සැමගේ අවධානය පිණිසයි.....

swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    සැමගේ අවධානය පිණිසයි.....

    මේහි ජාතිවාදය ඇවිස්සෙන අයුරින් එක් එක් thread ඇති වෙමින් පවතී....

    මෙසේ thread දමන්නන් දුර දිග නොසිතා මෙසේ thread දැමිමෙන් අප නොසිතන අයුරින් රට ගිනි ජාලාවක් බවට පත්විය හැක.

    ඉරාකය,පකිස්තානය වැනි තවත් බොහෝ ජාතිවාදි ගිනිදැල් ඇවිලුන රටවල් මෙන් අප රත්තරං මව් භුමියද විනාස වනු ඇත.

    පාරවල් ගානේ දෙපිලට බෙදී මරා ගන්නවා දැකිමට සිදුවනු ඇත.

    Thread එකක් දැමිම එතරම් ලොකු දෙයක් නොවුනද, මෙය පටන් ගැන්ම විය හැකිය...

    එම නිසා දුර දිග නොබලා මෙවැනි දේ කිරීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
     
    Last edited:

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    බෞද්ධ මිත්‍රයන්ගෙන් මම ඉල්ලීමක් කරනවා මොන දේට පිළිතුරු දුන්නත් පහත් වචන භාවිතා කරන්න එපා කියල.
    ජාතිවාදය ඇවිස්සෙන පොටක් දැක්කම බෞද්ධ කම අමතක වෙලා කුණුහරුපෙන් බනින්න හිතෙනව නම් කරුණා කරල තමංගෙ බෞද්ධ කම ගැන සිහි කරල එහෙම කරන එකෙන් වලකින්න.
    හරි ඉලක්කෙට එල්ල කරල පැහැදිලි, සිත් පැහැදෙන උත්තරයක් දෙන්න බැරි නම් උත්තර දෙන්න යන්න එපා ජාතිවාදී පුද්ගලයන්ට :yes::love:
     
    root_

    Member
    Mar 5, 2011
    120
    18
    0
    ජාතික ආලය කියන්නෙ අනිත් හැමෝටම බනින එක කියලය් ගොඩක් අය හිතාගෙන ඉන්නේ...මේ මානසිකත්වය තියාගෙන අපි රට ගොඩගන්න ලැබුණු හොඳ අවස්ථාවක් අපරාදේ නැති කරගන්නවා කියලි මට හිතෙන්නේ..:no::no:
     
    • Like
    Reactions: sajithdilhan

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    බෞද්ධ මිත්‍රයන්ගෙන් මම ඉල්ලීමක් කරනවා මොන දේට පිළිතුරු දුන්නත් පහත් වචන භාවිතා කරන්න එපා කියල.
    ජාතිවාදය ඇවිස්සෙන පොටක් දැක්කම බෞද්ධ කම අමතක වෙලා කුණුහරුපෙන් බනින්න හිතෙනව නම් කරුණා කරල තමංගෙ බෞද්ධ කම ගැන සිහි කරල එහෙම කරන එකෙන් වලකින්න.
    හරි ඉලක්කෙට එල්ල කරල පැහැදිලි, සිත් පැහැදෙන උත්තරයක් දෙන්න බැරි නම් උත්තර දෙන්න යන්න එපා ජාතිවාදී පුද්ගලයන්ට :yes::love:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: sajithdilhan

    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    බෞද්ධ මිත්‍රයන්ගෙන් මම ඉල්ලීමක් කරනවා මොන දේට පිළිතුරු දුන්නත් පහත් වචන භාවිතා කරන්න එපා කියල.
    ජාතිවාදය ඇවිස්සෙන පොටක් දැක්කම බෞද්ධ කම අමතක වෙලා කුණුහරුපෙන් බනින්න හිතෙනව නම් කරුණා කරල තමංගෙ බෞද්ධ කම ගැන සිහි කරල එහෙම කරන එකෙන් වලකින්න.
    හරි ඉලක්කෙට එල්ල කරල පැහැදිලි, සිත් පැහැදෙන උත්තරයක් දෙන්න බැරි නම් උත්තර දෙන්න යන්න එපා ජාතිවාදී පුද්ගලයන්ට :yes::love:

    Well Said :)
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අනේ මන්දා යාළුවා මම මේ කියන්නෙ ජාතිවාදී කතාවක් නම් මට දඬුවම් කරපුදෙන්.
    1505 ඉඳලා සිංහල බෞද්ධයාට කරපු හැම අසමජ්ජාති වැඩක්ම ඉවසා හිටිය නිසා සිදු වුණ විනාශය අපි හැමෝම දන්නවනේ.
    බිලිඳු දරුවෝ උඩට විසි කරලා කඩුව අල්ලපු දොන් ජෙරනිමෝ ද අසවේදු ගෙ ඉඳලා මෑතකදි ලංකාවෙ ඉඳලා ගිහින් ඈත ඇමරිකාවෙ ඉඳලා උඩු බුරන රොබර්ටෝ බ්ලේක් දක්වා කලේ අපේ සිංහල බෞද්ධ කමට කෙනෙහිලි කරපු එක නෙවෙයිද?
    ඉවසන්න බැරිම තැන තමයි අපිට දුම්මල වරම අතට අරං මෙතුවක් අපෙ රට කබාසිනියා කරමින් හිටිය කොටි හැතිකරය වනසන්න සිදු වුණේ.
    රටේ වාසනාවට වගකිවයුතු හැමෝගෙම කොන්ද පන තිබුනා.
    එහෙම නොවුනා නම් අද වෙනකොට මේ රට විනාශ වෙලා.
    කොටින්ගෙ කුට්ටිය ගත්තම තවත් කුට්ටියක් ඩැහැ ගන්න කට්ටියක් හිටියා.
    අද වෙනකොට ඔලුව උස්සන්නේ උන් තමයි.
    සුවිශාල ප්‍රතිශතයකින් මහ ජාතිය උනාට සිංහලයා කවදාවත් සුළු ජාතීන්ට මෙහෙන් පලයව් කියලා නැහැ.
    ඒ උනාට සමහරු ප්ලෑන් කරන්නෙ 2040 වෙනකොට සිංහල ජාතිය 5% දක්වා අඩු කරන්න.
    එව්ව නම් හීන තමයි.
    තම තමන්ගේ යුතුකම් ඉටු කරලා අපෙ මව්බිම අන්තවාදී ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගන්න පාරට බහින්න වෙයි....
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    එක එකාගේ පටු අවශ්යතා නිසා ඇතිකරන දේවල් වලට අහු වෙන්න එපා...
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    අනේ මන්දා යාළුවා මම මේ කියන්නෙ ජාතිවාදී කතාවක් නම් මට දඬුවම් කරපුදෙන්.
    1505 ඉඳලා සිංහල බෞද්ධයාට කරපු හැම අසමජ්ජාති වැඩක්ම ඉවසා හිටිය නිසා සිදු වුණ විනාශය අපි හැමෝම දන්නවනේ.
    බිලිඳු දරුවෝ උඩට විසි කරලා කඩුව අල්ලපු දොන් ජෙරනිමෝ ද අසවේදු ගෙ ඉඳලා මෑතකදි ලංකාවෙ ඉඳලා ගිහින් ඈත ඇමරිකාවෙ ඉඳලා උඩු බුරන රොබර්ටෝ බ්ලේක් දක්වා කලේ අපේ සිංහල බෞද්ධ කමට කෙනෙහිලි කරපු එක නෙවෙයිද?
    ඉවසන්න බැරිම තැන තමයි අපිට දුම්මල වරම අතට අරං මෙතුවක් අපෙ රට කබාසිනියා කරමින් හිටිය කොටි හැතිකරය වනසන්න සිදු වුණේ.
    රටේ වාසනාවට වගකිවයුතු හැමෝගෙම කොන්ද පන තිබුනා.
    එහෙම නොවුනා නම් අද වෙනකොට මේ රට විනාශ වෙලා.
    කොටින්ගෙ කුට්ටිය ගත්තම තවත් කුට්ටියක් ඩැහැ ගන්න කට්ටියක් හිටියා.
    අද වෙනකොට ඔලුව උස්සන්නේ උන් තමයි.
    සුවිශාල ප්‍රතිශතයකින් මහ ජාතිය උනාට සිංහලයා කවදාවත් සුළු ජාතීන්ට මෙහෙන් පලයව් කියලා නැහැ.
    ඒ උනාට සමහරු ප්ලෑන් කරන්නෙ 2040 වෙනකොට සිංහල ජාතිය 5% දක්වා අඩු කරන්න.
    එව්ව නම් හීන තමයි.
    තම තමන්ගේ යුතුකම් ඉටු කරලා අපෙ මව්බිම අන්තවාදී ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගන්න පාරට බහින්න වෙයි....
    100% ekagi
    eka jathi wadaya newe api ape kama raka ganna eka
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    බෞද්ධ මිත්‍රයන්ගෙන් මම ඉල්ලීමක් කරනවා මොන දේට පිළිතුරු දුන්නත් පහත් වචන භාවිතා කරන්න එපා කියල.
    ජාතිවාදය ඇවිස්සෙන පොටක් දැක්කම බෞද්ධ කම අමතක වෙලා කුණුහරුපෙන් බනින්න හිතෙනව නම් කරුණා කරල තමංගෙ බෞද්ධ කම ගැන සිහි කරල එහෙම කරන එකෙන් වලකින්න.
    හරි ඉලක්කෙට එල්ල කරල පැහැදිලි, සිත් පැහැදෙන උත්තරයක් දෙන්න බැරි නම් උත්තර දෙන්න යන්න එපා ජාතිවාදී පුද්ගලයන්ට :yes::love:

    :) :yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඇත්ත තමයි, කොහෙන් කැරකුනත් ජාතිවාදය, ආගම්වාදය, දේශපාලනය නැතුව ගොඩක් අයට හරියන්නේ නෑ

    but migaramk, SL buddhist people have to do something for it. If everyone stay like you, after several decades, Sri Lankan Buddhist percentage will decrease. and SL will be a Muslim country after 200 years.
     
    nicj

    Member
    Jun 27, 2008
    349
    37
    0
    අපායේ යකෝ !
    මේහි ජාතිවාදය ඇවිස්සෙන අයුරින් එක් එක් thread ඇති වෙමින් පවතී....

    මෙසේ thread දමන්නන් දුර දිග නොසිතා මෙසේ thread දැමිමෙන් අප නොසිතන අයුරින් රට ගිනි ජාලාවක් බවට පත්විය හැක.

    ඉරාකය,පකිස්තානය වැනි තවත් බොහෝ ජාතිවාදි ගිනිදැල් ඇවිලුන රටවල් මෙන් අප රත්තරං මව් භුමියද විනාස වනු ඇත.

    පාරවල් ගානේ දෙපිලට බෙදී මරා ගන්නවා දැකිමට සිදුවනු ඇත.

    Thread එකක් දැමිම එතරම් ලොකු දෙයක් නොවුනද, මෙය පටන් ගැන්ම විය හැකිය...

    එම නිසා දුර දිග නොබලා මෙවැනි දේ කිරීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: