සැලරි සේවර් යුස් කරන උන් ඉන්නවද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    Salary Non Remittance Charge AUG 2020 250/= මේහෙම 250 ක් කැපෙන්නෙ ඇයි බන්?
     
    • Like
    Reactions: samsri

    samsri

    Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    oke thiyen wasiya mokakda machan? ATM card ekak, online eham enawada owata
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    Ekayi kapenne. Salii enne naththam account close karanna

    අවුරුදු තුනක් තිස්සෙ බන් දැන්. හැම මාසෙම කැපුනද මන්දා. මන් බැලුවෙත් නෑ.

    oke thiyen wasiya mokakda machan? ATM card ekak, online eham enawada owata
    ඔන්ලයින් පුලුවන්.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,909
    6,790
    113
    39
    Galle
    අවුරුදු තුනක් තිස්සෙ බන් දැන්. හැම මාසෙම කැපුනද මන්දා. මන් බැලුවෙත් නෑ.

    ඔන්ලයින් පුලුවන්.
    This is really bad bro.
    Umbe job eka mokakda
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    අවුරුදු තුනක් තිස්සෙ බන් දැන්. හැම මාසෙම කැපුනද මන්දා. මන් බැලුවෙත් නෑ.

    ඔන්ලයින් පුලුවන්.
    oke wasi monwada machan
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    Salary Non Remittance Charge AUG 2020 250/= මේහෙම 250 ක් කැපෙන්නෙ ඇයි බන්?

    NTB
    නෙ ? සැලරි සේවර් එක ඕපන් කරන්න දෙන්නෙ ඒ අකවුන්ට් එකට සැලරි එක දානව කියල, සහ සැලරි ස්ලිප් එකක් පෙන්නන්න ඕන. ඒකට හරි යන්න එයාල ඩෙබිට් කාඩ් එකක් දෙනව සියලුම පහසුකම් ‍ෆ්‍රී සමග.

    සැලරි එන්නෙ නැත්තන් 250/= කපනව. ඒක එයලගෙ ඇග්‍රිමන්ට් එකේ තියනව.

    ඔ‍ෆිස් එකෙන් සැලරි එක යන්නෙ නැත්තන් අකවුන්ට් එක ක්ලෝස් කරල දාන්න. 250/= කැපෙන්න පටන් ගන්නෙ සැලරි එක එන්නෙ නැති මාසෙ ඉඳල.
     
    • Like
    Reactions: pathaleiretta

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,268
    528
    113
    CS OR DotA map eke
    me account eka dan wadak na. issara hodai. lokuma wasiya debit card eken ona bank atm ekakin salli withdraw karanna puluwan service charge nathuwa. corona scene eken passe un me facility eka ayin karala. mamath dan me account eken ayin wenawa
     
    • Like
    Reactions: pathaleiretta

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    me account eka dan wadak na. issara hodai. lokuma wasiya debit card eken ona bank atm ekakin salli withdraw karanna puluwan service charge nathuwa. corona scene eken passe un me facility eka ayin karala. mamath dan me account eken ayin wenawa

    ow after corona both Salary saver and FriMi charges for other bank ATM withdrawals
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    අද ගිහින් අකවුන්ට් එකෙ කැටගරි එක මාරු කලා. බෑන්ක් එකෙන් කිව්වෙ වෙනස් වෙන්නෙ කැටගරි එකයි චාජ් එකයි විතරයි කියල.