ඒ අරක කියපම්!!! වැඩි කරගෙන හරි ඉන්න රටක්........................................කුකුල් මස් කාපල්ලා. පව් සිද්ද වෙන්නෙත් නැහැ
ඒ අරක කියපම්!!! වැඩි කරගෙන හරි ඉන්න රටක්........................................![]()
![]()


යකුනේ තෙල් මිල වැඩි කලේ සංචරණය පාලනය කරන්න වාහන වැඩි නිසා පාරවල් වල. දැන් කොළඹ ට්‍රැෆික්නෙ පේන්නෙ නැද්ද තොපට.
හෙට මොකෙක් හරි ඔහොම කිව්වොත් මාව මතක් කරපන්![]()
ඔය කිව්වේ ඉතින්!!කීයට පෙට්‍රල් ගහල උනත් වාහන දුවන්න රටක් තියෙන්නෙ මහින්ද මාතිය නිසා කියල අමතක කරන්න එපා
උබ කොහොමද හැම ත්‍රෙඩ් එකේම වගේ පලවෙනි රිප්ලයි එක දාන්නෙ?කුකුල් මස් කාපල්ලා. පව් සිද්ද වෙන්නෙත් නැහැ

අනිත් එක අපි යඛ්ඛූඛූ බොලවු........කීයට පෙට්‍රල් ගහල උනත් වාහන දුවන්න රටක් තියෙන්නෙ මහින්ද මාතිය නිසා කියල අමතක කරන්න එපා
තෝ හිතුවද පොල්තෙල් වැඩි කලේ කියල.එතකොට දැන් පරිප්පු, සැමන් අරන් ඉතුරු සල්ලි වලින් තෙල් ගහගන්න වද?
තෙල් අරන් ඉතුරු සල්ලි වලින් පරිප්පු, සැමන් ගන්නවද?![]()
වාහන වලට ගහන තෙල් වැඩි කලේ. සංචරන සීමා අස්සෙ තෝ වගේ එවුන්ට එහෙ මෙහෙ යන්න බැරි වෙන්න තෙල් වැඩි කලේ
අත්‍යවශ්‍ය සේවා රාජ්‍ය පුද්ගලික වැඩකරන ජනතාවට කොහොමත් ට්‍රැවලින් ගෙවනවලු. අනිත් උන් ගනන් වැඩිපුර බඩු විකුනල වැඩිපුර ලාබ ගන්නවලු. තව 50% වැඩි කරන්න පුලුවන්ද කියලතමා බලන්නඕනෙ මේ කොරෝන ඉවර වෙනකන්.
කොරොන ඉවර වෙච්ච ගමන් අඩු කරයි.


අනිත් උන්ට බලන්නඕනෙ පුස් සයිකලේ හරි යන්න බැරි වෙන්න කරන්නඕනෙ. එහෙමතමා හොඳටම කරන්නෙතොපිටතේරෙනවදඕව 