සැළසුම පටං ගත්ත තැන

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රාජපක්ෂ පවුලේ ඵකෙක් හොඳ වෙන්න බෑ..පරම්පරාවේ ඔක්කොම මේ වගේ දහ දුරා වැඩකරන පාහරයෝ වෙන්න අැති..හිතාගන්න පුළුවන් මුං රටේ කලින් කරපු දේවල් ගැන..

     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,531
    1
    16,941
    113
    Black Pearl
    okkoma plan kala lassanata
    senaga genalla galle face, templtrees protesters lata gassala baya karanna try kale

    government eken gahuwa kiyannat bahane minissu minissu gatumak wage danna tibbane
    eth hithuwe naha mehema backfire wei kiyala
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    ඌට සෙනග ඉන්නවා දැක්කම අමුතු ගටක් එන්න ඇති. බැසිල් ටයි නාමල්ටයි ගහන් උනේ නැද්ද තවම. මට පෙනන්නම බැරි *සිගේ පුතාලා දෙන්නා.