සැමන් කාලා හමාරයි

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,066
    3,897
    113
    මුහුදෙන් ගේන අලුත් මාළුත් සමහර වෙලාවට කේස් තමයි. ඊයේ හලාවත ඉතුරු වෙච්ච මාළු අද බෝට්ටුවෙන් මුහුදෙන් මීගමුවට ගේනවා. කට්ටිය වට වෙලා බෝට්ටුවෙන් බාද්දීම මාළු අරන් යනවා. ඒත් දන්නෙ නෑ ඒ මාළු ඊයේ හිටියේ ෆ්‍රිජ් එකේ කියල.:rofl:
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    waraya kiyanne koheda bn. kolaba waraya ?

    කොළඹ වරායේ මාළු විකුනන්නේ නෑ බන්.:lol::lol: උබ ඉස්කෝලේ ගියේ නැද්ද? ඒක වාණිජ වරායක්. මාළු ගන්න ධිවර වරායකට යන්න.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,949
    2
    54,638
    113
    ඔක්කොම සැමන් ජාති ටික හොද නැද්ද :(

    කැප්ටන් අවුලක් නෑ වගේ :yes:

    lwHvzO1.jpg
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    https://www.theepochtimes.com/why-you-should-beware-of-seafood-from-china_1418351.html

    https://www.theguardian.com/lifeandstyle/2003/may/11/foodanddrink.features1

    https://www.alibaba.com/showroom/mackerel-fish-farming-from-china.html



    මචන් මම hong kong ගියා ටුවරිස්ට්.මාස දෙකක් හිටියා..එහෙ සුපර්මාර්කට් වල චීනෙන් ගේන සැමන් නැහැ.එහෙ තියෙන සැමන් ගේන්නේ තායිලන්ඩ්/UK වලින්.ඒකට හේතුව තමා චීනේ හැමදෙයක්ම හොරට හදන්නේ.මාළු හදන්නේ ටැංකි වල.කුකුල් ෆාර්ම් වගේ..ඒවා තමා ඔය උඩ ලින්ක් එකේ තියෙන්නේ.බලපන් ටොන් එකක ගාන.ඔච්චර අඩුවට දෙන්නේ අපිට ආදරේටද?ඕවා තමා ලංකාවේ ආණ්ඩුවෙන් මිනිස්සුන්ට අඩු කරා අඩු කරා කියලා ගිල්ලවන්නේ.ඕවා කාපුවහම හොයාගන්න බැරි ලෙඩ හැදෙනවා.මම නම් කියන්නේ කිසිම චීනේ කෑමක් කන්න එපා කියලා..චීනේ තරම් ලෝකේ හොර වැඩ කරලා හම්බ කරන්නේ නැතුව ඇති වෙන කිසිම රටක්.

    :baffled::baffled::baffled:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ඕව TV පත්තර වල එහෙම ගියද
    උකුස්ස මාන කොකා කියල හරක් හොරු වැලි හොරු ගැන පොඩ්ඩක් බොරුවට පෙන්නන ඒවගේ එහෙම

    :rofl::rofl:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Mehe ona jarawak genella minissunta kawanna puluwanne...kisi quality ekak balanne neti eke warada thamai oya.......hema ekaama deshapalaneta anne unta hedenna...netuwa rata hadanna nemeine...rata hadala kawru hedunath kamak nane...un karanne mulin un hedena eka...:(
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේ දැන් SUN FM එකේ නිවුස් වලට කිව්වා සේරම නැව් ආපු රටවල් වලටම හරෝලා යැව්වා කියලා.. මෙව්වා ගෙන්නපු කම්පැනි වලට දඩ ගහලයි සල්ලි හොයන්න ඕනේ.. අහිංසක මිනිස්සුන්ට බදු ගහලා නෙවෙයි :dull: