bumpo machan danne na..
machan keeyak unada fone eka >>?
mokakda Samsung Galaxy S2 i777 ekak da
danna widihata ooke thiyana applications walata 3gb withara gannawa.
man gaawa thiyenne Ace ekak eeke capacity walin 50% withara applications walata gannawa

ehema thama machan total capacity ekama userta access karanna beuser accessible memory eka advertise karana memory ekata wada tikak aduy
Ithuru tika Phone eke Android OS eka use karanawa wenna ona..![]()
මම සැම්සුන් s2 16GB එකක් ගත්ත එකේ capasity පෙන්නන්නේ 11.5gb + 1.97 gb කියල. මට තියන ප්‍රස්නේ මගේ ඉතිරි 3gb capasity පෙන්නන්න නැත්තේ ඇයි කියන එක
දන්නා කෙනෙක් උදව්වක් කරනවද![]()
මම සැම්සුන් s2 16GB එකක් ගත්ත එකේ capasity පෙන්නන්නේ 11.5gb + 1.97 gb කියල. මට තියන ප්‍රස්නේ මගේ ඉතිරි 3gb capasity පෙන්නන්න නැත්තේ ඇයි කියන එක
දන්නා කෙනෙක් උදව්වක් කරනවද![]()
. 800MB වගේ තමා පෙන්නන්නේ. ඉතුරු ටික video memory වලට ගන්නවා
.
මගෙත් එහෙම්ම තම මචන්.මන් හිතන්නේ එකේ හැටි.os එකටයි අනිත් එන apps වලට capacity එක ගන්නවා ඇති



ඒක සාමාන්‍ය දෙයක්. capacity එකෙන් ටිකක් system reserve කර ගන්නවා. මචං උඔ RAM එක බැලුවේ නැද්ද. 800MB වගේ තමා පෙන්නන්නේ. ඉතුරු ටික video memory වලට ගන්නවා
.


mageth ram eka 820 ganai pennanne..
