සැරටම වැල කතා කියවපු එකෙක් Interview එකකට ගියාම 🤣🤣

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    මම් අඩන්න ඕනි කොහොමද බන් මූව දන්නෙ නැති අය අඩනව කියන නිසා බැලුවෙ
     
    • Haha
    Reactions: Honda.putha

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    "මම ඒ දවස් වල හිටියේ හොකන්දර ස්ට්‍රීට් ලයිෆ් එකේ. "
    මට පට්ට සුවර් මු හෝකන්දර ෂෙඩ් එකේ පැට්‍රොල් ගහපු එකෙක්
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,907
    5,084
    113
    Pandora
    Hammata e scene eka danne na mkdda e
    ඇයි බන් ඕකි ඉස්සරෝම අශේනයගේ video වල හිටියේ. පස්සේ අවුරුද්දකට කලින් වගේ bathroom නියුඩ් video එකක් leak වෙලා තිබ්බා. (මට මතක විදියට, කොහොමහරි ඔකිගේ video එකක් බැලුවා මතකයි :lol: )
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,685
    87,063
    113
    ආශ්චර්යමත් රටක
    කවුද බං මේව බලන්නෙ?
    අප්පිරිය නැද්ද උබලට?
    ලැට් වලක් දිහා බලන් ඉඳපන්කො ඔයිට සනීපයි.

    images
     
    • Like
    Reactions: nalakanayana