සැහැල්ලු ලයිසන් එකේ සිට බර එකට මාරුවීමට

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    බර වාහන ලයිසන් වලට නම් කරන්න තියෙන ඔක්කොම කරන්න වෙනවා..වෙන රටවල් වල අවුරුදු 60ට අඩු නම් ලයිසන් renew කරන්න මෙඩිකල් බලන්නෙත් නෑ.ඒ රටවල appointment දාල ගියහම ලයිසන් ඵක renew කරන්නත් යන්නේ විනාඩි 30 ක වගේ කාලයක්..ලංකාවේ ඔය ඔක්කොමත් බලලා තමා හැමදාම අැක්ස්ඩන්ට් වලින් මිනිස්සු මැරෙන්‍නේ..
     
    • Like
    Reactions: NRTG and Gal_banisa

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,116
    10,692
    113
    71ct+KetfgL._AC_UF894,1000_QL80_.jpg
    2A2F96AD00000578-3151516-image-a-23_1436218189297.jpg
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    prime mover walinuth trial denawada?
    mata set une loku bus ekak
    Matath set une loku bus akak ..examiners la 2 k innawa ..ekkenek oluwa dala balanawa reverse ekedi pitipassa parath ekka samantharada kiyala:)
    Dannam kohomada danne nee mama gaddi ahemai
     
    • Like
    Reactions: NRTG