඩාර නායක , ඩී.එස් සේනානායකගේ ඉඳන්ම මහින්ද රාජපක්ෂලා පොනිල් වික්‍රම සිංහලා මිනිස්සු අන්දන එක අහන්න දෙයක් නෑ. බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා කිසිම දෙයක් කෙනෙක් කිව්ව පලියට විශ්වාස කරන්න එපා කියලා. ඒ උනාට සිංහල බෞද්ධ ගංකබර හැතිකරේ කරන්නෙම ඒක.
     
    • Like
    Reactions: manarrow

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    කවුරුත් මේ පිළිබඳව කතාවක් නැත.කතාව කොහෙදෝ යන තම්බියෙක් කෑම එකට දාපු පැනඩෝල් පෙත්තක් ගැනය.එක රොත්තට එකතු වී කසු කුසුව මුස්ලිම් වඳ පෙත්තක් ගැනය.මෙය පැහැදිලි "මෝඩකම" නොවේද?

    Kema ekata panadol daanne ahawal labbakatada?
    ubata therenne nedda eke thiyena weredda????

    pethi gahana ewun kohomath gahanawa.. eka wenama kathawak. kohewath inna ahinsaka minissunta balen kema ekata pethi dala dena eka ekath ekka compare karanna puluwanda?
    nikan gon katha kiyanna epa ban.. oya article eke anthima gon tharkayak thiyenne
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ ත්‍රෙඩ් එක කියෝලා මට හිනා ගියා පුකෙන් කටින් නෙමෙයි පුකෙන්. ලොල්. මෙව්වා ලියන බූරුවොන්ගේ ඇට දෙකෙන් එල්ලලා හම ගහන්න ඕනේ බොරු දානවට. ගොබ්බ සිංහල ගං කබර හැතිකරෙත් ඉතින් එව්වට මැනිපියුලේට් වෙනවා. :lol::lol::lol:

    මේ රටේ බූරුවෝ එදා ඉඳන් කලේ ඉතින් මොකෙක් හරි ගොබ්බයෙක් කියන දේකට මැනිපියුලේට් වෙන එක. බණ්ඩාර නායක , ඩී.එස් සේනානායකගේ ඉඳන්ම මහින්ද රාජපක්ෂලා පොනිල් වික්‍රම සිංහලා මිනිස්සු අන්දන එක අහන්න දෙයක් නෑ. බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා කිසිම දෙයක් කෙනෙක් කිව්ව පලියට විශ්වාස කරන්න එපා කියලා. ඒ උනාට සිංහල බෞද්ධ ගංකබර හැතිකරේ කරන්නෙම ඒක.

    මචන් මොකද්ද ඇත්ත... උබේ අදහස් කියපන් අපිටත් දෙයක් දැන ගන්න..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන් මොකද්ද ඇත්ත... උබේ අදහස් කියපන් අපිටත් දෙයක් දැන ගන්න..

    මෙන්න මේ ත්‍රෙඩ් එකේ මෙතන ඉඳන් ඉස්සරහට ටිකක් කියෝපන්. ආයේ ටයිප් කරන්න බෑ.

    සිංහල බූරු හැතිකරේ දැනගන්න ඕනේ එහෙම දානවා කියලා ඩවුට් එකක් හරි තියෙනම් හම්බ හැත්තගේ ගුබ්බෑයම් අස්සට රිංගන්නේ නැතිව ඉන්න. ගෙරි මස් ගිලින්න රිංගනවා නානගේ පොට් එකට රෙද්දත් උස්සගෙන. අන්තිමට වඳ පෙති පෙති ගගා මැරෙන්න හදනවා. මම අඩුම තරමේ ඇඳුමක් ගන්නවත්, පොඩි බඩුවක් ගන්නවත් තම්බි රෙද්ද පල්ලේ රිංගන්නේ නෑ, අඩුම තරමේ ඩයින් මෝ වගේ හම්බ ගුබ්බෑයමකටවත් රිංගන්නේ නෑ. ඒ වඳ බෙහෙත් නිසා නම් නෙමෙයි හම්බයෝ කියන්නේ පට්ටම පජාත අපිරිසිඳු හැති කරයක් නිසා. නමුත් අපේ ඉන්න කේප්ප හරක් හම්බ ගුබ්බෑයම් අස්සට රිංග රිංග ලැජ්ජ නැතිව තව වැඩකට නැති රෙද්දවලුත් ඩානවා.
     
    • Like
    Reactions: willpower

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙන්න මේ ත්‍රෙඩ් එකේ මෙතන ඉඳන් ඉස්සරහට ටිකක් කියෝපන්. ආයේ ටයිප් කරන්න බෑ.

    සිංහල බූරු හැතිකරේ දැනගන්න ඕනේ එහෙම දානවා කියලා ඩවුට් එකක් හරි තියෙනම් හම්බ හැත්තගේ ගුබ්බෑයම් අස්සට රිංගන්නේ නැතිව ඉන්න. ගෙරි මස් ගිලින්න රිංගනවා නානගේ පොට් එකට රෙද්දත් උස්සගෙන. අන්තිමට වඳ පෙති පෙති ගගා මැරෙන්න හදනවා. මම අඩුම තරමේ ඇඳුමක් ගන්නවත්, පොඩි බඩුවක් ගන්නවත් තම්බි රෙද්ද පල්ලේ රිංගන්නේ නෑ, අඩුම තරමේ ඩයින් මෝ වගේ හම්බ ගුබ්බෑයමකටවත් රිංගන්නේ නෑ. ඒ වඳ බෙහෙත් නිසා නම් නෙමෙයි හම්බයෝ කියන්නේ පට්ටම පජාත අපිරිසිඳු හැති කරයක් නිසා. නමුත් අපේ ඉන්න කේප්ප හරක් හම්බ ගුබ්බෑයම් අස්සට රිංග රිංග ලැජ්ජ නැතිව තව වැඩකට නැති රෙද්දවලුත් ඩානවා.

    respect machan... and agreed with you.....
    මම කියවල බලන්නම් තැන්ක්ස් බන්..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙන්න මේ ත්‍රෙඩ් එකේ මෙතන ඉඳන් ඉස්සරහට ටිකක් කියෝපන්. ආයේ ටයිප් කරන්න බෑ.

    සිංහල බූරු හැතිකරේ දැනගන්න ඕනේ එහෙම දානවා කියලා ඩවුට් එකක් හරි තියෙනම් හම්බ හැත්තගේ ගුබ්බෑයම් අස්සට රිංගන්නේ නැතිව ඉන්න. ගෙරි මස් ගිලින්න රිංගනවා නානගේ පොට් එකට රෙද්දත් උස්සගෙන. අන්තිමට වඳ පෙති පෙති ගගා මැරෙන්න හදනවා. මම අඩුම තරමේ ඇඳුමක් ගන්නවත්, පොඩි බඩුවක් ගන්නවත් තම්බි රෙද්ද පල්ලේ රිංගන්නේ නෑ, අඩුම තරමේ ඩයින් මෝ වගේ හම්බ ගුබ්බෑයමකටවත් රිංගන්නේ නෑ. ඒ වඳ බෙහෙත් නිසා නම් නෙමෙයි හම්බයෝ කියන්නේ පට්ටම පජාත අපිරිසිඳු හැති කරයක් නිසා. නමුත් අපේ ඉන්න කේප්ප හරක් හම්බ ගුබ්බෑයම් අස්සට රිංග රිංග ලැජ්ජ නැතිව තව වැඩකට නැති රෙද්දවලුත් ඩානවා.

    Bro Tramadol දිගටම අධි මාත්‍රා වලින් පාවිච්චි කලොත් මොනවද වෙන්නේ ?:):)
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    මේ ත්‍රෙඩ් එක කියෝලා මට හිනා ගියා පුකෙන් කටින් නෙමෙයි පුකෙන්. ලොල්. මෙව්වා ලියන බූරුවොන්ගේ ඇට දෙකෙන් එල්ලලා හම ගහන්න ඕනේ බොරු දානවට. ගොබ්බ සිංහල ගං කබර හැතිකරෙත් ඉතින් එව්වට මැනිපියුලේට් වෙනවා. :lol::lol::lol:

    මේ රටේ බූරුවෝ එදා ඉඳන් කලේ ඉතින් මොකෙක් හරි ගොබ්බයෙක් කියන දේකට මැනිපියුලේට් වෙන එක. බණ්ඩාර නායක , ඩී.එස් සේනානායකගේ ඉඳන්ම මහින්ද රාජපක්ෂලා පොනිල් වික්‍රම සිංහලා මිනිස්සු අන්දන එක අහන්න දෙයක් නෑ. බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා කිසිම දෙයක් කෙනෙක් කිව්ව පලියට විශ්වාස කරන්න එපා කියලා. ඒ උනාට සිංහල බෞද්ධ ගංකබර හැතිකරේ කරන්නෙම ඒක.

    Mate, hmmm.... well.... I think you sort of misunderstood the concept of this OP's post.

    I believe what this post is trying to is not to call false over the current running predicament over the Muslim issue... but rather to show that there is a more dangerous, valid and a legitimate problem in Sri Lanka regarding the issue of controlled drugs without proper prescriptions.

    ME being who I am.. I know first hand that I could actually walk into any pharmacy in this country and buy controlled drugs that could actually KILL anyone if used in correct combination or simply to slip over a girl's drink and fuck her brains off..

    So.. what this post is actually trying to do is to draw your attention to a real tangible problem in this country silently plaguing the teenage crowd and acts as a real silent killer in the long run.

    I believe this is a real issue that needs to be addressed on...
     
    Last edited: