සැලියුට් එකක් ගහල කතාකරනවා
වනජීවී නියොජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් පිරිසක් අතර සූරියවැව ප‍්‍රදේශයේදී ඊයේ (27) උණුසුම් සංවාදයක් ඇතිවුනා.
අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා අනවසරයෙන් පස් ප‍්‍රවාහනය කරන ටිපර් රථ වැටලීමක් සඳහා ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක්, රියදුරෙකුගේ ජංගම දුරකතනයක් ගත් බවට ඔවුන් අමාත්‍යවරයාට කළ කරුණු දැක්වීමක් අනුවයි මෙම තත්වය ඇතිවුනේ.
එහිදී පොලිස් නිළධාරීන් සිවිල් ඇඳුමින් සැරසී සිටීමද අමාත්‍යවරයාගේ දෝශ දර්ශනය ලක්වුනා. පසුව පොලිස් නිළධාරීන් විසින් හැඳුනුම්පත තිබෙන බව ප්‍රකාශ කිරීමේදී අමාත්‍යවරයා සිය පපු ප්‍රදේශය පෙන්වා හැඳුනුම් පත මෙතන හරි ගහගෙන එන ලෙස ප්‍රකාශ කලා.
එසේම නියෝජ්‍ය ඇමතිවරයාට මහත්තයා යනුවෙන් කතා කල පොලිස් නිළධාරියෙකු අමතා තමන් ‘මහත්තයකේ නෙමෙයි ඇමතිවරයෙක්. සැලියුට් එකක් ගහල කතාකරනවා තමුසේ පොලිස් කාරයෙක් නං’ යනුවෙන්ද ප්‍රකාශ කලා.