සැහෙන්න බොන්න ඕනේ ප්‍රශ්නයක් :( උදාව්ව්ව්&#352

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    සැහෙන්න බොන්න ඕනේ ප්‍රශ්නයක් :( උදාව්ව්ව්&#352

    මචන්ලා පොඩි උදව්වක් ඕනෑකර තිබෙනවා..

    මෙන්න මේකයි scene එක ;) අපේ uni එකේ ඉන්න පාප මිත්‍රයෝ ටික එකතු වෙලා CSR
    (Corporate Social Responsibility) Project එකක් කරන්න plan කරලා තියෙනවා. අපි දැනට හිතන් ඉන්නේ දුෂ්කර ඉස්කෝලයක් තෝරාගෙන එකට පොත්පත්, අනිත් ඕන කරන දේවල් ටිකක් පරිත්‍යාග කරන්න :yes: :yes: (යන තැනකටත් දෙයක් කරගන්න ඕනෙනේ බොලව්) :rofl: :P අන්න එකට ඕන කරන fund raise කරගන්න අපිට uni එක ඇතුලේ සහ පිට කරන්න පුළුවන් activities ටිකක් කියපන්කො. අපි දැනට හිතන් ඉන්නේ car wash, පොඩි පොඩි කෑම stall වගේ දේවල් තමා. උබලත් පුළුවන් නම් profit එකක් ලැබෙන activities ටිකක් කියපල්ලකෝ.. ජය වේවා. :love:


    උදව් කරන හැමෝටම ගොනෙක් බරට රේප් ලබාදෙනු ලැබේ :yes::rolleyes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1. පොඩි වියදමක් කරන්න පුලුවන් නම් ඉන්ඩෝ මියුසිකල් ශෝ එකක් කලානම් හොදයි.
    2. බුක් මාක් ගහලා විකුණන්න පුලුවන්.
    3. කැම්පස් එකයි ෆැකල්ටි එකේ නමයි ගහලා පෑනක් විකුණන්න පුලුවන්.
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    පැටියා;17281884 said:
    තොප්පියක්

    බැ මචන් එක හරියන්නේ නැ :no::no: anyway තැන්ක්ස් බන්.. රේප් ++


    1. පොඩි වියදමක් කරන්න පුලුවන් නම් ඉන්ඩෝ මියුසිකල් ශෝ එකක් කලානම් හොදයි.
    2. බුක් මාක් ගහලා විකුණන්න පුලුවන්.
    3. කැම්පස් එකයි ෆැකල්ටි එකේ නමයි ගහලා පෑනක් විකුණන්න පුලුවන්.


    indoor musical show එක නම් පට්ට වගේ බන්. අනිත් උන්ට කියලා බලන්න ඕනේ. තැන්ක්ස් මචන් අදහසට :yes:

    You must spread some Reputation around before giving it to Mr.Tom again :no:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    1. පොඩි වියදමක් කරන්න පුලුවන් නම් ඉන්ඩෝ මියුසිකල් ශෝ එකක් කලානම් හොදයි.
    2. බුක් මාක් ගහලා විකුණන්න පුලුවන්.
    3. කැම්පස් එකයි ෆැකල්ටි එකේ නමයි ගහලා පෑනක් විකුණන්න පුලුවන්.

    :yes::yes::yes:
    cricket match එකක් තියන්න පුළුවන්.
    T-Shirt එකක් ගහන්න පුළුවන්.
    පුලුවන්නම් පත්තරේ Ad එකක් දාපන් මෙදාට අපි ආධාර ගෙනිහින් බාර දෙනවා.. ඒ නිසා කැමති කෙනෙක් ඉන්නවනම් Campus එකට ලබා දියහැකි ආධාර ගෙනත් දෙන්න කියල.


    (මේව මට හිතුනු දේවල් හොඳේ :sorry:)
     
    • Like
    Reactions: DamN DoG

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!

    තැන්ක්ස් for the bump මචන්.. :yes:


    මේ ගංජා ගහන්ඩ නේද බොරු කියලා සල්ලි එකතු කරන්න හදන්නේ. කැ# වැඩ සහෝ! :angry::angry:


    උබට කිව්වා කියලා හිතාගනින් කළු කැත කොට මිටි උලමා :angry::angry::rofl:
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    1. බුක් මාර්ක්
    2. නම ගහලා පෑනක්
    3. sticker වගේ ලයින් එකක්

    බූක් මාර්ක් ඇන්ඩ් පැන නම් ගොඩ එවුන් කරනවා බන්. පොඩ්ඩක් unique එකක් නම් පට්ට. anyway තැන්ක්ස් මචන් :yes:.. රේප්++


    :yes::yes::yes:
    cricket match එකක් තියන්න පුළුවන්.
    T-Shirt එකක් ගහන්න පුළුවන්.
    පුලුවන්නම් පත්තරේ Ad එකක් දාපන් මෙදාට අපි ආධාර ගෙනිහින් බාර දෙනවා.. ඒ නිසා කැමති කෙනෙක් ඉන්නවනම් Campus එකට ලබා දියහැකි ආධාර ගෙනත් දෙන්න කියල.


    (මේව මට හිතුනු දේවල් හොඳේ :sorry:)

    ට් ෂර්ට් එකක් ගහන වැඩේ නම් ටිකක් එල වගේ බන්. හොද profit එකකට යන්නත් පුළුවන් එකෙන්. තැන්ක්ස් මචන් :yes:.. රේප්++
     
    • Like
    Reactions: KPZ

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ට් ෂර්ට් එකක් ගහන වැඩේ නම් ටිකක් එල වගේ බන්. හොද profit එකකට යන්නත් පුළුවන් එකෙන්. තැන්ක්ස් මචන් :yes:.. රේප්++

    එළ මචෝ..
    අපිත් සැලකුව ;)
     

    thanujaka

    Well-known member
  • උබල පොඩි stage drama එකක් හරි indoor musical show එකක් හරි කරපන්..
    ටවර් හෝල් එකට ඕනෙනං මම උබලට 20% ඕෆ් එකක් සෙට් කරලා දෙන්නං...
    වැඩේ කරනවානං මට PM එකක් දාපන්...