සැම්සුන්ග් S8

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අම්මෝ පට්ට
    ලබන මාසේ දිහාට ගන්නවා.
    ගිය සතියේ ගිහින් සැටිස්ෆයි වෙන්ඩ අතගාල ආවා ප්ලස් එකත් එක්කම.

    ෆින්ගර්ප්‍රින්ට් එක තමයි එකම අවුල බන්.
    ප්ලස් එකේනම් තනි අතින් ලොවෙත් ෆින්ගර් අන්ලොක් කරන්ඩ බෑ
    :cool::cool:මටනම් ඔයතරම් ගානක් නැ බන් ලබන මාසේ එකක් A7 ගන්නවා :cool:උබ අයි පොන් ආස නැද්ද ??ගන්න එකේ එකක් ගනින්කෝ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    20170521_100426.jpg

    me koheda?
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :cool::cool:මටනම් ඔයතරම් ගානක් නැ බන් ලබන මාසේ එකක් A7 ගන්නවා :cool:උබ අයි පොන් ආස නැද්ද ??ගන්න එකේ එකක් ගනින්කෝ

    අයිෆෝන් සෙට් වෙන්නේ නෑ බන්
    බොරුවට ගාන විතරයි
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    :cool::cool:මටනම් ඔයතරම් ගානක් නැ බන් ලබන මාසේ එකක් A7 ගන්නවා :cool:උබ අයි පොන් ආස නැද්ද ??ගන්න එකේ එකක් ගනින්කෝ

    A7 ganna epa yako. Mala jarawak