සැමදෙනාගේම දැනගනීම පිණිසයි......
සැමදෙනාගේම දැනගනීම පිණිසයි......
තමන් පාවිච්චි කරන සියලූම වාහන අද දින වෙනකොට තමන්ගේ නමටනැත් නම් මේ දවස් වල රජය විසින් දීල තියෙන සහන කාලය තුල තමන්ගේ නමට හරවා ගැනීමට කටයුතු කරගන්න.විශේෂයෙන්ම ඕපන් පේපර්ස් ලග තියාගෙන ඉන්න අය මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න.මේ සහන කලයෙන් පස්සේ දැනට පවතින MT 06 පේපර් සෙට් එක වෙනුවට ඉදිරියේදී අලුත් ට්රාන්ෆර් පේපර් සෙට් එකක් හදුන්වා දෙන්න යනව කියලයි ආරංචිය.ඒත කොට වෙන්නේ ඕපන් පේපර්ස් තියගෙන ඉන්න අයට නැවතත් වාහනයේ ලියාපදිංචි හිමිකරු සොයා ගොස් නැවත අලුත් පැවරීමේ ලියවිලි වලට අත්සන් ලබා ගතයුතුවීමයි.එහිදී සමහරවිට ගැටලුකාරී තත්වයන් උදාවිය හැක.එයට හේතුව එකක් එම අවස්තාවේදී නැවතත් එමලියවිලිවලට අත්සන් කිරීම ප්රතික්ෂේප කරයි.අනිත් කාරණය වාහනය විකුනන අවස්තාවේදී තමන් සතු වාහනය වෙනත් පුද්ගලයෙකුට පවරා ඇතිබව සදහන් කල ලියවිල්ල විකුණුම්කරු විසින් rmv එකට එව තිබීමයි.ටෙන්ඩර් ක්රමයට හෝ වෙනත් අයුරකින් යම්කිසි ආයතනයක් සතු වාහනයක් විකිණීමේදීද මෙම ක්රියාපටිපටියම සිදුවේ.එවිට ටෙන්ඩර් කරු විසින් ඔහුගේ නමට එම වාහනය පවරාගැනීම සිදුකල යුතුය.
මෙතෙක් එසේ පවරාගැනීම් නොකර ඇති සියලු රථ වාහන සදහා සැප්තැම්බර් 01 සිට නොවැම්බර් 31 දක්වා කිසිදු දඩ මුදලක් අය නොකර තමන්ගේ නමට වාහනය පවරාගැනීමට සහන කාලයක් ලබා දී තිබේ.ඉතින් තව දින කිහිපයක් එම ක්රියාවලිය වලංගුයි.ඒ නිසා රජයේ හෝ වෙනත් ආයතන වලින් අරගෙන තවමත් ඒ ආයතන නමින්ම ආදායම් බලපත්රය අලුත් කරමින් පාවිච්චි කරන වාහන ඇත් නම් එම වාහන මේ දින කිහිපය ඇතුලත තමන්ගේ නමට හරවා ගැනීමට කටයුතු කරගන්න.මේ බව තමන්ගේ යළුවන්ටත් කියල ඒ අයව දැනුවත් කරන්න.වැඩි විස්තර rmv එකෙන් දැනගන්න පුලුවන්.මා මේ පැවසුවේ මා දන්න තරමින් වම අතර මේ දේවල් ඔබලාට වැදගත් වේ යැයි සිතුන නිසා.....මං දන්නා තරමින් අනාගතේ වාහන සම්බන්ද නීතිරීති තවත් ක්රියාත්මක වේයැයි අනුමාන කරමි.....