සෑම මාධ්‍ය ආයතනයකටම දේශපාලන පක්ෂයක්!

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සිරාවටම අපරාදේ චන්දෙ තියන්නේ චැනල් අයිතිකාරයෝ ටිකට එන්න කියල තුන්ඩු උඩ දැම්මනම් හරි
    දෙරණේ දිලිත්ගේ ප්‍රවෘත්ති අහලා චූන් වෙලා ඌට ඡන්දෙ දෙන්න හදන එවුන් ඉන්නවා. උන් දන්නෙ නෑ දෙරණෙ අයිතිකාරයා දිලිත් කියලා. :( :(
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    සිරාවටම අපරාදේ චන්දෙ තියන්නේ චැනල් අයිතිකාරයෝ ටිකට එන්න කියල තුන්ඩු උඩ දැම්මනම් හරි
    Siraawatama
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,657
    3,022
    113
    අර සන්න කිව්වා වගේ සිරස නං මේ පාර මහරජාට කරට අත දාගෙන ඉන්න පුළුවන් ෆිට් එකක් එනකන් අනුරට කඩේ යනවා, මේ පාරත් බැරි උනොත් ගහන්න පටන් ගනී නැතිවෙන්න'
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Siyatha ehema me dawas wala anduwata shopping yanawa saratama unge "Tele wakiya" thama parana unta bana bana innawa
    නයිටි එන් එකේ ඉස්සර ඔහොම කඩේ යන වැකියක් ගියානේ..ඒක ලියපු එකා මලා .
     
    • Like
    Reactions: tharuka1989

    Gangster69

    Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    oken wenne TV balana eka aduwelama yana eka. Dan unath aththatama TV eke balanna deyak ne. aththatama TV balana ekanam therumak ne. Podi ekektawath TV pennanna narakai. olu kanawa.
     
    • Like
    Reactions: Dr.Amdan

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,890
    17,957
    113
    ලංකාවේ විතරක් නෙමෙය් මොන රටෙත් එහෙමය්. CNN Democrat ලට Fox News Republicans ලට. උඹල වගේ "ලංකාවෙ විතරය්" ම කියන උන් තමය් ලෝකෙ අනිත් රටවල් ගැන මෙලෝ හසරක් දන්නෙ නැත්තෙ