මුහුදෙන් ගේන අලුත් මාළුත් සමහර වෙලාවට කේස් තමයි. ඊයේ හලාවත ඉතුරු වෙච්ච මාළු අද බෝට්ටුවෙන් මුහුදෙන් මීගමුවට ගේනවා. කට්ටිය වට වෙලා බෝට්ටුවෙන් බාද්දීම මාළු අරන් යනවා. ඒත් දන්නෙ නෑ ඒ මාළු ඊයේ හිටියේ ෆ්‍රිජ් එකේ කියල.


පින්ක් සැමන් කියන්නේ ගොඩක් මිල අධික රස මාලුවෙක්
ලංකාවේ විතරයි ජැක් මැකරල් කියන ජරා කුනු මාලුවලට සැමන් කියන්නේ

waraya kiyanne koheda bn. kolaba waraya ?

උබ ඉස්කෝලේ ගියේ නැද්ද? ඒක වාණිජ වරායක්. මාළු ගන්න ධිවර වරායකට යන්න. https://www.theepochtimes.com/why-you-should-beware-of-seafood-from-china_1418351.html
https://www.theguardian.com/lifeandstyle/2003/may/11/foodanddrink.features1
https://www.alibaba.com/showroom/mackerel-fish-farming-from-china.html
මචන් මම hong kong ගියා ටුවරිස්ට්.මාස දෙකක් හිටියා..එහෙ සුපර්මාර්කට් වල චීනෙන් ගේන සැමන් නැහැ.එහෙ තියෙන සැමන් ගේන්නේ තායිලන්ඩ්/UK වලින්.ඒකට හේතුව තමා චීනේ හැමදෙයක්ම හොරට හදන්නේ.මාළු හදන්නේ ටැංකි වල.කුකුල් ෆාර්ම් වගේ..ඒවා තමා ඔය උඩ ලින්ක් එකේ තියෙන්නේ.බලපන් ටොන් එකක ගාන.ඔච්චර අඩුවට දෙන්නේ අපිට ආදරේටද?ඕවා තමා ලංකාවේ ආණ්ඩුවෙන් මිනිස්සුන්ට අඩු කරා අඩු කරා කියලා ගිල්ලවන්නේ.ඕවා කාපුවහම හොයාගන්න බැරි ලෙඩ හැදෙනවා.මම නම් කියන්නේ කිසිම චීනේ කෑමක් කන්න එපා කියලා..චීනේ තරම් ලෝකේ හොර වැඩ කරලා හම්බ කරන්නේ නැතුව ඇති වෙන කිසිම රටක්.



ටෙස් සැමන් එක ලංකාවෙනේ.
ඔය ෆුඩ්සිටියේ තියන චීන ජරාවල් ගන්න හොදනෑ.
http://www.silumina.lk/2017/06/10/සල්පිල/චීන-සැමන්-ආවට-මං-වැඩේ-අත්හැරියෙ-නැහැ
ඕව TV පත්තර වල එහෙම ගියද
උකුස්ස මාන කොකා කියල හරක් හොරු වැලි හොරු ගැන පොඩ්ඩක් බොරුවට පෙන්නන ඒවගේ එහෙම


