සැමන් පරිප්පු වැඩි කරලා

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඒ අරක කියපම්!!! වැඩි කරගෙන හරි ඉන්න රටක්........................................ :ROFLMAO: 🥴

    කීයට පෙට්‍රල් ගහල උනත් වාහන දුවන්න රටක් තියෙන්නෙ මහින්ද මාතිය නිසා කියල අමතක කරන්න එපා
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යකුනේ තෙල් මිල වැඩි කලේ සංචරණය පාලනය කරන්න වාහන වැඩි නිසා පාරවල් වල. දැන් කොළඹ ට්‍රැෆික්නෙ පේන්නෙ නැද්ද තොපට. :P

    හෙට මොකෙක් හරි ඔහොම කිව්වොත් මාව මතක් කරපන් :lol:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    යකුනේ තෙල් මිල වැඩි කලේ සංචරණය පාලනය කරන්න වාහන වැඩි නිසා පාරවල් වල. දැන් කොළඹ ට්‍රැෆික්නෙ පේන්නෙ නැද්ද තොපට. :P

    හෙට මොකෙක් හරි ඔහොම කිව්වොත් මාව මතක් කරපන් :lol:

    ඕක කියන්නේ බන්ධුල. ඔන්න බලපන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    HmNRazor

    Well-known member
  • කීයට පෙට්‍රල් ගහල උනත් වාහන දුවන්න රටක් තියෙන්නෙ මහින්ද මාතිය නිසා කියල අමතක කරන්න එපා
    ඔය කිව්වේ ඉතින්!! :ROFLMAO: ඕ යේ....... 🥴
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හොදටම පේනවා සංචරණ සිමා වලට හෙල්ප් එකක් වෙන්න තමා පෙට්රෝල් සහ ඩිසල් මිල ඉහල නංවා තියෙන්නේ.
    ඔය පරිප්පු කියන නම යන්නේ සැමන් එක්ක. සැමන් නම් පිළිකා කාරක නේ. සැමන් පාලනයට තමා පරිප්පු වැඩි කලේ.
    දැන් පරිප්පු විතරක් වැඩි කලොත් ඒක මතක් කර කර සැමන් කන නිසා සැමනුත් වැඩි කරා
    උබලට කොහෙද ඕවා තේරෙන්නේ.
    #ලොකේපුජික්
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,758
    2,291
    113
    උබලට මේ වගේ පොඩි දේවල් අල්ලගෙන මඩ ගහන්න හිනා වෙන්න පුලුවන්. මේක අපේ රටට විතරක් බලපාපු දෙයක් නෙමෙයි, ලෝකයම මේ වෙලාවෙ අසරණ වෙලා ඉන්නෙ, මොන ආණ්ඩුව තිබුනත් මෙච්චරයි. අමතක කරන්න එපා 30 වසරක යුද්ධය නිමා කෙරුවෙ අතිගරු මහින්ද රාජපක්ෂ මහතා සහා එවකට ආරක්ශක ලේකම් ගෝඪාභය රාජපක්ශ කියලා.අද අපිට මෙහෙම හරි ඉන්න රටක් ඉතුරු වෙලා තියෙන්නෙ මේ මිනිස්සු නිසා වගේ පත හෑලිනම් ලියන්න ලේස්ති වෙන්න එපා එක ඒසිගේ පුතෙක්වත්, ගහන්නෙ ලැට් බාල්දියෙන්. මේ අයියයි මල්ලියි රටට මේ කරපු විනාසෙ හොදටම ඇති.
     
    • Haha
    Reactions: shenat

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එතකොට දැන් පරිප්පු, සැමන් අරන් ඉතුරු සල්ලි වලින් තෙල් ගහගන්න වද?
    තෙල් අරන් ඉතුරු සල්ලි වලින් පරිප්පු, සැමන් ගන්නවද? 🤔🤣🤣🤣
    තෝ හිතුවද පොල්තෙල් වැඩි කලේ කියල. :angry: වාහන වලට ගහන තෙල් වැඩි කලේ. සංචරන සීමා අස්සෙ තෝ වගේ එවුන්ට එහෙ මෙහෙ යන්න බැරි වෙන්න තෙල් වැඩි කලේ :Pඅත්‍යවශ්‍ය සේවා රාජ්‍ය පුද්ගලික වැඩකරන ජනතාවට කොහොමත් ට්‍රැවලින් ගෙවනවලු. අනිත් උන් ගනන් වැඩිපුර බඩු විකුනල වැඩිපුර ලාබ ගන්නවලු. තව 50% වැඩි කරන්න පුලුවන්ද කියලතමා බලන්නඕනෙ මේ කොරෝන ඉවර වෙනකන්. :yes:කොරොන ඉවර වෙච්ච ගමන් අඩු කරයි. :P :lol:
    මට නන් මොකද කිලෝමීටරේට 30 ගානෙ දෙනව දවසට කිලෝමීටර46කට :rofl::lol: අනිත් උන්ට බලන්නඕනෙ පුස් සයිකලේ හරි යන්න බැරි වෙන්න කරන්නඕනෙ. එහෙමතමා හොඳටම කරන්නෙතොපිටතේරෙනවදඕව :P