සැම්සුන් මොනිටර් ඩිලර් උදවු

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    සැම්සුන් මොනිටර් ඩිලර් උදවු

    මචං මගේ සැම්සුන් මොනිටර්යක් තියනවා එල්ඊඩී එකේ කලර් ෆෝල්ට් එකක් ඇවිල්ලා තියනවා දැනටනම් වොරන්ට් ඉවරයි දැන් සැම්සුන් ඩීලර් කවුද සර්විස් සෙන්ටර් කොහෙද තියෙන්නේ දන්නවද? මම කෝට්ටේ ඉන්නේ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    මචං මගේ සැම්සුන් මොනිටර්යක් තියනවා එල්ඊඩී එකේ කලර් ෆෝල්ට් එකක් ඇවිල්ලා තියනවා දැනටනම් වොරන්ට් ඉවරයි දැන් සැම්සුන් ඩීලර් කවුද සර්විස් සෙන්ටර් කොහෙද තියෙන්නේ දන්නවද? මම කෝට්ටේ ඉන්නේ

    sinhagiri thama
    hyde park hariya thibba service center ekak nam

    warenty iwarai nm, puluwnm monitor eka galwala LVDS cable eka galwala hai karanna

    panel awulk nm hadala therumk na ban,
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    sinhagiri thama
    hyde park hariya thibba service center ekak nam

    warenty iwarai nm, puluwnm monitor eka galwala LVDS cable eka galwala hai karanna

    panel awulk nm hadala therumk na ban,

    තෑන්ක්ස් මචං මේක සමහර වෙලාවට විතරයි බං වෙන්නේ ඔක උනේ එකපාරටම දවසක් ලයිට් ගිහින් ආවා එදායින් පස්සේ තමයි වැඩේ අවුල් උනේ