laasanayi![]()
Thanks for commenting people.laasanayi![]()
Thanks for commenting people.
මා හද රිද්මය මාගේ තනිකම රහසින් තෙපලයි
එහි ඇති නාදය ඔබගේ නාමය කෑගසයි
ඔබගේ රුව මාගේ මනසේ හද සිතුවම් කරයි
කිසි යම් දවසක එය මා දකින බව මට සහතිකයි
lassanai..![]()
digatama liyanna.. rep ++++
ස්තුතියි මේ පැත්තේ ආවටnice poem which suits me well..
සිංහළයා;11099604 said:එළ ටොපා .. බම්ප් ටොපා![]()

oya mara gemburui ... deparak kiyannawanna wenawa therumganna.....!!!!.....godak kavi oba genama witarada?......................................

niyamai
supiri hakiyawak
onna rep ekak hakiyawata kaage wunath![]()
මේක නම් මගේ පෞද්ගලික ජීවිතය ගැන එහෙම නෙවෙයි
නමුත් ගොඩක් වෙලාවට මගේ හිතට දැන්නේ මේ වගේ කවි සිතුවිලි පමණයි.
මම ටිකක් දර්ශනය පැත්තට නැඹූරු කෙනෙක් ඒක නිසා
ඒක මිශ්‍රකරගෙන කාව්‍යය තනන්න තමයි ගොඩක් කැමති.


Kaviyek rachakayek godak welawa hungak kavi liyawenne paudgalika athdakim.mage yaluwek innwa uge girl friend boot ekka tbba welawe liyala tbba kaviya ekka uge Pranormal vishwasaya ekathuwuna...
...anthimata liyawune eyage Girl friend nathiweune bootha balwegyakin kiyala![]()
