සැලෙන හදවත

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm

සැලෙන හදවත ඔබ ළග තබ යාමට මට හිතයි
ඒහි රිද්මය ඔබට දැනෙන බව මට සහතිකයි
හදෙහි රාවයේ මාගේ ස්නේහය ඔබ සිපයි
මාහට ඇත්තේ ඔබගේ මතකය විතරමයි

ජීවිතයේ දුක කදුල මාහට උරුමද
ඒ තනිකම කෙසේ මා විදගන්නද
මතකයේ ඇති අදුරු භාවය සිනිදුද
කෙලෙසද මා මෙය ඔබ හට පවසමිද

යොවුන් සිහිනයේ නුවන් මෙතරම් අන්ධද
එවන් මතකයේ රැදුනු මා කෙසේ පියාසරීද
මා හදෙහි රාවය ගැන ඔබ කෙසේ දනීද
යදම් බිද දමා එය නුවන් අතරින් ගලායාවිද

මා හද රිද්මය මාගේ තනිකම රහසින් තෙපලයි
එහි ඇති නාදය ඔබගේ නාමය කෑගසයි
ඔබගේ රුව මාගේ මනසේ හද සිතුවම් කරයි
කිසි යම් දවසක එය මා දකින බව මට සහතිකයි


ස්තුතියි එහෙනම්




- Snowl/EK/ -
 
Last edited:

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
ශා මරු නේ...
මේය ඔබේම නම් මේන්න මගේන් රෙප්

ඔව් මේක මම තමයි ලිව්වේ ඒගැන සැකයක් නෑ.
මම ලියපු කවි පහළින් මගේ username එක මම දානවා
ඒ වගේම thread එකේ symbol එක
14.gif

වෙනවා. ස්තුතියි.
 
  • Like
Reactions: Dulanzz

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඔව් මේක මම තමයි ලිව්වේ ඒගැන සැකයක් නෑ.
    මම ලියපු කවි පහළින් මගේ username එක මම දානවා
    ඒ වගේම thread එකේ symbol එක
    14.gif

    වෙනවා. ස්තුතියි.
    Elz :):)
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මෙයා ලියන්නත් දන්නවනේ..

    නියමයි ආහ්..
    දිගටම ලියන්න..

     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :rofl:
    ඕනම පුද්ගලයෙක් කවියෙක් කියනවනේ.

    මමත් ලියලා තියෙනවා..
    ඒත් ඒවා එක වෙලාවකට බොක්කෙන්ම එන්නේ..

    දැන් ලියන්න ඕනෙ කියලා හිතලා ලියන්න බෑ..
    Automatic එන්න ඕනෙ..
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    මමත් ලියලා තියෙනවා..
    ඒත් ඒවා එක වෙලාවකට බොක්කෙන්ම එන්නේ..

    දැන් ලියන්න ඕනෙ කියලා හිතලා ලියන්න බෑ..
    Automatic එන්න ඕනෙ..

    :(:rolleyes: