සෑබහින් දුටු ජාතික වීරයා

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    කො මෙ බය්යො කියන කට්ට්ය
    ලියමු රචනාවක් 'මා සෑබහින් දුටු ජාතික වීරයා'
     
    Attachments

    • IMG_20201029_172755.png
      IMG_20201029_172755.png
      247.3 KB · Views: 116

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    විශිෂ්ඨතම හමුදාපති... යු ඈන් පී එකෙන් දේශපාලනයට ඈදලා ගත්තා, මහින්දලා ඒ මිනිහාගේ ජිවිතේම විනාශ කලා.. අපරාදේ...
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    හැමදාමත් දේශපාලකයොයි උන්ගේ බත්බැලයොයි කළේ රණවිරුවොයි, ආගමික නායකයොයි, ඉදිරි පරම්පරාවයි පාවලා දුන්න එක. දේශපාලනයට යට නොවුණු මිනිස්සුන්ට රටට සේවයක් කරපු මොන රණවිරුවත් වීරයෙක් තමයි. ඒ වීරයන්ගේ ලයිස්තුවේ උඩම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකගේ නමත් තියෙනවා.
     
    • Wow
    Reactions: The Kingslayer

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රනිල් 2010 දේශපාළණ මඩ වලට ඇදල දැම්මෙ නැත්නම් නොකිලිටි වීරයෙක් තාම.
    etkoa ubala chande denne kiliti dan desapaluwantada? me miniha kiliti kara desapaluwanwa murunga atthe tiyana minamruwo horunta chande dewna.. ehema eun dan desapaluwange kilituwa gana kata karanwa.... 😂😂😂
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    දැන් පේන විදියට මෙතුමා හමුදාපති උනේ නැත්තං තාම යුද්දේ තියෙනවා....
     
    • Like
    Reactions: u_make_me_sick_

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,999
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    etkoa ubala chande denne kiliti dan desapaluwantada? me miniha kiliti kara desapaluwanwa murunga atthe tiyana minamruwo horunta chande dewna.. ehema eun dan desapaluwange kilituwa gana kata karanwa.... 😂😂😂
    නෑ මචං මම උබ වගේ සුවාදීන පොරක්..කාටවත් ඡන්දෙ දීලත් නෑ දෙන්නෙත් නෑ 😊
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද රාජපක්ෂ ජනපති යටතේ ෆොන්සේක වීරයෙක් උනා, ගු ඇන් පි එකට ගියත් හරි බලු උනා...

    දැන් පේන විදියට මෙතුමා හමුදාපති උනේ නැත්තං තාම යුද්දේ තියෙනවා....
    අනේද කියන්නෙ සහරාන් කෙලල යනකන් නොදන්න ෆීල්ඩ් මාර්ශල් කොරයි තනියෙන් යුද්ද නෙමේ .......
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    'මා සෑබහින් දුටු ජාතික වීරයා - Wimal Weerawansa, jathiye maha pahan teba - sirilaka Muthu ate panchayudaya
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    මහින්ද රාජපක්ෂ ජනපති යටතේ ෆොන්සේක වීරයෙක් උනා, ගු ඇන් පි එකට ගියත් හරි බලු උනා...
    අනේද කියන්නෙ සහරාන් කෙලල යනකන් නොදන්න ෆීල්ඩ් මාර්ශල් කොරයි තනියෙන් යුද්ද නෙමේ
    .......
    ගූ පොහොට්ටුවේ erozen ගූ පොන්නයා වෙත...
    පොන්න පැටියෝ... රාජ පස්ස ජරා අධිපති එයාගෙන් එලව එලවා පලිගැණීමත් unp එකට යන්න හේතු වුන බව උඹ හැර හැමෝම දන්නවා!!!
    සහරාන් කෙලලා ගියේ තොපේ මහ එකාගේ ප්ලෑන් එකකට බව දන්නෝ දනිති... හිටන් කාරයා ආරක්ෂක කෞන්සිලය බදාගෙන ඉන්නකොට ෆොන්සේකා මොනවා කරන්නද රිලවෝ??.
    දැන් ඉතින් හිටන් ඉන්නේ උඹලගේ පැත්තේ ...අහපන් උගෙන් ඇයි එහෙම කලේ කියලා???
    ...දැන් තොපේ මහ එකා කෙලින මාන්දම් බලනකොට ෆොන්සේකා නැතිව තනියම යුද්දේ කලානම් හත් පොලේ රෙනවා !!!!
     
    • Like
    Reactions: sw7x

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නෑ මචං මම උබ වගේ සුවාදීන පොරක්..කාටවත් ඡන්දෙ දීලත් නෑ දෙන්නෙත් නෑ 😊

    රනිල්ට මොකුත් කියනවා නෙමෙයි හරියේ.. පිටරට ඉන්න ඔය ස්වාධීන මධ්‍යස්ථ උත්තමයගේ හිත රිද්දන එකමයි උඹලා කරන්නේ.ගනින් දැම්ම සමාව..
     
    • Haha
    Reactions: kinkon

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගූ පොහොට්ටුවේ erozen ගූ පොන්නයා වෙත...
    පොන්න පැටියෝ... රාජ පස්ස ජරා අධිපති එයාගෙන් එලව එලවා පලිගැණීමත් unp එකට යන්න හේතු වුන බව උඹ හැර හැමෝම දන්නවා!!!
    සහරාන් කෙලලා ගියේ තොපේ මහ එකාගේ ප්ලෑන් එකකට බව දන්නෝ දනිති... හිටන් කාරයා ආරක්ෂක කෞන්සිලය බදාගෙන ඉන්නකොට ෆොන්සේකා මොනවා කරන්නද රිලවෝ??.
    දැන් ඉතින් හිටන් ඉන්නේ උඹලගේ පැත්තේ ...අහපන් උගෙන් ඇයි එහෙම කලේ කියලා???
    ...දැන් තොපේ මහ එකා කෙලින මාන්දම් බලනකොට ෆොන්සේකා නැතිව තනියම යුද්දේ කලානම් හත් පොලේ රෙනවා !!!!

    sera wedida manda eth ponna @erozan ta owa ganak ne, okta lajja nahara ne.a tharamata madamulana gu kala inne