සැර ජාතියක් !!+++++++++

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,323
    2,613
    113
    Colombo
    අපේ කොල්ලො සෙට් එකකට සෙට් වෙන්න මේ Drinks හොදයිද ?
    තව මොනාද හොද මචංලා ??



    JACK DANIEL`S JENNESSEE WHISKEY - 750ML


    1245036409390_001.jpg





    CHIVAS REGAL PREMIUM SCOTCH WHISKY - 750ML

    1212825967281_ChivasRegalPremiumScotchWhisky-750ml.jpg
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    JD එක නම් පට්ට කියලා රස හදුනන්නෝ නම් කියනවා, මට තාම JD තොල ගාන්න වාසනාවක් ලැබිලා නෑ :(
     

    Gambit8

    Member
    Jul 10, 2010
    208
    14
    0
    Apoooo Red nam mathak kranna eapa .....anith set eakama AMA WATHURA wage ...
    Oya paulema ina me yaluwath Patta !!!!

    (Bothal ganak biuwath ,,,, kisi aulak nathuwa pahuwenidata biwe naa wage ina puluwan ,,,eakama drink eaka !!

    100111jwdbpackshot-834x1024.jpg


    jw5.jpg

    මෙතනින් රෙඩ් ලේබල් ඇර අනිත් ටික හොඳයි