කවුරු උනත් වෙනත් ආගමකට බනින එක ජරා වැඩක්.
අපි කාටවත් බැහැ තවත් කෙනෙක්ගේ විශ්වාසයක් විවේචනය කරන්න.
ඒත් අපි බෞද්ධයො විදියට හැමදාමත් ඒ දේට මුහුණ දීලා තියෙනවා.
(ඔයාලට මතක ඇතිනේ mohomad.blogspot.com )
මගේ මතයනම් කිසිම දේකට ඕනිවට වඩා ඉවසන්නෙ නැතුව කරන්න පුලුවන් උපරිම දේ කරන එක තමයි හොදම දේ.