සැලුන් එකට ගිහින්
සැලුන් එකට ගිහින් කොහොමද බන් කියන්නෙ මේ වගේ කපන්න කියල? හිතපන්කො මට මෙහෙම කපන්න ඕනෙ කියල.
කොහොමද බන් ඉතින් කියන්න්නෙ? මට මේ photo හම්බුනේ මෙන්න මේකෙ තිබිලා http://www.elakiri.com/forum/showthread.php?t=1755918 ඌ මේවයි තියන නම් දන්නෙ නෑනෙ. මන් මෙච්චර කල් ඔහොම එක එක styles වලට කෑපුවෙ නෑ. පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න හිතුනා

Last edited: