සැලළිහිණිය

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ කිව්වහමයි හොයල බැලුවෙ ඇත්තටම සැළලිහිණියට මයිනා කියල කියනවනෙ :shocked:
    https://en.wikipedia.org/wiki/Sri_Lanka_hill_myna
    මූ සැලළිහිණිය කියල දාල තියෙන්නෙ
    හැබැයි උගෙ බෙල්ල උඩ කහ පාට ලකුණක් තියෙනව
    නිකං මයිනගෙ නං එහෙම එකක් නෑ :eek:
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ශ්‍රී ලංකා සැලළිහිණියා
    Sri Lanka myna
    Gracula ptilogenys

    Common myna
    Acridotheres tristis

    :eek:
    දෙන්නෙක් ඒ කියන්නෙ

    ඔව් මයිනා සහ සැලලිහිනිය දෙන්නෙක්...
    හැබයි සැලලිහිනිය ලංකාවට ආවේණිකයි...ලංකාවේ කදුකර පැතිවල ඉන්නෙ..ඒ නිසා Sri Lankan hill myna කියලත් කියනවා...
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    ඔව් මයිනා සහ සැලලිහිනිය දෙන්නෙක්...
    හැබයි සැලලිහිනිය ලංකාවට ආවේණිකයි...ලංකාවේ කදුකර පැතිවල ඉන්නෙ..ඒ නිසා Sri Lankan hill myna කියලත් කියනවා...

    This is true
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    සැළලිහිනියයි මයිනයි කියන්නෙ දෙන්නෙක්. සැලළිහිනියා මයිනට වඩා ලොකුයි, බෙල්ල වටේ කහපාටයි. කෑ ගහන විදියත් වෙනස්