දැන් මෝඩ සිංහලු ටික සතකුප්ප අල්ලගෙන. මම කිව්වේ ගොබ්බ මෝඩ ගං කබර හැත්තක් මුන්. ගුරුවරු කියන උන්ගේ ඉඳන්ම මේකේ ඉන්නේ මීහරක් ගොන්නක් කිරියට වෙලා පොර ටෝක් දිදී.
සත කුප්ප ඕක සූදුරු වෙනුවට කවලම් කරලා ලාභ ගන්න භාවිතා කරන කුළු බඩුවක්. සූදුරු කිලෝ එකක් රුපියල් 600 ක් 800 ක් වගේ වෙද්දි සත කුප්ප කිලෝ එකක් රුපියල් 300 ක් 400 ක් වගේ වෙන්නේ. ඕක කුළුබඩුවක් වගේම සිංහල ආයුවේදයේ බෙහෙතක්.
කාන්තාවන්ගේ ගර් භාෂයේ ෆයිබ්රොයිඩ්ස් වලට වගේම දරුවන් නැති කාන්තාවන්ට බෙහෙතක් හැටියට දෙනවා ඩිම්භ මෝරන්න හරියට දින 12 ස්කෑන් එක කරලා බටහිර වෛද්යය විද්යයාවේ බීට hCG ඉන්ජෙක්ශන් එක දෙනවා වගේ. නමුත් ඕකෙන් ගර් භාෂේ සංකෝචනය වැඩි කරන නිසා ගර් භනී කන්තාවන් වැඩි මාත්රා වලින් ගත්තොත් දරුවා ඇබෝශන් වෙන්න එහෙමත් නැත්නම් ගබ්සා වෙන්න පුලුවන්.
ලංකාවේ බහුතරයක් සිංහලුන්ගෙයි හම්බයින්ගෙයි වෙනසක් නෑ වගේ. උන් වනචර කුපාඩි සක්කිලි අවලම්ක් ලියපු මැනුවල් එකකට බ්රේන් වොෂ් කරගෙන අන්තවාදේ පතුරුවනවා. සිංහල ගොබ්බ ගං කබර හැත්ත කිසිම දෙයක් හොයලා බලන්නේ නැතුව මීහරක් වගේ හැසිරෙනවා. සිංහලු කියන ජාතිය වඳ වෙලා යන්න වෙන එක ඉතින් අහන්න ඕනේද අමුතුවෙන්.
වැඩියෙන් පුකේ අමාරුව තියෙන්නේ අම්මගෙන් තාත්තගෙන් කකා බිබී ඩේටා කාඩ් දාගෙන දඟලන හුජ්ජ කොල්ලොයි, පිට රටවල් වල ඉන්න පොන්නයොයි. ඊට අමතරව අන්කන්ඩිශනලි දේශපාලන පක්ශ වලට කඩේ යන උනුත් ඉන්නවා. රටේ යුද්ධයක් ඇති උනොත් ඔය එකම එක වේසිගෙ පුතෙක්වත් එන්නේ නෑ තුවක්කුවක් අරන් යුද්ධ කරන්න. ඈත ගම් වල අහිංසක කොල්ලො යන්නේ ජීවිතේ නැති කරගන්න. ඔක්කොටම කලින් ඔය එලකිරි වල ෆේස් බුක් එකේ ඔය වගේ වැඩකට නැති බොරු දාන ගොබ්බයෝ ටික අල්ලලා ඇට දෙකෙන් එල්ලන්න ඕනේ මීහරක් ගං කබර හැත්ත.
ආහ් සතකුප්ප අල්ලගෙන දඟලන මල්ලිලට කියන්න තියෙන්නේ ඕකට හිංහලෙන් කියන්නේ FERULA COMMUNIS SEEDS කියලා. මොලේ උඩ වාඩි වෙලා ඉඳලා දැන් තැලිලත් ඇතිනේ එක පැත්තකින් තට්ටම උස්සලා මොලේට ප්රෙශර් එකක් දෙන්නේ නැතුව පොඩ්ඩක් ගූගල් කරලා බලන්න සතකුප්ප වල තව ගොඩාක් ප්රයෝජන තියෙනවා.
උඹගෙ කතාවට තරමක් දුරට එකගයි සිංහල කුකුලොහ්.....


හැබැයි social media නොතියෙන්න මේ ප්රශ්නය කලින් ඒව වගේ මෙහෙමම යට යන්න තිබුණා....
Media වලටත් චුට්ටක් හරි මේක පෙන්නන්න සිද්ධ වුණේ සෝෂල් මීඩියා එක ඇතුලේ සුනාමියක් වගේ මේක ආපු හින්දා....
ඕනම දෙයක් මාත්රාව වරද්දලා ගත්තොත් වස තමයි....
විසයි විසයි කියන රසදිය උනත් ශෝධනය කරලා මාරණය ගත්තම ඒක ඖෂධයක්.....
ජය වේවා....

පොඩ්ඩක් ගූගල් කොරලම කියෝලා බලන්නකෝ සත කුප්ප වල කියලා තියෙන ප්රයෝජන එක්ක ඇබෝශන් වෙන කතා එක්ක ගැලපෙන්නේ උඹ දාපු එකද මම දාපු එකද කියලා. 



