රේඩියෝ වැඩසටහනකට මෙම්බර්ස් ලගේ මුදල් හෝ වෙන දායකත්වයක් අවශ්‍ය වෙන්නේ නැහැ නේ.රේඩියෝ වැඩසටහන ඉදිරිපත් කරන්න හොඳ කෙනෙක් තමයි ඕනේ.....
සැස්ලිට් අයියා වෙනුවෙන් කිව්වොත් එළකිරියේ ඉන්න සහ දැනට එලකිරියෙන් ඈත් වෙච්චි ගොඩක් දෙනෙක් උනත් එකතු වෙයි.
සැස්ලිට් අයියව එළකිරි එකේ ගොඩක් දෙනෙක් දන්න නිසා හුඟ දෙනෙක් සහයෝගය දෙයි.
පොත් බෙදා දීමත් දැන් අවුරුදු කිහිපයක පටන් සිද්ධ වෙන එකක් නිසා විශ්වාසය තියෙනවනේ...
මේ මගේ අදහසක් විතරයි. කොහොමටත් යෝජනාවක් ඉදිරිපත් කරපන්.එතකොට බලා ගන්න හැකි කට්ටියගේ අදහස්...
ඉතින් බන් රේඩියෝ වැඩසටහන කළා කියල තියන ලොකු දේ මොකක්ද
කි දෙනෙක් අහයිද ඕක
ඔන්න කොහේ හරි ස්ටේජ් එකක් අරන් ලොකුවට කළා නම් කට්ටිය ඇවිත් බලයි අඩු ගානේ
දෙයක් කරනවා නම් රේඩියෝ එකට අමතරව දෙයක් සංවිදානය කළා නම් හරි
රේඩියෝ එක කළා කියල දැනෙන දේ අඩුයි කියල මම කියන්නේ







කරන්න පුලුවන් නම් හොඳ දෙයක්.![]()
එලකිරි රේඩියෝවේ සස්ලිට් අයියා කරපු ප්‍රේමකීර්ති ද අල්විස් උපහාරය, ජෝතිපාල, ක්ලැරන්ස් උපහාර වැඩසටහන් කවදාවත් අමතක කරන්න බැරි වාර්තා තියපු වැඩසටහන් කිව්වොත් වැරදි නෑ.
ඒ වගේ කෙනෙක් වෙනුවෙන් රේඩියෝ වැඩසටහන් කිරීම ඔහු වෙනුවෙන් දෙන්න පුලුවන් හොඳම ගෞරවයක් වේවි.![]()

අදහසට එකගතාවය පල කරමි.......
ඔහු වෙනුවෙන් යමක් කල යුතුය......
නමුත් ....
සජීවී වැඩසටහනකදී ඔහු ගැන මතකයන් ස්මරණය කරද්දී කුමක් සිදුවේද යන්න දන්නේ දෙවියන් ම පමණි........



Varadilada mehema symbol ekak damme![]()
ඔය දේට හොදම පුද්ගලයා තමා කිඹුලා අයියා ... අපි කරපු වැඩසටහන් සාමාන්‍ය දවස ගෙවෙන ඒවා .... එත් අපිට වඩා පරිණත පුද්ගලයෙක් ඒක කරොත් තමා වටිනාකමක් තියෙන්නේ. සස්ලිට් ගේ තුන් මාසේ දානේ ට අපි මොනවා හරි කරමු. ඒය කව්රුන් හෝ දැනටමත් පටන් ගත්තා නම් සහය වීමට කැමැත්ත පල කරමි