සැම්සුන් s2 16GB help

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මම සැම්සුන් s2 16GB එකක් ගත්ත එකේ capasity පෙන්නන්නේ 11.5gb + 1.97 gb කියල. මට තියන ප්‍රස්නේ මගේ ඉතිරි 3gb capasity පෙන්නන්න නැත්තේ ඇයි කියන එක :confused::confused:

    දන්නා කෙනෙක් උදව්වක් කරනවද :love:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    danna widihata ooke thiyana applications walata 3gb withara gannawa.

    man gaawa thiyenne Ace ekak eeke capacity walin 50% withara applications walata gannawa

    thanks machan. mama hithuwe 16 gb kiyala mama rawattala kiyala :yes:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    ehema thama machan total capacity ekama userta access karanna be :D user accessible memory eka advertise karana memory ekata wada tikak aduy

    thanks machan. mama hithuwe 16 gb kiyala mama rawattala kiyala
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මම සැම්සුන් s2 16GB එකක් ගත්ත එකේ capasity පෙන්නන්නේ 11.5gb + 1.97 gb කියල. මට තියන ප්‍රස්නේ මගේ ඉතිරි 3gb capasity පෙන්නන්න නැත්තේ ඇයි කියන එක :confused::confused:

    දන්නා කෙනෙක් උදව්වක් කරනවද :love:

    මගෙත් එහෙම්ම තම මචන්.මන් හිතන්නේ එකේ හැටි.os එකටයි අනිත් එන apps වලට capacity එක ගන්නවා ඇති
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මම සැම්සුන් s2 16GB එකක් ගත්ත එකේ capasity පෙන්නන්නේ 11.5gb + 1.97 gb කියල. මට තියන ප්‍රස්නේ මගේ ඉතිරි 3gb capasity පෙන්නන්න නැත්තේ ඇයි කියන එක :confused::confused:

    දන්නා කෙනෙක් උදව්වක් කරනවද :love:

    ඒක සාමාන්‍ය දෙයක්. capacity එකෙන් ටිකක් system reserve කර ගන්නවා. මචං උඔ RAM එක බැලුවේ නැද්ද :lol: . 800MB වගේ තමා පෙන්නන්නේ. ඉතුරු ටික video memory වලට ගන්නවා :yes:.
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113

    මගෙත් එහෙම්ම තම මචන්.මන් හිතන්නේ එකේ හැටි.os එකටයි අනිත් එන apps වලට capacity එක ගන්නවා ඇති

    thanks machan...:D:D:D
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    ඒක සාමාන්‍ය දෙයක්. capacity එකෙන් ටිකක් system reserve කර ගන්නවා. මචං උඔ RAM එක බැලුවේ නැද්ද :lol: . 800MB වගේ තමා පෙන්නන්නේ. ඉතුරු ටික video memory වලට ගන්නවා :yes:.

    thanks machan...:D:D:D mageth ram eka 820 ganai pennanne..:yes::yes: