සැමට අල්ලා දෙවි සරණයි

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මොකද උඹට දොලදුකක් හැදුනද වානේ මිටි වලින් ඔළුව දෙබෑ වෙන්න පාරක් කන්න ? :angry::angry:

    Ane ponna nombiyo.....

    Mitiyen denna atte umbe a&m@ge @#%%@ deba wenna tama. :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ane manda ban..
    Muuta mama kalinuth kiyala tiyenawa denna hadanne nathuwa inna kiyala... :no::no::no:
    මූ හදන්නේ මෙතන නැති කචල් දාන්න.. මුගේ පෝස්ට් දැක්කහම පේන්නේ නැද්ද...
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මූ හදන්නේ මෙතන නැති කචල් දාන්න.. මුගේ පෝස්ට් දැක්කහම පේන්නේ නැද්ද...

    Mokek hari hena oluwe amaru karayek tama..
    Muuwa ban karala danna tiyenne :no::no::no:
     
    Sep 17, 2010
    34
    2
    0
    හැම ආගමකම වගේ මැංටල් කතා තියෙනවා බන්... අල්ලා දෙවියන් වහන්සේ ඔලුවට ගහනවා කිව්වත්.......... බුදුරජාණන්වහන්සේ (බෝසතානණ්වහන්සේද?) අපායෙ යවනවා කිව්වත්...... අපි දැන ගන්න ඕන මොළේ කල්පනා කරලා තමන්ගෙ ආගම අනුගමනය කරන්න... අන්ධ භක්තිකයෝ වගේ අල්ලා... අල්ලා... අල්ලා... ගෑවට හෝ මම බුදුන් සරණ යමි කිව්වාට කිසිම ප්‍රයෝජනයක් නැහැ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොහොමඩ් අය්යා;8289802 said:
    හැම ආගමකම වගේ මැංටල් කතා තියෙනවා බන්... අල්ලා දෙවියන් වහන්සේ ඔලුවට ගහනවා කිව්වත්.......... බුදුරජාණන්වහන්සේ (බෝසතානණ්වහන්සේද?) අපායෙ යවනවා කිව්වත්...... අපි දැන ගන්න ඕන මොළේ කල්පනා කරලා තමන්ගෙ ආගම අනුගමනය කරන්න... අන්ධ භක්තිකයෝ වගේ අල්ලා... අල්ලා... අල්ලා... ගෑවට හෝ මම බුදුන් සරණ යමි කිව්වාට කිසිම ප්‍රයෝජනයක් නැහැ...
    ඒක නම් ඇත්ත කතාව... :yes:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    සර්වබලධාරි අල්ලාහ් සුබානවතාල මට හිදායත් දුන්න දවසෙ ඉදලා සිද්ද වුන කාරණා අරගෙන බැලුවාම ඔබතුමා කරුණු කාරණා විමසල තියෙන්නෙ බාගෙට.

    ඔය සුබානවතාල කියන්නෙ කවුද? :oo:
     
    Anura8241

    Member
    Aug 22, 2010
    970
    24
    0
    Galpaya
    ape budu sadu nam asarana koi katat ..ledak dukak haduna koi katat pihita una....pe wela inna one na....

    ane apita budu saranai

    ලෙඩට දුකට කොහොමද බ0 බුදුසාදු පිහිටවෙන්නෙ..?

    ඒකට පිහිටවෙන්නෙ ගමේ වෙදරාළ නෑත්නම් දොස්තර මහත්තෑන්නෙ.............

    උ(ම්)බ හින්දු භක්තිකයෙක් මච0..............

    :oo:
     
    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    මොහොමඩ් අයියා ,

    හැමෝටම සර්වබලධාරි අල්ලාහ් සුබානවතාල ගෙ පිහිටයි කිව්වට උන්නාන්සේ පිහිට වෙන්නෙ නෑ. පිහිට ගන්න නම් ශහඩා කියලා සුන්නත් කරගෙන පේ වෙලා ඉන්න ඕනා.

    නැත්තම් ඉතිං ඔළු නමයේ නයි අනූවෙ පිහිට තමයි.

    :lol::lol::lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ලෙඩට දුකට කොහොමද බ0 බුදුසාදු පිහිටවෙන්නෙ..?

    ඒකට පිහිටවෙන්නෙ ගමේ වෙදරාළ නෑත්නම් දොස්තර මහත්තෑන්නෙ.............

    උ(ම්)බ හින්දු භක්තිකයෙක් මච0..............

    :oo:

    danne nathi magul katha karana epa machan kiyana de therum ganin..mama kiwwe ea kale budu hamuduruwo eyage anu gamikayo kiyana ayata withrak neme pihita une onema kenek ge kule male balane natuwa agama balane natuwa ledata dukata pihita una...umbata nam kisima agamak darmayak nathi ekek kiyala penawa...

    mata budu saranai kiyala mama patan gatha kisima wadak ada wenakan mata waradila na...ekat mathaka thiya ganin..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මදැයි මූට උපදෙසක් දුන්නා, දැන් මේක වලියක් වෙලානේ

    manusa kamata katha kalama machan mun ennema kare naginna....

    budu dahama wenuwen pana unat denna minisu innawa kiyana eka munta amathaka wela ....

    ada wena thurut me forum eke kisima agamakata dahamakata kisima nindawak karala na...

    me thread eka patan aragatha eka thamai mekata waga kiyana one
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    manusa kamata katha kalama machan mun ennema kare naginna....

    budu dahama wenuwen pana unat denna minisu innawa kiyana eka munta amathaka wela ....

    ada wena thurut me forum eke kisima agamakata dahamakata kisima nindawak karala na...

    me thread eka patan aragatha eka thamai mekata waga kiyana one

    ඒකනේ, දෙයක් ඇහුවාම ඔය මොන ආගමේ උනත් වැඩක් නෑ කියලා උදව්කරනවා..
    හැබැයි ඒක වැරදියට පාවිච්චිකරන එකනේ දැන් වෙන්නේ
     
    nombi

    Banned
    Aug 25, 2010
    160
    22
    0
    මොහොමඩ් අය්යා;8289802 said:
    හැම ආගමකම වගේ මැංටල් කතා තියෙනවා බන්... අල්ලා දෙවියන් වහන්සේ ඔලුවට ගහනවා කිව්වත්.......... බුදුරජාණන්වහන්සේ (බෝසතානණ්වහන්සේද?) අපායෙ යවනවා කිව්වත්...... අපි දැන ගන්න ඕන මොළේ කල්පනා කරලා තමන්ගෙ ආගම අනුගමනය කරන්න... අන්ධ භක්තිකයෝ වගේ අල්ලා... අල්ලා... අල්ලා... ගෑවට හෝ මම බුදුන් සරණ යමි කිව්වාට කිසිම ප්‍රයෝජනයක් නැහැ...

    මක් කිව්වා ? , සර්වබලධාරී අල්ලාහ් සුබානවතාල මට හිදායත් එවන්න කලින් මාත් බෞද්ධයෙක්. ඒත් බුදු සාදු හරි බෝධිසත්ව සාදු හරි අපායෙ යවන කතාවක් නම් අහල නෑ. ඒ කතාව ඔබතුමාට ඔප්පු කරන්න පුළුවන් නම් නියමයි. මොකද එතකොට අල්ලාහ් සුබානවතාල කියන හෙල්ෆයර් එකත් තහවුරු වෙනවනේ.