හොදයිනේ යකෝ .. මැරුණට පස්සේ අඩ අඩ මොනවද කරන්න ඕනේ .... ලංකාවේ උන් වැඩියෙන් හිතන්නේ මැරෙන්න ගිහාම වතුර දෙන්න උඋන් ඉන්නවද ... මරණේ කරන්න උන් ඉන්න්න්වද පන්සුකුලේ දෙන්න උන් ඉන්නවද කියල මිසක් ... ඉන්න කාලේ සතුටෙන් ඉන්නේ කොහොමද කියල නෙමේ ... මැරෙන්න යද්දී වතුර දෙන්නේ කව්ද කියා කියා හිත හිත ඉන්න කාලේ දුක් විදිනවා ..
උඹේ බාසාවයි, මගේ බාසාවයි බැලුවම තේරෙනවනෙ බං ජී්න් පූල් එක අවුල් කාගෙද කියල...
කාගෙ උනත් දරුවෙක්නෙ බං...