සැම්සුන්ග් A50

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

ආ... මේ සරා ඉන්නෙ... බැන්දට පස්සෙ වැඩිය එන්නෙ නෑ නේද මේ පැත්තෙ...?

ඔයාගෙ වෙඩිමෙ දෙවනි මනමාලිට ඉදලා තමා බදින්නෙ මම නම්.........
මේ දවස් වල එකට ලැහැස්ති වෙනවා........;)
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
aluth ma phone 1k gathalu..thawath aranchiyak yanawa kasadayak kara gatha kiyala....eheynam ithing dan saru wela..a.....:lol::lol:

අලුත් ෆොන් එකක් ගත්තා කියන එකෙන් සරු වෙන්නෙ කොහොමද...මට ෆොන් එකක් ගන්න ඔනි උනා..මම ගත්තා...

අනික මම බැන්දා කියන්නෙ එයා නෙ...එහෙනම් එයාගෙන් අහන්න එ එයාද රෙජිස්ට්‍රාර් වැඩෙ කලෙ කියලා.....
 
chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    අලුත් ෆොන් එකක් ගත්තා කියන එකෙන් සරු වෙන්නෙ කොහොමද...මට ෆොන් එකක් ගන්න ඔනි උනා..මම ගත්තා...

    අනික මම බැන්දා කියන්නෙ එයා නෙ...එහෙනම් එයාගෙන් අහන්න එ එයාද රෙජිස්ට්‍රාර් වැඩෙ කලෙ කියලා.....

    අනෙ අම්මපා සරා පෝන් එකක් ගත්ත පාර ඈ...A50 මතක නෑ කාටවත්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනෙ අම්මපා සරා පෝන් එකක් ගත්ත පාර ඈ...A50 මතක නෑ කාටවත්

    එකනෙ අප්පා...:dull:මමත් ඔය ෆොන් එක බලපු නිසයි විස්තර කිවිවෙ........
    මේ ගොල්ලො මගෙ කසාදෙත් කරලා දිලා.....පිස්සු..ඔක තමා එන්න එපා වෙන්නෙ...
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    එකනෙ අප්පා...:dull:මමත් ඔය ෆොන් එක බලපු නිසයි විස්තර කිවිවෙ........
    මේ ගොල්ලො මගෙ කසාදෙත් කරලා දිලා.....පිස්සු..ඔක තමා එන්න එපා වෙන්නෙ...

    ගනන් ගන්න එපා 😀
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගනන් ගන්න එපා 😀

    නැ චතු.මේ ටිකෙ මට සනීප නැ...එ මදිවට වැඩට නොයා බැ...බෙහෙත් බිබි වැඩට යනවා..ස්ට්‍රෙස් රිලිස් කරගන්න මෙකට ආවාම...තව එක වැඩි වෙනවා...
     
    Boralu1812

    Junior member
  • May 13, 2014
    71
    9
    8
    A50 phn eke kisi aulak ne. man use karanawa. ekama aula finger print sensor eka display eke enne. not a hardware one. e nisa slow. wena kisima aulak ne supiri phone eka. camera quality ehema hndatama hndai. mid range ganna thiyena hndatama phn ekak kiyanna puluwan
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    A50 eka awulda.... mama hithuwe eka hodayi kiyala specs baluwama....

    Okata dala mage sim dekama gihin thibba. Mala wadayak dunne. Sim deka maru karaganna arcade ekakata yanna una. phone eka on une na dawasak yanakan. aran masen mehema wada dunne na kisima phone ekak.
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    නැ චතු.මේ ටිකෙ මට සනීප නැ...එ මදිවට වැඩට නොයා බැ...බෙහෙත් බිබි වැඩට යනවා..ස්ට්‍රෙස් රිලිස් කරගන්න මෙකට ආවාම...තව එක වැඩි වෙනවා...

    ඔන්ලයින් කන්සල්ටේශන් එකක් කරන්න කියන්න බලන්න රෝග ලක්ෂණ ...එලකිරිය නිසා ඩිස්කවුන්ට් දෙන්නම්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔන්ලයින් කන්සල්ටේශන් එකක් කරන්න කියන්න බලන්න රෝග ලක්ෂණ ...එලකිරිය නිසා ඩිස්කවුන්ට් දෙන්නම්

    රෑට රෑට උන රෑට රෑට කැස්ස...
    හෙම්බිරිස්සාවයි කැස්සයි උනයි අනෙ.....
    එසි එකෙ ඉන්න නිසා අඩුවක් නැ...
     
    • Like
    Reactions: Rummy678

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    two worlds

    s10 ganna budget ekak thiyan ai a50 hewwe :confused:

    ඉස්සල්ලාම හිත ගියෙ a20 ටද කොහෙද,ඊට පස්සෙ a50 පස්සෙ අහනකොට පස්න ලු හැම එකකම.....

    ලෙසිම දෙ s10 එක නෙ..අඩුවක් කියන්න තියෙන්නෙ ගාන විතරයි නෙ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔයාගෙ වෙඩිමෙ දෙවනි මනමාලිට ඉදලා තමා බදින්නෙ මම නම්.........
    මේ දවස් වල එකට ලැහැස්ති වෙනවා........;)

    ඔයා දෙවනි මනමාලිට ආවොත් දෙවැනි නෙවෙයි... පළවෙනිම දෙනව.... දෙයියෝ....
    ආයෙ මොකටද අඩුවෙන් සලකන්නෙ....;)
    ආයෙ දෙකක් නෑ...

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    අන්තිමේ ඕන කැකිරි වත්තකින් පලච්චාවෙ කියල ගත්ත බන් A50 එකක්ම...