සැම්සුන්ග් S8

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    matath ithin dan free wage thama. mokada s8 eka hodada. man ekak ganan inne

    බය නැතුව ගන්න දෙයියො කිසිම අවුලක් නැ.. :baffled:
    දැන් නෝට් එක ආපු නිසා ගනන් අඩු වෙයි ට්ක දවසකින් පොඩ්ඩක් ගැනු ලමෙක්ට නම් අතට නියම ගාන මට නම් ටිකක් පොඩි වැඩි වගේ
    තව මොනවද දැන ගන්න ඕනේ :cool:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    apple apple.. 🍎 :rofl:

    1057550_532900523436371_1266225220_n.jpg
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බය නැතුව ගන්න දෙයියො කිසිම අවුලක් නැ.. :baffled:
    දැන් නෝට් එක ආපු නිසා ගනන් අඩු වෙයි ට්ක දවසකින් පොඩ්ඩක් ගැනු ලමෙක්ට නම් අතට නියම ගාන මට නම් ටිකක් පොඩි වැඩි වගේ
    තව මොනවද දැන ගන්න ඕනේ :cool:

    හා හා. උබ එයාගේ අතේ ගාන මනින්නේ නැතුව ඉදපන්. එයාගේ මහත්තයා ඒවා බලාගනී. :lol::rofl: