සැස්ලිට් අයියා වෙනුවෙන්...

csk 123

Member
Mar 15, 2012
25
1
0
සැස්ලිට් අයියගෙ ෆොටෝ එකක් නැද්ද කා ගාවවත්? :sorry::sorry:
ගීත විචාර වලින් තමයි මම එයාව දැන ගත්තේ ...
අදයි දන්නේ නැතිවෙලා කියලා:sorry::sorry::sorry:
 

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    රේඩියෝ වැඩසටහනකට මෙම්බර්ස් ලගේ මුදල් හෝ වෙන දායකත්වයක් අවශ්‍ය වෙන්නේ නැහැ නේ.රේඩියෝ වැඩසටහන ඉදිරිපත් කරන්න හොඳ කෙනෙක් තමයි ඕනේ.....

    සැස්ලිට් අයියා වෙනුවෙන් කිව්වොත් එළකිරියේ ඉන්න සහ දැනට එලකිරියෙන් ඈත් වෙච්චි ගොඩක් දෙනෙක් උනත් එකතු වෙයි.


    සැස්ලිට් අයියව එළකිරි එකේ ගොඩක් දෙනෙක් දන්න නිසා හුඟ දෙනෙක් සහයෝගය දෙයි.

    පොත් බෙදා දීමත් දැන් අවුරුදු කිහිපයක පටන් සිද්ධ වෙන එකක් නිසා විශ්වාසය තියෙනවනේ...

    මේ මගේ අදහසක් විතරයි. කොහොමටත් යෝජනාවක් ඉදිරිපත් කරපන්.එතකොට බලා ගන්න හැකි කට්ටියගේ අදහස්...

    ඉතින් බන් රේඩියෝ වැඩසටහන කළා කියල තියන ලොකු දේ මොකක්ද
    කි දෙනෙක් අහයිද ඕක
    ඔන්න කොහේ හරි ස්ටේජ් එකක් අරන් ලොකුවට කළා නම් කට්ටිය ඇවිත් බලයි අඩු ගානේ
    දෙයක් කරනවා නම් රේඩියෝ එකට අමතරව දෙයක් සංවිදානය කළා නම් හරි
    රේඩියෝ එක කළා කියල දැනෙන දේ අඩුයි කියල මම කියන්නේ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉතින් බන් රේඩියෝ වැඩසටහන කළා කියල තියන ලොකු දේ මොකක්ද
    කි දෙනෙක් අහයිද ඕක
    ඔන්න කොහේ හරි ස්ටේජ් එකක් අරන් ලොකුවට කළා නම් කට්ටිය ඇවිත් බලයි අඩු ගානේ
    දෙයක් කරනවා නම් රේඩියෝ එකට අමතරව දෙයක් සංවිදානය කළා නම් හරි
    රේඩියෝ එක කළා කියල දැනෙන දේ අඩුයි කියල මම කියන්නේ

    ඔව් ඉතින් ඔන්ලයින් රේඩියෝ එකක් නිසා අහන්නේ කි දෙනෙක්ද කියල නම් දන්නේ නැහැ.
    :confused::confused:
    ඇත්තටම එච්චර ලොකු දෙයක් ගැන මගේ අදහසක් තිබුනේ නැහැ.
    :sorry::sorry:
    මගේ හිතට ආවේ මෙච්චරයි, සැස්ලිට් ඉස්සර එළකිරි රේඩියෝ වැඩසටහන් කළා. ඒ නිසා ඔහු වෙනුවෙන් රේඩියෝ වැඩසටහනක් කරමු.
    ඊට එහා ලොකු අරමුණක් නම් හිතේ තිබුනේ නැහැ.
    එහෙම නම් කට්ටිය එකතු කරගෙන සංවිධානය වෙලා දානමය පිංකමක් වගේ දෙයක් කරමු.ඒ වෙනුවෙන් සහයෝගය දෙමු...


    :yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අදහසට එකගතාවය පල කරමි.......

    ඔහු වෙනුවෙන් යමක් කල යුතුය......
    නමුත් ....
    සජීවී වැඩසටහනකදී ඔහු ගැන මතකයන් ස්මරණය කරද්දී කුමක් සිදුවේද යන්න දන්නේ දෙවියන් ම පමණි........
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කරන්න පුලුවන් නම් හොඳ දෙ‍යක්.:D



    එලකිරි රේඩි‍යෝවේ සස්ලිට් අ‍යි‍යා කරපු ප්‍රේමකීර්ති ද අල්විස් උපහාර‍ය, ජෝතිපාල, ක්ලැරන්ස් උපහාර වැඩසටහන් කවදාවත් අමතක කරන්න බැරි වාර්තා ති‍යපු වැඩසටහන් කිව්වොත් වැරදි නෑ.:yes:


    ඒ වගේ කෙනෙක් වෙනුවෙන් රේඩි‍යෝ වැඩසටහන් කිරීම ඔහු වෙනුවෙන් දෙන්න පුලුවන් හොඳම ගෞරව‍යක් වේවි. :)
    :yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අදහසට එකගතාවය පල කරමි.......

    ඔහු වෙනුවෙන් යමක් කල යුතුය......
    නමුත් ....
    සජීවී වැඩසටහනකදී ඔහු ගැන මතකයන් ස්මරණය කරද්දී කුමක් සිදුවේද යන්න දන්නේ දෙවියන් ම පමණි........

    ලඟින්ම හිටපු කෙනෙකුගේ වියෝව දරන්න අමාරුයි.ඒ බව හොඳාකාරවම තේරෙනවා.....

    ඒක නිසා කාලයට ටිකක් ඉඩදෙමු.


    :sorry::sorry::sorry:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔය දේට හොදම පුද්ගලයා තමා කිඹුලා අයියා ... අපි කරපු වැඩසටහන් සාමාන්‍ය දවස ගෙවෙන ඒවා .... එත් අපිට වඩා පරිණත පුද්ගලයෙක් ඒක කරොත් තමා වටිනාකමක් තියෙන්නේ. සස්ලිට් ගේ තුන් මාසේ දානේ ට අපි මොනවා හරි කරමු. ඒය කව්රුන් හෝ දැනටමත් පටන් ගත්තා නම් සහය වීමට කැමැත්ත පල කරමි
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඔය දේට හොදම පුද්ගලයා තමා කිඹුලා අයියා ... අපි කරපු වැඩසටහන් සාමාන්‍ය දවස ගෙවෙන ඒවා .... එත් අපිට වඩා පරිණත පුද්ගලයෙක් ඒක කරොත් තමා වටිනාකමක් තියෙන්නේ. සස්ලිට් ගේ තුන් මාසේ දානේ ට අපි මොනවා හරි කරමු. ඒය කව්රුන් හෝ දැනටමත් පටන් ගත්තා නම් සහය වීමට කැමැත්ත පල කරමි

    ඔව් ඒක ඇත්ත මචං.
    අපි සාමාන්‍ය විදිහටනේ රේඩියෝ එක කලේ.
    ඒ උනත් කිඹුලා අයියලා සසා අයියලා බොහොම පරිණත විදිහටයි රේඩියෝ කලේ.
    අනිවා මමත් කැමතියි