සැරද_ආයුබෝවන්!
සභාවෙන් අවසරයි, ඔබ තුමන්ලා හා උරෙන් උර ගැටී මෙම උපචාරාලයේ ගමන් කිරීමට මාද පැමිණියෙමි.
සැරද ආයුබෝවන්!
සැරද ආයුබෝවන්!
Allah aaaah aaahh.. huk bar![]()

වනක්කම් අස්සලාම් අලෙයිකුම් තම්බි![]()

සැර නං නෑ මචං.....මොකද මේ දවස් වල අමුමිරිස් කිලෝව 1200යි, ගම්මිරිස් කිලෝ එක 3300යි, යහපාලන මිරිස් නං ගනං අඩුයි......
එහෙම වුනත් ආයිබෝවන්!!!!
ට හිකේ .! මේ නාකි තලපයා කවුද![]()

මා ප්‍රිය කිබුලානන් හා ඔබ අනියම් ඇසුරක් පවත්වෙහුද ?

මා ප්‍රිය හම්බය, මා සිංහලුන් හැර වෙනත් අය හා පයුරු පාසානයක් නැත්තෙමි.![]()






කිඹුලෙකු හා අනියම් ඇසුරක් පැවැත්වීමට ප්‍රිය කරනා පුද්ගලයන් සිටීදැයි මා නොදන්නෙහිය. එමෙන්ම මටද ඒසා රුජාවක් නොමැත.![]()


තට...තට......මා ප්‍රිය කිබුලානන් හා ඔබ අනියම් ඇසුරක් පවත්වෙහුද ?



මා හම්බයකු නොවේ මිතුර.
මා සුපිරිසිදු (කලවම් නැති) සිංහල පරම්පරාවකින් පැවතෙන පවුලක් එක පුරුකක් වෙමි.
අන්‍ය ජාතින් අතරද හොඳ මිනිසුන් ඇත සොයුර,එය මතක තබාගන්න.
ඔබ මෙම වියමන කියවා බලා සිටි නම් යෙහක සොයුර.
http://www.elakiri.com/forum/showthread.php?t=1748983

තට...තට......
කපුටෝ මැ කොටපිය.........
තගේ රහසග කිඹුලෙකු විසින් ම කා.........![]()


මම ඉල්ලා අස් කරගන්නවා බුදු මාමේ 

රාවනා නැගිටලා බන් විහිලු කරන්න එපා වස් වදීWarning! your Sinhala language is currently out of date.![]()
