සැම්සුන් මොනිටර් ඩිලර් උදවු
මචං මගේ සැම්සුන් මොනිටර්යක් තියනවා එල්ඊඩී එකේ කලර් ෆෝල්ට් එකක් ඇවිල්ලා තියනවා දැනටනම් වොරන්ට් ඉවරයි දැන් සැම්සුන් ඩීලර් කවුද සර්විස් සෙන්ටර් කොහෙද තියෙන්නේ දන්නවද? මම කෝට්ටේ ඉන්නේ