experience තියෙන උන් කරපු හරිය මදිද?JVP එකට ආණ්ඩුවවක් කරන්න තරම් experience එකක් තියෙනවා කියලා මට හිතෙන්නෙ නෑ. හැබැයි JVP 1 ශක්තිමත් විපක්ශයක් වෙන එක රටට හොඳයි.
සිරා කථාව. ජෙවිපි එක නග්ගලා වටේ යවනවා. ඊටපස්සේ මිනිස්සු නොදෙනවා කියලා මනසට ඔබනවා. එතනින් ජෙප්පෝ ක්ලොස්. පස්සේ බළලා මල්ලෙන් පනී. පරණ තැටිය මහින්ද රනිල්ට වඩා හොදයි. හැබැයි දිල්බාගේට වඩා සාර්ථකයි.

2004 ශ්‍රීලංකා කාරයො පරද්දල හැම දිස්ත්රික්කෙන්ම වගෙ ජවිපෙන් දාපු උදවිය එකට ආපු හැටි කියන්නෙ නැහැ. හංගල ගහනවරටක් කරන්න බලේ දීපන්. ගොඩ පීනන්න බැහැනෑ. ඒකා කරපු වැඩක් නෑ. රටක් බාරදෙන්න තරන් වැඩක් කලේ නෑ.

උබේ අදහස වටිනවා මචන්මම නං කිසිම දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පැත්තක් අරගෙන නැහැ බන් . හරි දේ කරනවයි කියල මට හිතෙන්නේ කොයි පැත්තේද මම ඒ පැත්ත වෙනුවෙන් කතා කරනවා .. ඒ හින්ද තමයි මේ මොහොතේ හරි දේ කරන ජවිපෙ වෙනුවෙන් මම මේ කතා කරන්නේ .. එත් උබ ඔය කියල තියෙන දේ තමයි ලංකාවේ ගොඩක් දෙනාගේ තියෙන මතය ! එත් ඇත්තටම ඒක ජවිපෙ වැරද්දක් කියනවට වඩා මම නං හිතන්නේ ලංකාවේ මිනිස්සුන් හිතන විදිහේ වැරද්දක් කියල . නොමග යැවීමක් කියල .. උබ ඔය කියල තියෙන ඒවාට එකින් එක මම උත්තර දෙන්නන් !
- ජවිපෙ කරපු විප්ලවයේ ප්‍රතිපල දරුණු වෙච්ච හින්ද රටේ වැඩිහිටි පරම්පරාවට තාමත් ජවිපෙ ගැන බයයි ! ඇත්ත . මම හිතන්නේ නෑ ඒ බය නැති වෙන්න ඕනේ කියල . ඒක අපිට නැති කරන්නත් බෑ .. ඒකට විසඳුම ඇමතිකම් ගන්න එක කරගන්න බෑ මචන් මොකද ජවිපෙ ප්‍රතිපත්ති හින්ද .ඒක හින්ද දැන් ජවිපෙට කරන්න තියෙන්නේ ඉවසීමෙන් තමන්ගේ ගමන යන එක තමයි ! අනාගතේ අනිවා ජවිපෙ රටේ ලොකු වැඩකොටසක් කරන්න පුළුවන් පක්ෂයක් !
- ජවිපෙ පෝස්ටර් ව්‍යාපාර සහ කැම්පස් කොල්ලන්ට ජවිපෙ කරන සම්බන්ධවීම් වලට මමත් කැමති නැහැ යම්තාක් දුරකට . ඒත් එදා ඒ ජවිපෙ පෝස්ටරයක් දැක්කම නෙවෙයිද මචන් අපිටත් මතක් වෙන්නේ අපිට තව හිතන්න දෙයක් තියෙනවා කියල ?
- ඒ වගේම වැදගත්ම දේ තමයි ජවිපෙ කොතනකවත් කියන්නේ නෑ මචන් ලංකාව බෞද්ධ රටක් නෙවෙයි කියල
අපිට එහෙම හිතෙන්නේ මොකද දන්නවද ? ජවිපෙ හෝ ජවිපෙ අනුගමනය කරන මාර්ගයේ තියෙන එක ලක්ෂණයක් තමයි මිනිහ කියන සතාව ජාති / ආගම් වලින් බෙදල වර්ග කරන්න බැහැ කියල ! අපි හැමෝම මනුස්සයෝ . අපි ඉපදුනහම අපි හැදෙන වැඩෙන පරිසරයත් එක්ක අපිට අයිති වෙන ආගම තමයි අපි අදහන්නේ ! හැබැයි එහෙමයි කියල ආගම් කියන එක විනාස වෙන්න ඕනේ ! ආගම් ඉවර කරලා දාන්න ඕනේ කියන එක නෙවෙයි කියන්නේ ... හැමෝටම තම තමන්ගේ කැමති ආගමක් ඇදහීමේ අයිතිය තියෙනව ! නමුත් ඒ ආගම් අදහන කෙනා සැබෑ මානව හිතවාදියෙක් වෙන්න ඕනේ කියලයි ඒ අදහස් වෙන්නේ !
- ඊළඟ එක තමයි මචන් ... අනිවා දෙමල මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා ! දෙමල මිනිස්සුන්ට තිබ්බ ප්‍රශ්නේ අවසාන ප්‍රතිපලය තමයි මචන් ඔය යුද්දෙකින් ඉවර වුනේ ! එත් අපි කවුරුත් හිතල බැලුවද දෙමල මිනිස්සු යුද්ද කරන්න හේතුව මොකක්ද කියල ? ඇයි දෙමල මිනිස්සු වෙනම පාලන ප්‍රදේශයක් ඉල්ලන්න හේතු වුනේ ? ඒක තමයි මචන් අතීතේදී ලංකාවේ ජඩ දේශපාලකයෝ තමන්ගේ ඡන්ද මල්ල වෙනුවෙන් සිංහල / දෙමල බේදයක් ඇති කිරීම. (83 කළු ජුලිය ) දෙමල මිනිහ සහ සිංහල මිනිහ අතර අවිශ්වාසයක් හැදුවේ වෙන කවුරුත් නෙවෙයි මචන් අපේ අතීතේ හිටපු දේශපාලකයෝම තමයි ! අන්න ඒ නිසයි මචන් ජවිපෙ කියන්නේ ඔය ප්‍රශ්නෙට විසඳුම සිංහල මිනිහව දෙමළාගෙන් කොන් කිරීමවත් , දෙමල මිනිහව සිංහලයාගෙන් කොන් කිරීමවත් නෙවෙයි , ඒ දෙගොල්ලෝ අතර සුහඳත්වය ඇති කිරීමෙන් කියල . ඔය සමහරක් නොදන්නා වුන් ඒකට කියනවා බලය බෙදනවා කියල ! හැබැයි ඒක ඔය රනිල් කරනවා වගේ බලය බෙදීමක් නෙවෙයි මචන් ! දෙමල සහ සිංහලය අතර සංස්කෘතික පාලමක් හදනවා වගේ වැඩක් !
ඔන්න පුළුවන් විදිහට කොටලා උත්තර දුන්න මචන් ...![]()

පැටියා;18777227 said:ලිං මැඩි මානසිකයෙක් detected![]()

umbala wage un dannae rep kapannai kunuharapa kiyanna witarai..natuwa deyak kiuwama ekata reply karanne na..mama kiyapu eka hari widiyata wahema tawa kenekta waradi widiyata penna pluwan..eth mewage gon comment dala wadak naha..umbala wage ungen oita wada deyak balaporothu wennath bah...