සැමියා රට ඉන්න බිරිද

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    Brown skin reality eka kiyela tiyenne.. 😂
    බ්‍රවුන් ස්කින් අවුල ලංකාවේ බන් . පේනවනේ පියුමි උනත් සුදු වෙන්න මාකට් කරන්නේ . පිට රටනම් බ්‍රවුන් ස්කින් වලට අවුලක් නෑ
     
    • Like
    Reactions: Psiko

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,821
    113
    බ්‍රවුන් ස්කින් අවුල ලංකාවේ බන් . පේනවනේ පියුමි උනත් සුදු වෙන්න මාකට් කරන්නේ . පිට රටනම් බ්‍රවුන් ස්කින් වලට අවුලක් නෑ
    @Ritigala Jayasena69 kiyanne nan balu ballek ganan ganne na kiyela.
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    හස්බන්ඩව ගෙදර දාලා වයිෆ් රට ගියාම හස්බන්ඩටත් වටේම ඉන්න ගෑනු ගහනව :sorry: ගමේ වැරැද්ද
    ඒ මදිවට රට ගිය ගෑනිට මෙහෙ ඉදන් ගියපු මිනුස්සු කොටනවා කෙටිල්ලක්.... ආයේ ගෙදර මිනිහා අමතක වෙන්න...