සැහෙන්න බොන්න ඕනේ ප්‍රශ්නයක්
උදාව්ව්ව්Š
උදාව්ව්ව්Šමචන්ලා පොඩි උදව්වක් ඕනෑකර තිබෙනවා..
මෙන්න මේකයි scene එක
අපේ uni එකේ ඉන්න පාප මිත්‍රයෝ ටික එකතු වෙලා CSR
(Corporate Social Responsibility) Project එකක් කරන්න plan කරලා තියෙනවා. අපි දැනට හිතන් ඉන්නේ දුෂ්කර ඉස්කෝලයක් තෝරාගෙන එකට පොත්පත්, අනිත් ඕන කරන දේවල් ටිකක් පරිත්‍යාග කරන්න
(යන තැනකටත් දෙයක් කරගන්න ඕනෙනේ බොලව්)
අන්න එකට ඕන කරන fund raise කරගන්න අපිට uni එක ඇතුලේ සහ පිට කරන්න පුළුවන් activities ටිකක් කියපන්කො. අපි දැනට හිතන් ඉන්නේ car wash, පොඩි පොඩි කෑම stall වගේ දේවල් තමා. උබලත් පුළුවන් නම් profit එකක් ලැබෙන activities ටිකක් කියපල්ලකෝ.. ජය වේවා. 
උදව් කරන හැමෝටම ගොනෙක් බරට රේප් ලබාදෙනු ලැබේ
මෙන්න මේකයි scene එක
අපේ uni එකේ ඉන්න පාප මිත්‍රයෝ ටික එකතු වෙලා CSR (Corporate Social Responsibility) Project එකක් කරන්න plan කරලා තියෙනවා. අපි දැනට හිතන් ඉන්නේ දුෂ්කර ඉස්කෝලයක් තෝරාගෙන එකට පොත්පත්, අනිත් ඕන කරන දේවල් ටිකක් පරිත්‍යාග කරන්න

)