salary saver account ekata eka maseka salli damme naddaSalary Non Remittance Charge AUG 2020 250/= මේහෙම 250 ක් කැපෙන්නෙ ඇයි බන්?
දැන් එකට සැලරි වැටෙන්නෙ නැ බන්.salary saver account ekata eka maseka salli damme nadda
Ekayi kapenne. Salii enne naththam account close karanna
ඔන්ලයින් පුලුවන්.oke thiyen wasiya mokakda machan? ATM card ekak, online eham enawada owata
This is really bad bro.අවුරුදු තුනක් තිස්සෙ බන් දැන්. හැම මාසෙම කැපුනද මන්දා. මන් බැලුවෙත් නෑ.
ඔන්ලයින් පුලුවන්.
oke wasi monwada machanඅවුරුදු තුනක් තිස්සෙ බන් දැන්. හැම මාසෙම කැපුනද මන්දා. මන් බැලුවෙත් නෑ.
ඔන්ලයින් පුලුවන්.
eka thama case eka. salary enne nathi unama fine ekak wadinawaදැන් එකට සැලරි වැටෙන්නෙ නැ බන්.
Salary Non Remittance Charge AUG 2020 250/= මේහෙම 250 ක් කැපෙන්නෙ ඇයි බන්?
me account eka dan wadak na. issara hodai. lokuma wasiya debit card eken ona bank atm ekakin salli withdraw karanna puluwan service charge nathuwa. corona scene eken passe un me facility eka ayin karala. mamath dan me account eken ayin wenawa