සැලරි එක යවන්න හොඳ බැංකුවක් කියපන්කො

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    හැමඅතින්ම හොඳම බැංකුවක් රෙකමන්ඩ් කරහන්කො සිංහලු...

    (Loan & other facilities like easy documentation process bla bla.. )

    *දැනට කමර්ෂල් සහ BOC දෙකේ එකෞන්ට් තියෙනවා..ක්‍රෙඩිට් කාඩ් එක තියෙන්නෙ කමර්ෂල් එකේ..
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,663
    3,981
    113
    මගේත් කොමර්ෂල් තියෙන්නේ, ලොකු අවුලක් නැ. පලවෙනි ලෝන් එක ගන්න පොඩ්ඩක් අමාරුයි. ඊට පස්සේ ගින්නක් නැතිව ගන්න පුලුවන්.

    නැත්තම් NTB සැලරි සේව්ර්, හැබයි පඩිය 100,000 වැඩි වෙන්න ඕනේ. දැන්නම් පොඩ්ඩක් චොර.
     
    • Wow
    • Like
    Reactions: Cenon and Erzo

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    මගේත් කොමර්ෂල් තියෙන්නේ, ලොකු අවුලක් නැ. පලවෙනි ලෝන් එක ගන්න පොඩ්ඩක් අමාරුයි. ඊට පස්සේ ගින්නක් නැතිව ගන්න පුලුවන්.

    නැත්තම් NTB සැලරි සේව්ර්, හැබයි පඩිය 100,000 වැඩි වෙන්න ඕනේ. දැන්නම් පොඩ්ඩක් චොර.

    Den NTB wdak na bn, ATM charges pawa tiyei den, issra okkoma free. unge ATM hamathanama nati nisa therumak na ithn. mama Salary Saver + Inner Circle hitiye, dekenma ain una. Kalin unge service, features superb. But den wadak na, ubata lagama, nithara yana ena then wala ATM tiyena bank ekakata switch weyan.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    :love:
    මගේත් කොමර්ෂල් තියෙන්නේ, ලොකු අවුලක් නැ. පලවෙනි ලෝන් එක ගන්න පොඩ්ඩක් අමාරුයි. ඊට පස්සේ ගින්නක් නැතිව ගන්න පුලුවන්.

    නැත්තම් NTB සැලරි සේව්ර්, හැබයි පඩිය 100,000 වැඩි වෙන්න ඕනේ. දැන්නම් පොඩ්ඩක් චොර.

    BOC කොහොමද මචන්? හැමතැනම ATM නම් තියෙනව. ඒ අතින් කේස් එකක් නෑ.
    හැබැයි ලෝන් සම්බන්දව කොහොමද දන්නෙ නෑ:oo:
    Work කරන්නෙ නම් Private high reputed Company එකක. ඒ නිසා කම්පැණිය පැත්තෙන් නම් අවුලක් නෑ loan වලදි.

    NTB සැලරි සේවර් දාන්න තව අවුරුද්දක්වත් බලන් ඉන්න වෙයි:baffled:

    BOC එකේ ඩොකියුමන්ටේෂන් ප්‍රොසෙස් ඒම කොහොමද දන්නෙ නෑ නේද

    Den NTB wdak na bn, ATM charges pawa tiyei den, issra okkoma free. unge ATM hamathanama nati nisa therumak na ithn. mama Salary Saver + Inner Circle hitiye, dekenma ain una. Kalin unge service, features superb. But den wadak na, ubata lagama, nithara yana ena then wala ATM tiyena bank ekakata switch weyan.

    ATM පැත්තෙන් නම් ගත්තොත් මචන් BOC තමයි නේද?
    අනිත් පහසුකම් වලින් BOC ගැන දන්නෙ නෑ කොහොමද කියලා:confused::(

    බැංකුවක් NDB නම් හොදයි..ඕනේ නම් Account No එකකුත් කියන්නං..:rolleyes:

    Account No එකක් කියන්නම් කීවෙ මචන්?

    අවුලක් නැද්ද බන්?

    ඔෆිස් එකට ළඟ බැංකුව තමයි හොඳ :P

    එහෙමනම් නෑ ඉතින් ඔක්කොම ළඟයි:P:lol:
     
    • Like
    Reactions: asylum

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    ලෝන් සම්බන්ද දේවල් වලදි කොහොමද මචන් බැංකුව?

    mama nam loan aragena na machan mata nam idea ekake na. eyalage service eka nam sahenna hodaiyi. loku polim na karadarayak nathuwa wadak karaganna puluwan. Online Banking eka nam machan Commercial, Sampath wag quality naa

    habaiyi Salary ekata nam hodaiyi danna. un ekka katha karala godak dewal wisadaganna puluwan. oya BOC, Mahajana Bankuwa wage nam newee service eka hodaiyi
     
    • Like
    Reactions: Erzo

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,663
    3,981
    113
    ලෝන් සම්බන්ද දේවල් වලදි කොහොමද මචන් බැංකුව?
    ගොඩක් රජයේ බැංකුවල ලෝන්ව්ලදි ගැරන්ටර් ලා 2නෙක් ඉල්ලනවා. උන් උන්ගේ කොම්පැනි වලින් confirmation, salary slip ගන්න ඕනේ. උන් බැංකුවට ඇවිල්ලා අත්සන් කරන්න ඕනේ. ඕක තමයි අවුල.

    ඊට පස්සේ උන් අත්ස්න් කලාම උබට උන්ගේ ලෝන්ව්ලට අත්ස්න් කරන්න වේනවා. කොටි වලිගයක් අල්ල ගත්තා වගේ.

    මම ප්‍ර‍යිවේට් බැංකුවලින් ලෝන් අරන් තියේනවා ගැරන්ටර් නැතුව.
     
    • Like
    Reactions: Erzo

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,042
    8,882
    113
    Cenon
    cenon.com
    BOC SmartGen mama dala tyenne.
    SMS Free, no pass book, digital banking free (Commercial charges 400/- per year)
    Ceypetco eke Fuel cashback ekak tynawa samahara kaleta, April wala tibba da koheda hariyata mataka na.
     
    • Like
    Reactions: Erzo

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මගේත් කොමර්ෂල් තියෙන්නේ, ලොකු අවුලක් නැ. පලවෙනි ලෝන් එක ගන්න පොඩ්ඩක් අමාරුයි. ඊට පස්සේ ගින්නක් නැතිව ගන්න පුලුවන්.

    නැත්තම් NTB සැලරි සේව්ර්, හැබයි පඩිය 100,000 වැඩි වෙන්න ඕනේ. දැන්නම් පොඩ්ඩක් චොර.

    අම්බෝ 100,000. කී දෙනාටද බන් ඕවයේ දාන්න පුළුවන්
     
    • Like
    Reactions: Erzo

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,663
    3,981
    113
    අම්බෝ 100,000. කී දෙනාටද බන් ඕවයේ දාන්න පුළුවන්
    ලොකු පඩියක් නෙවේ බන්, ගොඩක් උන් දැන් 1 පන්නලා ගන්නවා.
     
    • Like
    Reactions: Erzo

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මගේත් කොමර්ෂල් තියෙන්නේ, ලොකු අවුලක් නැ. පලවෙනි ලෝන් එක ගන්න පොඩ්ඩක් අමාරුයි. ඊට පස්සේ ගින්නක් නැතිව ගන්න පුලුවන්.

    නැත්තම් NTB සැලරි සේව්ර්, හැබයි පඩිය 100,000 වැඩි වෙන්න ඕනේ. දැන්නම් පොඩ්ඩක් චොර.

    නැත්තම් NTB සැලරි සේව්ර්, හැබයි පඩිය 100,000 වැඩි වෙන්න ඕනේ. දැන්නම් පොඩ්ඩක් චොර. - ඊයා , මගෙත් තිබ්බා ජොබ් කරන කාලේ . කලින් නම් හොදයි. දැන් නම් චාටෙර් .
     
    • Like
    Reactions: maticat and Erzo