ගැන දන්න COOL කොල්ලෙක්‌

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
A/C ගැන දන්න COOL කොල්ලෙක්‌

කවුද බන් A/C ගැන දන්න COOL කොල්ලෙක්‌ ඉන්නෙ?:rofl::rofl::rofl:මට කියපංකො AIR COOLER කියන්නෙ මොනවද කියලා:P:P:P.මගේ ROOM 1 අඩි 10-12 ka 1ක්‌.එක A/C කලොත් මට කරට්‌ බිල කියක්‌ වෙයිද?:baffled::baffled::baffled::baffled:AIR COOLER යි AIR CONDITIONERS අතර තියෙන වෙනස මොකක්‌ද බන්?:no::no::no:

හැමොම බල බල යන්නේ නැතිව bump 1ක්‌ වත් දලා යන්න.එකත් ලොකු උදව්වක්‌ වෙයි.
 
Last edited:
Jun 27, 2011
330
38
0
Air Cooler එකෙන් වෙන්නේ වාතය උණුසුම් කරලා ජලය මගින් එළියට දාන එකයි එකෙන් පරිසරය සිසිල් කරන්න පුලුවන්.ඒ කියන්නේ ජලයෙන් තමයි වාතය එතන සිසිල් කරන්නේ. 20%> ආර්ද්‍රවතාවක් තියෙන තැනකට ඕක හොදයඉ
නමුත් ආර්ද්‍රවතාවය තියෙන තැනකට 20%< ඕක හරියන්නේ නෑ. ආර්ද්‍රවතාව වැඩි වුනාම සමතුලිතාව නිසා ඇගට දාමු දහඩිය වාශ්ප වෙන්නේ නෑ. ඇගට රසනේ දැනුනම වෙන්නේ ශරීරයෙන් ජලය කුඩා ග්‍රන්ද්‍ර වලින් එළියට දාන එකයි. ජලය උණුසුම අරගෙන එළියට යන හින්දා ඇග සිසිල් වෙනවා. නමුත් සමතුලිතාවයට අනුව පරිසරයේ ආර්ද්‍රතාව වැඩිනම් ශරීරයෙන් ජලය වාශ්ප වෙන්නේ නෑ. ජලය වාශ්ප වෙන ක්‍රම දෙක්ක තියෙනවා එකක් කෘත සංවහනය ,ස්භාවික සංවහනය (natural evaporation).අනික ආර්ද්‍රවතාව වැඩි වුනාම ජලය වාශප කරන්නත් බෑ මොකද පරිසරය සමතුලිත නිසා.කෘත සංවහනයක් තමයි ඔතනින් ප්‍රදාන වශෙයන් වෙන්නේ. Air Cooler එකක් ළාබෙට ගන්න පුලුවන් වෙයි මොකද එතන වැඩි technical දෙයක් වෙන්නේ නැති නිසා. ඒ වගේම Air Cooler එකෙන් එච්චර උෂ්ණත්වයක් පහළට ගන්න බෑ. මොකද ජලය භාවිතාකරන නිසා. හොද ජල සැපයුමක් තියෙන්නත් ඕනේ ඒවගේම. Air Conditioner එකෙන් වෙන්නේ Refrigerant එකෙන් වෙන දේ ම තමයි. නමුත් එතන කරන්නේ Chemicals එකකින් (CFC)වගේ වාතය සිසිල් කරන්නේ. ලංකාවට ගොඩක් ගැලපෙන්නේ Air Cooler එකක්. මොකද ලංකාවේ ආර්ද්‍ර
වතාව අඩුයි, ඒවගේම අඩුවට ගන්න පුලුවන් මිනිසුන්ට. නමුත් ඒක පැත්තේ හැටියට තමයි ගැලපෙන්නේ.
 
  • Like
Reactions: skybirb
moz-screenshot.png

Ad Type

:

moz-screenshot-1.png

Sale Title
AIR COOLER FOR SALE! CHEAP Description
VICTOR COMPANY AC 911-R TIMER SWING ICE COOL SPEED Price : 12500 District : Colombo Location : 473D 2/1 WIJEREAMA JUCNTION,HIGLEVEL RDWIJEREAMA Contact Name : KUMARASINGHE Mobile : 0775132076 Telephone : 0112802828
 
N4you25

Member
Dec 14, 2009
2,019
179
0
Air Cooler එකෙන් වෙන්නේ වාතය උණුසුම් කරලා ජලය මගින් එළියට දාන එකයි එකෙන් පරිසරය සිසිල් කරන්න පුලුවන්.ඒ කියන්නේ ජලයෙන් තමයි වාතය එතන සිසිල් කරන්නේ. 20%> ආර්ද්‍රවතාවක් තියෙන තැනකට ඕක හොදයඉ
නමුත් ආර්ද්‍රවතාවය තියෙන තැනකට 20%< ඕක හරියන්නේ නෑ. ආර්ද්‍රවතාව වැඩි වුනාම සමතුලිතාව නිසා ඇගට දාමු දහඩිය වාශ්ප වෙන්නේ නෑ. ඇගට රසනේ දැනුනම වෙන්නේ ශරීරයෙන් ජලය කුඩා ග්‍රන්ද්‍ර වලින් එළියට දාන එකයි. ජලය උණුසුම අරගෙන එළියට යන හින්දා ඇග සිසිල් වෙනවා. නමුත් සමතුලිතාවයට අනුව පරිසරයේ ආර්ද්‍රතාව වැඩිනම් ශරීරයෙන් ජලය වාශ්ප වෙන්නේ නෑ. ජලය වාශ්ප වෙන ක්‍රම දෙක්ක තියෙනවා එකක් කෘත සංවහනය ,ස්භාවික සංවහනය (natural evaporation).අනික ආර්ද්‍රවතාව වැඩි වුනාම ජලය වාශප කරන්නත් බෑ මොකද පරිසරය සමතුලිත නිසා.කෘත සංවහනයක් තමයි ඔතනින් ප්‍රදාන වශෙයන් වෙන්නේ. Air Cooler එකක් ළාබෙට ගන්න පුලුවන් වෙයි මොකද එතන වැඩි technical දෙයක් වෙන්නේ නැති නිසා. ඒ වගේම Air Cooler එකෙන් එච්චර උෂ්ණත්වයක් පහළට ගන්න බෑ. මොකද ජලය භාවිතාකරන නිසා. හොද ජල සැපයුමක් තියෙන්නත් ඕනේ ඒවගේම. Air Conditioner එකෙන් වෙන්නේ Refrigerant එකෙන් වෙන දේ ම තමයි. නමුත් එතන කරන්නේ Chemicals එකකින් (CFC)වගේ වාතය සිසිල් කරන්නේ. ලංකාවට ගොඩක් ගැලපෙන්නේ Air Cooler එකක්. මොකද ලංකාවේ ආර්ද්‍රවතාව අඩුයි, ඒවගේම අඩුවට ගන්න පුලුවන් මිනිසුන්ට. නමුත් ඒක පැත්තේ හැටියට තමයි ගැලපෙන්නේ.

thankz kolla mama hoyapu godak dawal meke thbuna,ubata pin:rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl::rofl:
 
Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Air Cooler එකෙන් වෙන්නේ වාතය උණුසුම් කරලා ජලය මගින් එළියට දාන එකයි එකෙන් පරිසරය සිසිල් කරන්න පුලුවන්.ඒ කියන්නේ ජලයෙන් තමයි වාතය එතන සිසිල් කරන්නේ. 20%> ආර්ද්‍රවතාවක් තියෙන තැනකට ඕක හොදයඉ
    නමුත් ආර්ද්‍රවතාවය තියෙන තැනකට 20%< ඕක හරියන්නේ නෑ. ආර්ද්‍රවතාව වැඩි වුනාම සමතුලිතාව නිසා ඇගට දාමු දහඩිය වාශ්ප වෙන්නේ නෑ. ඇගට රසනේ දැනුනම වෙන්නේ ශරීරයෙන් ජලය කුඩා ග්‍රන්ද්‍ර වලින් එළියට දාන එකයි. ජලය උණුසුම අරගෙන එළියට යන හින්දා ඇග සිසිල් වෙනවා. නමුත් සමතුලිතාවයට අනුව පරිසරයේ ආර්ද්‍රතාව වැඩිනම් ශරීරයෙන් ජලය වාශ්ප වෙන්නේ නෑ. ජලය වාශ්ප වෙන ක්‍රම දෙක්ක තියෙනවා එකක් කෘත සංවහනය ,ස්භාවික සංවහනය (natural evaporation).අනික ආර්ද්‍රවතාව වැඩි වුනාම ජලය වාශප කරන්නත් බෑ මොකද පරිසරය සමතුලිත නිසා.කෘත සංවහනයක් තමයි ඔතනින් ප්‍රදාන වශෙයන් වෙන්නේ. Air Cooler එකක් ළාබෙට ගන්න පුලුවන් වෙයි මොකද එතන වැඩි technical දෙයක් වෙන්නේ නැති නිසා. ඒ වගේම Air Cooler එකෙන් එච්චර උෂ්ණත්වයක් පහළට ගන්න බෑ. මොකද ජලය භාවිතාකරන නිසා. හොද ජල සැපයුමක් තියෙන්නත් ඕනේ ඒවගේම. Air Conditioner එකෙන් වෙන්නේ Refrigerant එකෙන් වෙන දේ ම තමයි. නමුත් එතන කරන්නේ Chemicals එකකින් (CFC)වගේ වාතය සිසිල් කරන්නේ. ලංකාවට ගොඩක් ගැලපෙන්නේ Air Cooler එකක්. මොකද ලංකාවේ ආර්ද්‍ර
    වතාව අඩුයි, ඒවගේම අඩුවට ගන්න පුලුවන් මිනිසුන්ට. නමුත් ඒක පැත්තේ හැටියට තමයි ගැලපෙන්නේ.

    Thanks Macho...........
     
    Jun 27, 2011
    330
    38
    0
    යන ගාණ හැමෝටම දැන ගන්න එක්ක ;)
    60Watt යනවා Air Cooler එක්කට Normal ඒ කියන්නේ 0.06kW
    මසෙට දිගටම දැම්මොත්
    0.06kW * 24hours * 30days = 43.2kW per Month
    මම හිතන්නේ 1kW එක්කට ගන්නවා 7RS වගේ ඒක නම් Sure නෑ පොඩ්ඩක් හොයලා බලන්න kW එක්කට ගාණ කීයද කියලා
    ඒක 7ක් නම්
    7RS/kW * 43.2kW per Month = 302.4 RS එනවා.
     
    • Like
    Reactions: N4you25

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    යන ගාණ හැමෝටම දැන ගන්න එක්ක ;)
    60Watt යනවා Air Cooler එක්කට Normal ඒ කියන්නේ 0.06kW
    මසෙට දිගටම දැම්මොත්
    0.06kW * 24hours * 30days = 43.2kW per Month
    මම හිතන්නේ 1kW එක්කට ගන්නවා 7RS වගේ ඒක නම් Sure නෑ පොඩ්ඩක් හොයලා බලන්න kW එක්කට ගාණ කීයද කියලා
    ඒක 7ක් නම්
    7RS/kW * 43.2kW per Month = 302.4 RS එනවා.

    AC ගැනත් විස්තරයක් දෙන්න පුලුවන්ද? :):)
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    යන ගාණ හැමෝටම දැන ගන්න එක්ක ;)
    60Watt යනවා Air Cooler එක්කට Normal ඒ කියන්නේ 0.06kW
    මසෙට දිගටම දැම්මොත්
    0.06kW * 24hours * 30days = 43.2kW per Month
    මම හිතන්නේ 1kW එක්කට ගන්නවා 7RS වගේ ඒක නම් Sure නෑ පොඩ්ඩක් හොයලා බලන්න kW එක්කට ගාණ කීයද කියලා
    ඒක 7ක් නම්
    7RS/kW * 43.2kW per Month = 302.4 RS එනවා.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    uba nam elama kollek
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    යන ගාණ හැමෝටම දැන ගන්න එක්ක ;)
    60Watt යනවා Air Cooler එක්කට Normal ඒ කියන්නේ 0.06kW
    මසෙට දිගටම දැම්මොත්
    0.06kW * 24hours * 30days = 43.2kW per Month
    මම හිතන්නේ 1kW එක්කට ගන්නවා 7RS වගේ ඒක නම් Sure නෑ පොඩ්ඩක් හොයලා බලන්න kW එක්කට ගාණ කීයද කියලා
    ඒක 7ක් නම්
    7RS/kW * 43.2kW per Month = 302.4 RS එනවා.

    :oo::oo::oo::oo::oo: