සැහැල්ලු දුම්රිය ආර්ථිකය කොරොනා

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    mata penne mun tawa phase add karala cost eka wadi kiyala pennanawa. aparade ban 2025 wenakota commercialize wenna thibba project eka.. dan ithin nikan dada gewanna wenne. Ranila port city ekata gewwa wage

    anik LRT lines walata ona infrastructure kihipayakoth meke include wela thiyanawa. project cost eka 1.3$ billion. project eka nawaththaddi real cost estimate hadala iwara wela thibbe na. api sahena cost adu kala Depot equipment ehema anawashya widihata jappo purawala thibba ewa awashya tharamata adu karala rupiyal billion ganan adu kala. ewa oya initial 1.3$ billion walath included na. 1billion$ walata tikak adu wennama genna thibba. 300$million withara loan eken baandagarayata gannawa VAT kiyala. e magul ain karanna thibbane. thawa 200$ million withara contingencies
     
    • Like
    Reactions: malakadss

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    nathara karanna dapu liyume thiyanne ehemane. environmental impacts wadilu :rofl:

    හිත්පන්කෝ ඉතින් මුන්ගේ බුද්දියේ තරම. උබටම මතක ඇතියේ ටිකට් එකක් ගිනි ගණන් වෙයි සැහැල්ලු දුම්රිය හොඳ නෑයි කියලා මේකේ එකෙක් ත්‍රෙඩ් දාගෙන හැමනුනා . එකෙත් කියක් නං ඔය කතාව පිළිඅරන් වැඩේ ප්‍රත්ක්ෂේප කලාද. මේ තව ඒ වගේ බොරු කාරයෙක්. රඟන්නේ මිනිහා තරන් පොරක් මුළු ආසියාතිකරේ නැති ගානට.

    වෙන Project එකක් එනවා මුළු කොළඹ නගරය ප්‍රේදේශම ආවරණය වෙන විදියට
     
    • Like
    Reactions: senal neveyi

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මේ ත්‍රෙඩ් එකේ තියෙන හේතුව ?
    ඒක ඉතින් ලියුමකින් ලියලා ජපානෙට යවන්නෙ නෑ.

    0.1% poliyaka loan ekak kiyanne loan ekak nemei pawle kenek athata gaanak deela passe poliya nathuwa denna kiwwa wage ekak. anika gewanne awrudu 40k purawata. 1 weni warike gewanne awrudu 12 kata passe. project eke revenue ekenma gewanna puluwan. ehema unama ratata barak wenne kohomada?
    hambanthota airport, waraye revenue eken e loan gewanna giyoth thawa awrudu 1500k wath yana jarawa karanna puluwan mewa cancel karala anatha ballo
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    anik LRT lines walata ona infrastructure kihipayakoth meke include wela thiyanawa. project cost eka 1.3$ billion. project eka nawaththaddi real cost estimate hadala iwara wela thibbe na. api sahena cost adu kala Depot equipment ehema anawashya widihata jappo purawala thibba ewa awashya tharamata adu karala rupiyal billion ganan adu kala. ewa oya initial 1.3$ billion walath included na. 1billion$ walata tikak adu wennama genna thibba. 300$million withara loan eken baandagarayata gannawa VAT kiyala. e magul ain karanna thibbane. thawa 200$ million withara contingencies
    බලපන් මුන් හෑම එකාම කෙලින්නේ රටට. එක ආණ්ඩුවක් ගුවන් තොටුපලක වී බෑවා, වරායක් වික්කා, පෝර්ට් සිටි එකේ ප්‍රොජෙක්ට් එකට කෙලින්න ගිහින් වන්දි ගෙවලා ඈන ගත්තා. දෑන් මුන් පට්ට දඩයක් ගෙවන්න යනවා. මේක අනවශ්‍ය ප්‍රොජෙක්ට් එකක් වෙන්නේ ඈත්තටම වියදම හුගක් වෑඩි නම්. නමුත් දෑන් හරිම පෑහෑදිලි කොස්ට් එක නතින් කියන එක. මේකම ඈති මේ ආණ්ඩුවත් අනිත් ඒවා වගේම ජනතාවාදී නොවෙන තීරන ගන්න තකතීරු ආණ්ඩුවක් කියන්න.

    @hancok ඔය උබ කියපු වියදම් ගෑන තියෙන මූලශ්‍රයක් දියන්.. ණය වාරික, ග්‍රේස් පීරියඩ් එක්ක මට ඕනේ ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දාන්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,757
    87,160
    113
    ආශ්චර්යමත් රටක
    මම කිරියෙ මෙ සම්බන්දව යන නුල් වල තියෙන ඒවා කියවද්දී හිතුන දෙයක් තමා කවුරුත් මේකේ නියම හේතුව දන්නේ නැහැ කියන එක නමුත් එක්කෙනෙක් හරි උත්තරය දීලා තිබ්බා ඒ තමයි මේ

    sika2
    Well-known member

    Sep 29, 2020
    Add bookmark
    #12
    ඔය ප්‍රොජෙක්ට් එකට දෙන ලෝන් එක ගත්තොත් වෙන ලෝන් ගන්න තියන හැකියාව (කැපසිටි) අඩු වෙනවා. වෙන ලෝන් කිව්වේ ණය ගෙවන්න ගන්න ණය. එතකොට ණය ගෙවාගන්න බැරිව රට බංකොලොත් වෙනවා. කොහොම උනත් ඉස්සරහට ප්‍රොජෙක්ට් වලට ලෝන් ගන්න එකක් නැතිවෙයි. දැනටත් අවුරුද්දකට ඩොලර් බිලියන 4ක් විතර ගෙවන්න සෙට් වෙනවා. මුඩ්ස් රේටින් එකත් C ලෙවල් එකට බස්සලා. ණය ගන්න එක බොහොම අමාරු වෙයි.

    ඔව් ඕක තමා කාරනය කලින් රජය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කරන අවස්තාව වගේ නෙවෙයි මේ වෙලාව කොරෝනා නිසා සංචාරක කර්මාන්තය ගුවන් සේවා ආදී ගොඩක් පැති වලින් මේ රජයට සෑහෙන ආදායමක් අඩුවෙලා තියෙන්නේ ඉතින් පවතින රජයට කලින් මෙරට රජයන්ගෙන් ගත්ත නය ගෙවා ගැනීමේ අර්බුදයකට මුහුනපාලා ඉන්නේ ඉතින් රටේ ආදායම් නැති නම් කොහෙන් හරි නය ගන්න වෙනවා නමුත් sika2 කියන දේ වෙනවා නම් රජයට ඔය ව්‍යපෘතිය නවත්වන්න වෙනව.

    කොහොම උනත් ඔය වැඩේ කෙරෙන්නම ඕන දෙයක් විදියටයි මම නම් දකින්නෙ

    උමං හො කනු මත දිවෙන මෙට්‍රෝ ප්‍රවාහන මාද්‍යක් එක්ක ජල මාර්ග ඔස්සේ බෝට්ටු සේවයක් AC මෙට්ට්‍රෝ බස් සිස්ටම් එකක් කොලබට ඇතුලු වන තැන් වල හොද පාකින් සිස්ටම් එකක් කොලබ හා තදාසන්න නගර වල ක්‍රියාත්මක වෙන වෙනම පාටකින් යුත් කුලී රථ ක්‍රමයක් වගේ දේවල් කොලබ හැදෙන්නම ඕනේ.

    "ඕක තමා කාරණය" නං එහෙම කියන්න එපායැ රටට. රටට දෙන්නෙ expert talks නෙ අටපාස් නැති නාකියො ටික.

    රටට වෙන එකක් කියලා ඒක ෂේප් කරගන්න ඩෝබි ල දම්මවල රෙදි හෝදවනවා. 😂😂😂
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    "ඕක තමා කාරණය" නං එහෙම කියන්න එපායැ රටට. රටට දෙන්නෙ expert talks නෙ අටපාස් නැති නාකියො ටික.

    රටට වෙන එකක් කියලා ඒක ෂේප් කරගන්න ඩෝබි ල දම්මවල රෙදි හෝදවනවා. 😂😂😂
    @hancok පෑහෑදිව උත්තරයක් දීලා තියෙනවා බන් නවත්තන්න කිසිම හේතුවක් නෑ කියලා ඔප්පු කරලා. ඌ ප්‍රොජෙක්ට් එකේ හිටපු එකෙක් හෑටියට උගේ මතය විශ්වාස කරන්න පුලුවන්. ඒ ඈත්ත පුලුවන් තරම් මිනිස්සුන්ට දෑන ගන්න අරින්න ඕනේ
     
    • Like
    Reactions: SadSandun

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    බලපන් මුන් හෑම එකාම කෙලින්නේ රටට. එක ආණ්ඩුවක් ගුවන් තොටුපලක වී බෑවා, වරායක් වික්කා, පෝර්ට් සිටි එකේ ප්‍රොජෙක්ට් එකට කෙලින්න ගිහින් වන්දි ගෙවලා ඈන ගත්තා. දෑන් මුන් පට්ට දඩයක් ගෙවන්න යනවා. මේක අනවශ්‍ය ප්‍රොජෙක්ට් එකක් වෙන්නේ ඈත්තටම වියදම හුගක් වෑඩි නම්. නමුත් දෑන් හරිම පෑහෑදිලි කොස්ට් එක නතින් කියන එක. මේකම ඈති මේ ආණ්ඩුවත් අනිත් ඒවා වගේම ජනතාවාදී නොවෙන තීරන ගන්න තකතීරු ආණ්ඩුවක් කියන්න.

    @hancok ඔය උබ කියපු වියදම් ගෑන තියෙන මූලශ්‍රයක් දියන්.. ණය වාරික, ග්‍රේස් පීරියඩ් එක්ක මට ඕනේ ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දාන්න.
    loan agreement nam consultant ta deela na ministry level eke document ewa. 2017/18 kaale news walin thama. nattan JICA website eketh thiyanawa.

    https://www.jica.go.jp/english/news/press/2018/20190311_01.html

    oke samahara ewa passe wenas una. procurement hapan - tied na. 30% k witharai japaneta yanne. kohomath kochchi ganna wenne japanen ne hoda ewa gannawanam indian huchakku aran 1st week eke viaduct wala detail nowenna nam. ithuru 70% onnam lankawa athule contractors lata or wena ratawal walata denna lankawata balaya thiyanawa
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,998
    28,903
    113
    #pakelogic

    lankawe public transport hariyeta haduwanan kollo/kello rata yana ekath adu wenewa sure....godak unta rata epa wenne ude hawesa leyland wela kotaddi
     
    • Like
    Reactions: malakadss

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    @hancok පෑහෑදිව උත්තරයක් දීලා තියෙනවා බන් නවත්තන්න කිසිම හේතුවක් නෑ කියලා ඔප්පු කරලා. ඌ ප්‍රොජෙක්ට් එකේ හිටපු එකෙක් හෑටියට උගේ මතය විශ්වාස කරන්න පුලුවන්. ඒ ඈත්ත පුලුවන් තරම් මිනිස්සුන්ට දෑන ගන්න අරින්න ඕනේ

    project eka initiate karapu ape uni eke experts la podi idea ekak genawa online petition ekak karamuda kiyala 100,000 signatures ekka. man me baluwe kohomada karanne kiyala.
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    0.1% poliyaka loan ekak kiyanne loan ekak nemei pawle kenek athata gaanak deela passe poliya nathuwa denna kiwwa wage ekak. anika gewanne awrudu 40k purawata. 1 weni warike gewanne awrudu 12 kata passe. project eke revenue ekenma gewanna puluwan. ehema unama ratata barak wenne kohomada?
    hambanthota airport, waraye revenue eken e loan gewanna giyoth thawa awrudu 1500k wath yana jarawa karanna puluwan mewa cancel karala anatha ballo

    මේ ත්‍රෙඩ් එකේ මුල් හේතුව වෙන්න පුලුවන් හේතුවක්.

    ලෝන් එකේ කොන්දේසි නෙමෙයි ත්‍රෙඩ් එකේ මුලින්ම තියෙන්න.
    මේක පොතට වැටුනම අපිට හෙටට කන්න කඩෙන් ණය ගන්න බැරිවෙයි කියල මට නම් තේරෙන විදියට ත්‍රෙඩ් එකේ මුල.
    ණය දෙන JAICA වගේ එකකින්ම තමයි අහන්න වෙන්නේ ඒගොල්ල පොතේ තියෙන මුලු ණය ප්‍රමාණය ලොකු අවුලක් කරගන්නවද කියල.

    Revenue එකෙන් ගෙව්වට ඒක එන්නෙ රට ඇතුලෙන් නේද වැඩිහරියක්ම.
    ඒක ඉතින් ඕන යටිතල පහසුකම් ව්‍යාපෘතියක හැටි වරායවල් වගේ වැඩිපුර රටෙන් එලියට සේවා සපයන තැන් ඇරුනම.
    එහමයි කියල මේවා නොකර බෑ.

    දේශපාලකයොන්ට බනින එක ඉතින් සරලම සහ බොහෝවිට හරියන උත්තරේ 🤣, ත්‍රෙඩ් දාන්න ඕන නෑ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,998
    28,903
    113
    man singapore tour ekakata gihin hitiye dawas 3i ehe MRT wala gihin gihin. 4 weni dawase lankawata awilla bus eke yaddi lankawa epa una

    oya service ekak pawichchi kerapu ekek ara kalin hybrid car eke kotuwata 60 Rs kiyana thread eke dakkenan puken hina yanne

    project eka initiate karapu ape uni eke experts la podi idea ekak genawa online petition ekak karamuda kiyala 100,000 signatures ekka. man me baluwe kohomada karanne kiyala.

    please do it : https://www.change.org/start-a-petition
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,757
    87,160
    113
    ආශ්චර්යමත් රටක
    #pakelogic

    lankawe public transport hariyeta haduwanan kollo/kello rata yana ekath adu wenewa sure....godak unta rata epa wenne ude hawesa leyland wela kotaddi

    අම්මප බං. මට රට යන්න ඕන කියන මෝටිවේෂන් එක ආවෙ සිකුරාදා හවසට ට්‍රේන් එකේ ගමේ යනකොට. හැමදාම තැලිලා, පොඩිවෙලා, ඇඹරිලා, දාඩිය පෙරාගෙන, බෑග් එකක් තියන්නවත් තැනක් නැතුව පැය 4ක් විතර යනකොට. ඒ ටික ගිහින් තව 5km යන්න විනාඩි 40ක් විතර යනවා. ඒත් අරම මයි. 😡

    එල්ලිල අමාරුවෙන් යන්නෙ. ඒක දවසක් කොහොමවත් එල්ලෙන්න වත් විදියක් නැතුව ට්‍රේන් එක මිස් උනා. ටිකටුත් අරගෙන. එදා ගෙදර ගිය විදිය මතක් වෙනකොට ආපහු ජීවිතේට හැරිල බලන්න හිතෙන්නෙ නෑ.
     
    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    man singapore tour ekakata gihin hitiye dawas 3i ehe MRT wala gihin gihin. 4 weni dawase lankawata awilla bus eke yaddi lankawa epa una
    මමත් ගිහින් ආවා දවස් 4කට, විනාඩි 2-3 කට සැරයක් train එක එනව,ලංකාවෙ ඒ වගේ පහසුකම් කවදා හැදෙයිද හිතන්නත් බෑ,මිනිස්සු රැවටෙනව පොඩි පොඩි සිල්ලර දේවල්වලට,ඇත්තටම පව්,මෝඩකම නිසා දුක් විඳිනව
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මේ ත්‍රෙඩ් එකේ මුල් හේතුව වෙන්න පුලුවන් හේතුවක්.

    ලෝන් එකේ කොන්දේසි නෙමෙයි ත්‍රෙඩ් එකේ මුලින්ම තියෙන්න.
    මේක පොතට වැටුනම අපිට හෙටට කන්න කඩෙන් ණය ගන්න බැරිවෙයි කියල මට නම් තේරෙන විදියට ත්‍රෙඩ් එකේ මුල.
    ණය දෙන JAICA වගේ එකකින්ම තමයි අහන්න වෙන්නේ ඒගොල්ල පොතේ තියෙන මුලු ණය ප්‍රමාණය ලොකු අවුලක් කරගන්නවද කියල.

    Revenue එකෙන් ගෙව්වට ඒක එන්නෙ රට ඇතුලෙන් නේද වැඩිහරියක්ම.
    ඒක ඉතින් ඕන යටිතල පහසුකම් ව්‍යාපෘතියක හැටි වරායවල් වගේ වැඩිපුර රටෙන් එලියට සේවා සපයන තැන් ඇරුනම.
    එහමයි කියල මේවා නොකර බෑ.

    දේශපාලකයොන්ට බනින එක ඉතින් සරලම සහ බොහෝවිට හරියන උත්තරේ 🤣, ත්‍රෙඩ් දාන්න ඕන නෑ.

    රටවල් වල ණය ගැනීමේ හැකියාව තීරණය වෙන්නේ ගෙවීම් කරලා තියන විදිහ සහ හැකියාව මත මිසක් ඔක්කොම කොච්චර නයද කියන එක උඩ නෙවෙයි (sovereign default පට්ට බයානකයි කියන්නේ ඒකයි)

    0.1% පොලියට අවුරුදු 12 grace period එකක් තියන 40 year loan එකක් infrastructure project එකකට ගත්තම ණය පොත පිරිලා කඩේ මුදලාලි බඩු දෙන එකක් නෑ කියන එක නම් අනේ මන්ද.

    11% අරන් කුළුණු ගහපු උන්ම මේවා කියන එක දෛවයේ සරදමක් වෙන්න ඇති
     
    මේ ණය නොගෙන ණය ගන්නෙ වෙන මොනවටද?

    මහ එකා කියල තිබ්බ Rural Road kilometer 100,000ක් renovate කරනව කියල. ඒ loan එක අරන් ඒක හැදුවොත් kilometer 100,000න් මොකක්ද එන ආදයම? 0 යි. අවුරුදු 10 කට විතර පස්සෙ ඒ හදපු කිලෝමීටර් 100,000 ම විනාස වෙලා වලවල් ඇවිල්ල ආයි අබලන් වෙලා. ආපු revenue එකකුත් නෑ රටට වෙච්ච දේකුත් නෑ අන්තිමට ඉතුරු වෙලා තියන්නෙත් කැඩිච්ච පාරවල්..

    මහ එකා ආයිත් කියල තිබ්බ හැම ගෙකටම water board එකෙන් pipe born connection දෙනව කියල. ගොඩක් urban area වල දැනටමත් තියනව. වතුර line දෙන්න තියනවනම් දෙන්න තියන්නෙ හෙන දුශ්කර, පාරෙ කිලෝමීටර් 1 කට ගෙවල් 10ක් 15ක් තියන personal income එක රටේ average එකටත් වඩ අඩු, රටට value එකක් හදන්නෙ නැති රටේ ආදායමෙන් යැපෙන level එකේ අඩු income තියන මිනිස්සුන්ට. එතකොට එ දෙන්න ගන්න loan එකෙනුත් රටට ආදායමක් නෑ, මොකද ගෙවල් 15 කට වතුර දෙන්න pipeline, pumps, towers ගහල වතුර බිලෙන් ගන්න revenue එකෙන් ඒ cost recover කරන්න අවෘඩු 1000 ක් විතර යයි.

    මං training හිටියෙ waterboard නිස දන්නව colombo urban areas වලට වතුර විකුණන එක පට්ට ලාබයි. දුශ්කර area වලට වතුර දෙන එක පට්ට පාඩුයි. ඒ දෙක balance වෙලා තමා breakeven වෙන්නෙ.

    දුශ්කර පලාත් වල කිලෝමීටර් 100,000ක් පාරවල් හදනවට වඩා ඔය මාලඹෙ- කොටුව කිලෝමෙටෙර් 16 උස්සල train දාපු ගමන් මිනිස්සු ලක්ශ ගානකට benefit එනව colombo වල population density එක්ක, අර හද්ද වන්නියේ ගෙවල් 15 වගෙ නෙමේ. අනික ඒ මිනිස්සු ලක්ශ ගාන දවසට වෙනද පැය 1.5 ගානෙ යන්නයි එන්නයි ගිය වෙලාව LRT එකෙන් පැය බාගෙට බැස්සුවම දවසට ඉතුරු වෙන පැය 2 එක්කො උන්ට OT කරල හොයන්න පුලුවන් ගාන හෝ ගෙදෙට්ට වෙලා වෙන වැඩක් කරල හොයන්න පුලුවන් ගාන හෝ උන් ගෙදෙට්ට වෙලා ගෙදර මිනිස්සු එක්ක ඉන්න වෙලාවෙ වටිනාකම estimate කරල බැලුවම ඔය 1.3$ billion කියන ගාන එක අවුරුද්දක් ඇතුලත රටට සමස්ථයක් වශයෙන් recover වෙනව. (එකේ කොටසක් විදිහටම මේ නාස්ති වෙන කාලයේ අගය කලහම ආව දවසට රුපියල් බිලියන 8ක අගයක්) ආණ්ඩුව තනි ආයතනයක් විදිහට Ticket විකුණල business එකක් විදිහට financial analysis කරාම ආණ්ඩුවට recover වෙන්න තමා අවුරුදු 30ක් යන්නෙ. ඒ උනාට මේක හින්ද රටට සමස්ථයක් විදිහට economic analysis එකක් කලාම අවුරුද්දයි යන්නෙ recover වෙන්න
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    රටවල් වල ණය ගැනීමේ හැකියාව තීරණය වෙන්නේ ගෙවීම් කරලා තියන විදිහ සහ හැකියාව මත මිසක් ඔක්කොම කොච්චර නයද කියන එක උඩ නෙවෙයි (sovereign default පට්ට බයානකයි කියන්නේ ඒකයි)

    0.1% පොලියට අවුරුදු 12 grace period එකක් තියන 40 year loan එකක් infrastructure project එකකට ගත්තම ණය පොත පිරිලා කඩේ මුදලාලි බඩු දෙන එකක් නෑ කියන එක නම් අනේ මන්ද.

    11% අරන් කුළුණු ගහපු උන්ම මේවා කියන එක දෛවයේ සරදමක් වෙන්න ඇති

    ආණ්ඩුව එහම එකක් කියල නෑ නේද , ඔක්කොම හිතලු නේ හැමොම කියන්නේ, මොකද ආන්ඩුවෙන් කියන කතා තේරුමක් නැති නිසා නේ.

    මේ ව්‍යාපෘතියට යන මුලු වියදම 1.3$ bn නම් මහ ගානක් නෙමෙයි, අද කාලේ හැටියට.

    දේශපාලන හේතුවක් උඩ නම් ඉතින් චන්ද සෑහෙන නැතිවෙන වැඩක්.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඕක තීරණය කරන්න වෙන්නේ ඔය ප්‍රොජෙක්ට් එකට යන වියදමත් එක්ක. හරියටම කවුරු හරි දන්නවද ඕකේ වටිනාකම. මම දෑක්කා එකෙක් දාලා තිබ්බා ඈමරිකානු ඩොලර් බිලියන 4 ක් යනවා ඒකෙන් 1.8 තමා ලෝන් එක කියලා. මහින්ද කරපු මෙගා ප්‍රොජෙක්ට් හම්බන්තොට වරාය, සුරියවෑව ග්‍රවුන්ඩ් එක වගේ ප්‍රොජෙක්ට් තුන හතරක වියදම වගේ පස් ගුණයක් කියලා ඕකට වියදම. ඔය ගණන් වල ඈත්ත නෑත්ත දන්න එකෙක් දාපල්ලකෝ. කොහොම වුනත් අපි හෙන ආසාවෙන් හිටියේ ඕක එනකම් :(
    As I can recall cost of construction $1billion. Cost of rolling stock $800 mn. Don't lie.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Reuters Sri Lanka suspends Japanese-funded rail project over costs
    9/24/2020
    https://www.linkedin.com/shareArtic...ce=http://a.msn.com/01/en-us/BB19o1oU?ocid=sl
    http://a.msn.com/01/en-us/BB19o1oU?ocid=sf
    https://twitter.com/share?url=http:...er=http://a.msn.com/01/en-us/BB19o1oU?ocid=st
    https://api.whatsapp.com/send?text=http://a.msn.com/01/en-us/BB19o1oU?ocid=sw

    COLOMBO, Sept 24 (Reuters) - Sri Lanka has suspended a $1.5 billion Japanese-funded light rail project for the capital Colombo, citing financial problems, a government official said on Thursday.

    The project, meant to ease congestion in the city, was being financed through a $1.4 billion soft loan from the Japan International Cooperation Agency.
    "It is on temporary hold because of foreign exchange difficulties we are facing now. Some other projects have also been temporarily halted," Monti Ranatunga, secretary to the Secretary to the ministry of transport, told Reuters.
    Earlier, local media reported that President Gotabaya Rajapaksa had written a letter asking the transport ministry to cancel the light rail project because of high costs.
    Rajapaksa's office confirmed the despatch of a letter, but declined to give further details.
    Sri Lanka, which lies along key shipping routes in the Indian Ocean, has become a hotspot for influence between India and Japan on the one side and China on the other.
    China has built ports, highways and power stations on the island as part of its Belt and Road Initiative, prompting a pushback from India which has long seen the island as part of its sphere of influence.
    In recent years Japan has also sought to step up investment in infrastructure there in partnership with India. (Reporting by Waruna Karunatilake; Writing by Sanjeev Miglani; Editing by Hugh Lawson)